මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන්ට ප්‍රතිකාර කිරීමේ හා පුනරුත්තාපනය කිරීමේ කන්දකාඩු මධ්‍යස්ථානය තුළින් නව කොවිඩ් ආසාදිතයන් 196ක් වාර්තාවීමත් සමග සමස්ත කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 2350ක් දක්වා ඉහළ ගොස් තිබේ.
කොවිඩ් ආසාදිතයන් පොකුරක් වාර්තා වූ කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්තාපන මධ්‍යස්ථානය ආසන්නයේ ඇති කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය තාවකාලික රෝහලක් බවට පත්කර තිබේ.
Read Moreඒ අනුව එම මධ්‍යස්ථානය තුළින් මේ වන විට වාර්තා වී ඇති ආසාදිතයන්ගේ සංඛ්‍යාව 252කි. ඒ ඊයේ දිනයේදී හඳුනාගත් ආසාදිතයන් 56 දෙනාද සමගිනි.
Read Moreඑක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 278 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (10දා) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ. මෙම ශ්‍රී ලාංකිකයන් එරට රැකියා සඳහා ගොස් සිටි පිරිසක් වෙයි.
Read Moreලොරි අථ 4ක්, වෑන් රථ දෙකක් හා සුඛොපභොගී මෝටර් රථයක් මෙසේ පොලිස් භාරයට ගෙන තිබේ.
Read Moreඅද දින මේ වනවිට හඳුනාගත් කොරෝනා රෝගීන් ගණන 60ක් බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව සමස්ත ආසාදිතයන්ගේ සංඛ්‍යාව 2154ක් දක්වා වර්ධනය වී තිබේ.
Read Moreකන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයේ රැඳවා සිටි රැඳවියෙකුට කොවිඩ් ආසාදනය වූයේ එම මධ්‍යස්ථානයට රැගෙන ආ කොවිඩ් 19 ආසාදනය වී මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිට කොවිඩ් ආසාදනය වී සුවවීමෙන් අනතුරුව එම මධ්‍යස්ථානයට යොමුකළ අයගෙන්ද යන්න පරීක්ෂණ කරන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreමේ වන විට ලැබෙන ආර්ථික දත්තයන්ට අනුව 2020 වසරේ දෙවැනි කාර්තුව තුළදී ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය කෙරෙහිද කොවිඩ් 19 වසංගතය බලපෑම් එල්ල කරනු ඇතැයි මහ බැංකුව සඳහන් කරයි.
Read Moreකන්දකාඩු මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහිවුවන් පුනරුත්ථාපනය මධ්‍යස්ථානයේ 57 දෙනෙකුට කොරෝනා අසාදනය වි ඇති බව හදුනාගෙන ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ පවසයි.
Read Moreආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග හා සෘජු තැන්පතු සමග ඉටුකම COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 1456 ඉක්මවා තිබේ.
Read Moreකොවිඩ් 19 ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් රෝගීන් 12ක් සුවය ලැබීමෙන් අනතුරුව රෝහල්වලින් පිටව ගොස් තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ සුවය ලැබූ ආසාදිතයන් ගණණ 1979ක් දක්වා වර්ධනය විය.
Read Moreකටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණෙන ගුවන් මගීන්ට නොමිලේ පී.සී.ආර්.පරීක්ෂණ සිදු කර ගැනීමට සහ ඒවායේ ප්‍රතිඵල නිකුත් කිරීමට නවතම වෛද්‍ය රසායනාගාරයක් කටුනායක ගුවන් තොටුපළ පරිශ්‍රයේ විවෘත කර තිබේ.
Read Moreවිවෘත ආර්ථික ක්‍රමයෙන් දශක ගණනාවකට පසුව ශ්‍රී ලංකාවේ අපනයන ආදායම ආනයන වියදම ඉක්මවා තිබේ.
Read Moreඑක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 298 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරණ විශේෂ ගුවන් යානය 7/09 දින අලුයම මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .
Read Moreකොවිඩ් 19 ආසාදනය වූ ආසාදිතයන් 13ක් ඊයේ දිනයේදී වාර්තා වී ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreවැලිකඩ බන්ධනගාරයේ රැඳවියෙකුට කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් ඔවුන්ව මෙසේ පී.සී.ආර්. පරීක්ෂණයකට ලක් කෙරිණි.
