නිවාස නිරෝධානයට ලක් කරමින් සිටියදී කෝවිඩ් 19 ආසාදිතයෙකු ලෙස ඊයේ (02දා) දිනයේ කොළඹ 13 ජින්තුපිටිය ප්‍ර දේශයෙන් වාර්තා වූ රෝගියා මේ වන විට රෝහල්ගත කර ඇති බව සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
කොරෝනා වසංගත රෝග තත්වය නිසා ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ජපානයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 261 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් නරීටා සිට අද (03දා) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණ.
Read Moreශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව වියට්නාමයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 65 දෙනෙකු වියට්නාම් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් හෝචිමිං නුවර සිට අද (02දා) රාත්‍රී 9.00 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.
Read Moreතවත් ආසාධිතයින් පස් දෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාධිතයින් සංඛ්‍යාව 2066ක් දක්වා ඉහලට ගොස් ඇත.
Read Moreඅද (02) සවස 5.00වන විට තවත් කොවිඩ් ආසාදිතයන් හත් දෙනෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.
Read Moreකොවිඩ් 19 වසංගතය ප්‍රතිචාර දැක්වීමේ මූලාරම්භක සහාය සඳහා ශ්‍රී ලංකා රජය වෙත ඇමෙරිකානු ඩොලර් මිලියන 256.6ක මූල්‍යමය ණය හා ප්‍රධාන මෙන්ම ද්‍රව්‍යමය ආධාර ලැබී ඇති බව රජය නිවේදනය කරයි.
Read Moreතවත් කෝවිඩ් - 19 ආසාධිතයන් 79 දෙනෙකු පූර්ණ සුවය ලබා පිටව යාමත් සමග පූර්ණ සුවය ලැබූ ආසාධිතයින් සංඛ්‍යාව 1827 දක්වා ඉහල ගොස් ඇත.
Read Moreශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව රටවල් 03 රැදී සිටි ලාංකිකයන් 91 දෙනෙකු රැගෙන විශේෂ ගුවන් යානා 04 ක් අද (02දා) උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.
Read Moreමුදල් තියෙන්නේ WHO එකේ නෙමෙයි. ඒ අය හිගන්නේ ඇමෙරිකාව මුදල් කැපුවට පස්සේ. ඒ මුදල් දුනනේ ලෝක බැංකුව අපිටත් ලැබුණා. යුරෝපය දුන්නේ. අපි දැනට හොයාගෙන තිබෙනවා අපි සොයාගෙන තිබෙනවා ඩොලර් මිලියන 200ක්.හරි ගාණ කියන්න. දැන් කෝ ඒ සල්ලි.
Read Moreකොවිඩ් - 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් හය දෙනෙක් (06) රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත.
Read Moreඑහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විමසා ඇත්තේ මේ පිළිබඳව අමාත්‍යවරයාගේ යෝජනාව කුමක්දැයි කියායි.ඒ් අනුව ඉහත සඳහන් කළ මාස තුනක විදුලි බිල්පත් සම්බන්ධයෙන් මහජනතාවට සහනයක් ලබා දීම සුදුසු බව අමාත්‍යවරයා යෝජනා කළේය.
Read MoreCOVID මර්දනය කර ලෝකය විවෘත වන තෙක් නොසිට කලාකරුවා දේශීය ආර්ථිකයට බද්ධ කොට රැකගැනීමට සහාය වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
Read Moreසම්පූර්ණ ස්වයංක්‍රීය නව PCR යන්ත්‍රයේ වටිනාකම රුපියල් දෙකෝටි විසිලක්ෂය ඉක්මවයි. එමඟින් පර්යේෂණවලදී මුහුණපාන මානව සම්පත් හිඟය මඟහැරවීමට හැකිවීම විශේෂත්වයකි.
Read Moreආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග හා සෘජු තැන්පතු සමග ඉටුකම COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 1423 ඉක්මවා තිබේ.
Read Moreතවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු වාර්තා විමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 2053ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreතවත් කෝවිඩ් - 19 ආසාධිතයෙකු හඳුනා ගැනීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාධිතයින් ගණන 2050ක් දක්වා ඉහල ගොස් ඇත.
Read Moreතවත් කෝවිඩ් - 19 ආසාධිතයින් දෙදෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාධිතයින් ගණන 2049ක් දක්වා ඉහල ගොස් ඇත.
Read Moreතවත් කෝවිඩ් - 19 ආසාදිතයින් 37 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read Moreවිදේශ රැකියාවල නිරත වී සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ ඉදිරි සුබසාධන කටයුතු සැලසුම් කිරීම සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් තොරතුරු සංගණනයක් ආරම්භ කර ඇත.
Read Moreතවත් කෝවිඩ් - 19 ආසාදිත නාවික හමුදා සෙබළුන් දස දෙනෙක් සුවය ලැබීමත් සමග වෛරසය ආසාදනය වී සිට සුවය ලැබූ ගණන 842 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreලොවපුරා හදිසියේ පැතිර ගිය කොරෝනා වසංගත රෝග තත්වය නිසා ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව විවිධ රටවල රැදී සිට , මෙරටට ගෙන්වා ගත් ශ්‍රී ලාංකිකයන්ට ඔවුන්ට හිමි තීරු බදු රහිත භාණ්ඩ මිලදී ගැනීමේ අවස්ථාව අහිමි වී පැවති බවත් , එහෙත් ඔවුන්ට එම අවස්ථාව යළි උදා කර දෙන බවත් සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඒ.චන්ද්‍රසිරි මහතා පැවසීය .
Read Moreඅද (30) සවස 5.00වන විට තවත් කොවිඩ් ආසාදිතයන් පස්දෙනෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
Read Moreමෙරට කෝවිඩ් - 19 ආසාදිතයින් 33 දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
Read Moreශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව මැලේසියාවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 150 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් ක්වාලාලම්පූර් නුවර සිට අද (30දා) උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.
Read Moreකොවිඩ් 19 ආසාදිනය වූ රෝගීන් 5ක් ඊයේ වාර්තා වූ බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඒ අනුව ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 2042ක් දක්වා වර්ධනය විය.
Read Moreඑක්තරා පැත්තකින් ආදායම් බදු ගෙවන ධනු කුවේරයන්ට බදු සහන ලබාදුන්නා. රටේ සාමාන්‍ය ජනතාවට සහනය ලබා දෙන්න ඕන ක්‍රමය තමයි මේ තෙල් මිල අඩුකිරීම. මුදල් අච්චු ගසා බැංකු වලට සල්ලි දාන එකෙන් නෙමෙයි රටේ ආර්ථිකය පණගන්වන්න පුළුවන්.
Read Moreඋපකාරක පන්ති යළි ආරම්භ කිරීමේදී පැණ නැගී ඇති ගැටළු විෂයය කොට සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමය ඉදිරිපත් කළ යෝජනා රැසකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වහා එකඟත්වය පළ කරයි.
Read Moreමෙරටින් වාර්තා වන කෝවිඩ් ආසාදිතයින් ගණන 2039 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
Read Moreශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව මාලදිවයින තුළ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 179 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (29) දින සවස මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .
Read Moreකොවිඩ් හේතුවෙන් ආර්ථික අපහසුතා ඇතිවු ඉතාලියේ මිලියන 16ක් වන සමස්ත සේවකයන්ට ජූලි මස වැටුපට තවත් යුරෝ 100 ක දිමනාවක් ඒකතු කිරිමට පියවර ගන්නා බව ඉතාලි මුදල් ඇමති රොබැර්තො ගුවල්ටියෙරි මහතා පැවසීය.
Read More