saravita-anim2

2025 පෙබරවාරි මස 02 වන ඉරිදා

2025 පෙබරවාරි මස 02 වන ඉරිදා

විශේෂාංග - timelapse 5204 hours ago

LATEST

තවත් කොවිඩ් මරණ 22ක්

calendar_today 2021 ඔක් 28 - 17:51 remove_red_eye - 112  

තවත් කොරෝනා ආසාදිත මරණ 22ක් වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

ඌව පළාතෙන් දින කිහිපයකට පසු 28 දිනයේදි කොරෝනා ආසාධිත රෝගීන්ගේ වැඩි වීමක් පෙන්වමින් රෝගීන් 172ක් වාර්තාවී එක් අයෙකු මියගොස් ඇති බව පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය කියයි.

Read More

කොරෝනා ආසාදිත වී සුවය ලැබූ තවත් 7487 දෙනෙකු රෝහලෙන් පිටත්ව ගොස් තිබෙනවා.

Read More

ඊයේ (26) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ‍ 20 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර සිටියි.

Read More

අද (27) තවත් කොරෝනා ආසාදිතයන් 425 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි.

Read More

කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයින් 373 දෙනෙක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

අද (26) තවත් කොරෝනා ආසාදිතයන් 114 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි​.

Read More

ඊයේ (25) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ‍ 14 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර සිටියි.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ රෝගීන් 440 දෙනෙකු අද (26) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

කොරෝනා ආසාදිත වී සුවය ලැබූ තවත් 300 දෙනෙකු රෝහලෙන් පිටත්ව ගොස් තිබෙනවා.

Read More

කොවිඩ් අවදානම් තත්ත්වය හේතුවෙන් රත්‍රී 11.00 සිට අලුයම 4.00 දක්වා පනවා තිබූ සංචරණ සීමාව ඉවත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබේ.

Read More

තවත් කොවිඩ් මරණ 29ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

Read More

අද දිනයේ කොවිඩ් ආසාදිතයින් 412 දෙනෙකු වාර්තා වි තිබේ.

Read More

කොවිඩ් ආසාදිතව සිටි 315 දෙනෙක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

අද (24) තවත් කොරෝනා ආසාදිතයන් 122 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි.

Read More

තවත් කොරෝනා ආසාදිත මරණ 18ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා.

Read More

තවත් කොරෝනා ආසාදිතයින් 433 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

Read More

ඊයේ (22) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ‍ 19 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර සිටියි.

Read More

අද (23) තවත් කොරෝනා ආසාදිතයන් 437 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි.

Read More

කොරෝනා ආසාදිත වී සුවය ලැබූ තවත් 350 දෙනෙකු රෝහලෙන් පිටත්ව ගොස් තිබෙනවා.

Read More

කොවිඩ් 19 එන්නත්කරණ වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවේ මුලින්ම බුස්ටර් මාත්‍රාව (තෙවැනි මාත්‍රාව) ලබාගත් පිරිස බවට ශ්‍රී ලංකාවේ සිටින චීන ජාතිකයන් පත්ව තිබේ.

Read More

අද (22) තවත් කොරෝනා ආසාදිතයන් 104 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි.

Read More

ඊයේ (21) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ‍ 12 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර සිටියි.

Read More

අද (22) තවත් කොරෝනා ආසාදිතයන් 448 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි.

Read More

‍ශ්‍රී ලංකාවේ පළමු කළු දිලීර ආසාදන මරණය ගාල්ල කරාපිටිය රෝහලින් වාර්තා වි තිබේ.කළු දිලීර ආසාදනය කොවිඩ් නියුමෝනියාව සම්බන්ධ සංකූලතාවයකි.

Read More

කොවිඩ් ආසාදිතව සිටි 276 දෙනෙකු පුර්ණ සුවය ලබා තිබේ.

Read More

දැනට ක්‍රියාත්මක අන්තර් පළාත් සීමා පවතින තත්ත්වය සලකා බලා ඔක්තෝබර් 31 වනදා අළුයම 4.00 ට ඉවත් කිරීමට තීරණය කළ බව යුද හමුදාපතිවරයා පවසා සිටියි.

Read More

අද (21) තවත් කොරෝනා ආසාදිතයන් 101 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි

Read More

හරි දේ කිරීම විශාල අභියෝගයක් බවත්, ඊට එක්ව මුහුණදී ඉදිරියට යාමෙන් අපේක්ෂිත අරමුණු ජයග්‍රහණය කළ හැකි බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

Read More

එවැනි තීන්දුවක් ගන්නකොට මීට වඩා විශාල සැලකිලිමත්වීමක් විය යුතුව තිබුණා. තමුන්නාන්සේලා යලේ තීන්දුවක් අරගෙන මහේ නතර කරනවා. අප්‍රේල් මාසයේ කැබිනට් මණ්ඩලයේ තීරණයක් ගන්නවා. මැයි මාසයේ 06 වැනිදා ගැසට් පත්‍රය නිකුත් කරනවා. මහ කන්නයේ ප්‍රශ්නය එනවා. ඒකෙන් පේනවා මේ තීන්දුව ගත්තේ කටෙන් සහ ඇගෙන් විතරයි. මේ තීන්දුව නිවැරදි විද්‍යාත්මක ප්‍රවේශයක් අනුව ගත්තේ නෑ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.