Read Moreතෙවැනි අදියරේ (ජුලි මස 27 දින සිට ) දී සියලු ම ගුරුවරුන් සුපුරුදු පරිදි පෙ.ව. 7.30 වනවිට සේවයට වාර්තා කළ යුතු අතර, ප.ව 1.30 දක්වා පාසලේ රැඳී සිටිය යුතු බවත්, පස්වරු 3.30 දක්වා කාලසටහන් ලබා දී ඇති ගුරුවරුන් එම කාලසීමාව දක්වා පාසලේ රැඳී සිටිය යුතු බවට ද මේ යටතේ උපදෙස් ලබා දී ඇත.
Read Moreතවත් කෝවිඩ් - 19 ආසාධිතයින් 09 දෙනෙකු වාර්තා වීමත් සමග මෙරට සමස්ත ආසාධිතයින් ගණන 2093ක් දක්වා ඉහළ ගොස් ඇත.
Read Moreබංග්ලාදේශයේ සිට පැමිණි දෙදෙනෙක් හා පිලිපීනයේ සිට පැමිණි පිලිපීන ජාතිකයෙක් මෙසේ කොවිඩ් ආසාදිතයන් වශයෙන් හඳුනාගෙන තිබේ.
Read Moreආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග හා සෘජු තැන්පතු සමග ඉටුකම COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 1450 ඉක්මවා තිබේ.
Read Moreතවත් කෝවිඩ් - 19 ආසාදිතයින් 12දෙනෙක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
Read Moreකොවිඩ් - 19 ව්‍යසනය ආරම්භවීමට පෙර රටතුළ පැවැති තත්ත්වයට රටේ දෛනික කටයුතු යථාවත් කිරීම සඳහා ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය පද්ධතියේ ධාරිතාව ඉහළ නැංවීමට ජපානය විසින් ශ්‍රී ලංකාවට රුපියල් මිලියන 1360ක ප්‍රදානයක් ලබාදී තිබේ.
Read Moreශ්‍රී ලංකාවේ රැකියා වල නිරතව සිටි ඉන්දීය ජාතිකයන් 153 දෙනෙකු රැගෙන ඉන්දීය ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් 7/08 දින උදෑසන කටුනායක ගුවන් තොටුපළෙන් නවදිල්ලි නුවර බලා පිටත්විය .
Read Moreවැලිකඩ බන්ධනාගාරෙන් වාර්තා වූ කොවිඩ් ආසාදිතයා හා සමීපව කටයුතු කළ පුද්ගලයන් අතරින් කළ පී.සී.ආර්. පරීක්ෂණවලට අදාළව මේ වන විට 210කගේ වාර්තා ලැබී ඇති බවත් එම සියල්ලම ප්‍රතිඵල සෟණාත්මක බවත් යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreසෞදි අරාබියේ සිට ශ්‍රී ලංකාවට පැමිණි අයෙක් කොවිඩ් ආසාදිතයෙක් බවට තහවුරු කරගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read Moreතවත් කෝවිඩ් -19 ආසාධිතයින් දෙදෙනෙකු වාර්තා විමත් සමග මෙරට කෝවිඩ් -19 ආසාධිතයින් ගණන 2080 දක්වා ඉහළ ගොස් ඇත.
Read Moreනව කොරෝනා වෛරසය ලොව පුරා ව්‍යාප්තවී තිබුණ බවත් එය චීනයේ ආරම්භ වීමට ප්‍රථමව වඩා වාසිදායක තත්වයන් ඇති වූ සෑම අවස්ථාවකම පුපුරා ගොස් ඇති බව ඔක්ස්ෆර්ඩ් සරසවියේ විශේෂඥයෙක් ටෙලිග්රාෆ් වෙත පැවසීය.
Read Moreකොවිඩ් 19 ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් රෝගීන් 38ක් සුවය ලැබීමෙන් අනතුරුව රෝහල්වලින් පිටව ගොස් තිබේ.
Read Moreකෝවිඩ් - 19 ආසාධිතව සිටි තවත් නාවික හමුදා සෙබලුන් 03 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.
Read Moreවැලිකඩ බන්ධනාගාරයේ රැඳවියෙකු කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
Read More