saravita-anim2

2025 ජනවාරි මස 21 වන අඟහරුවාදා

2025 ජනවාරි මස 21 වන අඟහරුවාදා

විශේෂාංග - timelapse 7203 hours ago

LATEST

නාවිකයන් 47ක් කටුනායකින් හා මත්තලින් දිවයිනට

calendar_today 2020 ජුලි 15 - 07:27 remove_red_eye - 403  

කොළඹ සහ ගාල්ල වරාය වල නැංගුරම් ලා ඇති නැව් වල සේවය කිරීම සඳහා විදේශීය නාවිකයන් 47 දෙනෙකු අද (15දා) කටුනායක සහ මත්තල ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණ තිබේ

ඒ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් ආසාදිතයන් ගණන 2665ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

පරීක්ෂණ කට්ටල 73,000 කට වැඩි ප්‍රමාණයක්, ඉවත දැමිය හැකි මුහුණු ආවරණ 3,114,000 ක්, KN95 මුහුණු මුහුණු 210,000 ක්, PPE ගවුම් 54,000 ක් , ඇස් ආවරණ 41,000 ක් සහ වෛද්‍ය අත්වැසුම් 145,000 ක් චීනය මේ දක්වා ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර තිබේ.

Read More

කන්දකාඩු මත්ද්‍රව්‍ය නිවාරණ ප්‍රතිකාර මධ්‍යස්ථානය කේන්ද්‍ර කොටගෙන රටතුළ කොවිඩ් 19 ආසාදිතයින් වාර්තා වීම ආරම්භ වීමත් සමගම එම වෛරසය රටතුළ ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා ගතයුතු සියලු ක්‍රියාමාර්ග උපරිම වශයෙන් ක්‍රියාත්මක කිරීමට මේ වන විට රජය විසින් පියවර ගෙන ඇතැයි රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව මහතා පවසයි.

Read More

තවත් කෝවිඩ් - 19 අසාදිතයකු වාර්තාවීමත් සමග මෙරට අසාදිතයින් ගණන 2663 දක්වා ඉහළ ගොස් ඇත.

Read More

තවත් කෝවිඩ් - 19 අසාදිතයකු වාර්තාවීමත් සමග මෙරට අසාදිතයින් ගණන 2662 දක්වා ඉහළ ගොස් ඇත.

Read More

කොවිඩ් 19 ආසාදිතයන් සංඛ්‍යාවේ වර්ධනයක් සිදුව ඇති වත්මන් වාතාවරණය හමුවේ වෛරසයේ ව්‍යාප්තිය පාලනය කරනු පිණිස රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයේ ආයතනවල සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදීම සහතික කිරීම ආයතන ප්‍රධානීන්ගේ වගකීමක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

Read More

තවත් කෝවිඩ් - 19 අසාදිතයින් සිවුදෙනෙකු වාර්තාවීමත් සමග මෙරට අසාදිතයින් ගණන 2661 දක්වා ඉහළ ගොස් ඇත.

Read More

තවත් කෝවිඩ් - 19 අසාදිතයින් සිවුදෙනෙකු වාර්තාවීමත් සමග මෙරට අසාදිතයින් ගණන 2657 දක්වා ඉහළ ගොස් ඇත.

Read More

තවත් කෝවිඩ් - 19 ආසාදිතයින් දෙදෙනෙකු වාර්තාවීමත් සමග මෙරට ආසාදිතයින් ගණන 2653 දක්වා ඉහළ ගොස් ඇත.

Read More

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ අද (14) දින සිට විදේශයන් හි රැදී සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන ඒම තාවකාලිකව අත්හිටුවීමත් සමග ශ්‍රී ලංකා ගුවන් හමුදාව මගින් සමස්ත ගුවන් තොටුපළම විෂබීජහරණය කිරීමකට ලක් කෙරුණි .

Read More

කොවිඩ් 19 වසංගතය ලෝකයෙන් තුරන් කරන තෙක් විටින් විට රට තුළ මතු විය හැකි වෛරසය පැතිර යාමේ අවදානම පාලනය කර, ජනතාව රැක ගැනීමේ අභියෝගය ජය ගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

Read More

තවත් කෝවිඩ් - 19 ආසාධිතයින් දෙදෙනෙකු වාර්තාවීමත් සමග මෙරට ආසාධිතයින් ගණන 2651 දක්වා ඉහළ ගොස් ඇත.

Read More

මැතිවරණයට පෙර සෞඛ්‍ය මාර්ගෝපදේශ ගැසට් නොකරන්නේ නම් මැතිවරණය පැවැත්විම ඉතා අසීරු බවට මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා කියා සිටියේය.

Read More

ජපානය හා ශ්‍රී ලංකාව අතර පවතින මිත්‍රත්ත්වය තවදුරටත් තහවුරු කරමින් ශ්‍රී ලංකාව තුල කොරෝනා වෛරසය පැතිරීම පාලනය සහ වැළැක්වීම සදහා අතිගරු ජනාධිපතිතුමන් සහ ගරු අග්‍රාමාත්‍යතුමන් ප්‍රමුඛ ශ්‍රී ලංකා රජය ගෙන වැඩ වැඩපිළිවෙලට අනුව ක්‍රියාත්මක සෞඛ්‍ය සේවා ශක්තිමත් කිරීමේ අරමුණින් ජපන් රජය විසින් ඇමරිකානු ඩොලර් මිලියනයක් (රුපියල් මිලියන 185.5 ක්) වටිනා අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ තොගයක් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත පරිත්‍යාග කිරීම අද දින (14) සිදු කරන ලදි.

Read More

මෙරටින් වාර්තා වන කෝවිඩ් ආසාදිතයින් ගණන 2649 දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

කන්දකාඩු මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙහි සේවයෙහි නියුතු උපදේශකවරයෙකු සමග මෝටර් රථයකින් ගමන් ගත් ගම්පහ ප්‍රදේශයේ පදිංචි රියදුරෙකු සහ එම උපදේශකවරයා කොරෝනා ආසාදිතයින් බව තහවුරුවී ඇති බව ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සදහන් කරයි.

Read More

රාගම ප්‍රදේශයේ පිහිටි පුද්ගලික රෝහලක් වසා දැමීමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන තිබේ.

Read More

මධ්‍යම පළාත් තුල මේ වන විට කන්දකාඩු මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කල හමුදා නිලධාරින් 9 දෙනෙකු කොවිඩ් -19 ආසාදනය වි ඇති බව තහවුරු වි ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය අර්ජුන තිලකරත්න මහතා පවසයි.

Read More

කන්දකාඩු පුනරුත්ථාපන නිරෝධායන කඳවුරේ සේවය කළ හෝමාගම කැන්දලන්ද සහ ගොඩගම ප්‍රදේශවල යුද හමුදා නිලධාරීන් දෙදෙනකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීම හේතුවෙන් ඔවුන්ගේ ආශ්‍රිතයින් බවට සොයා ගත් පුද්ගලයින් 35 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කළ ඇත.

Read More

යාපනය පලාලි ගුවන්හමුදා කඳවුරේ පිහිටා ඇති ගුවන් හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ සාර්ථකව නිරෝධායනය වූ සාමාන්‍ය වැසියන් 100ක් ඔවුන්ගේ නිවෙස් වෙතට රැගෙන යාමට ගුවන් හමුදාව විසින් පියවර ගෙන තිබුණි.

Read More

යාපනය විශ්ව විද්‍යාලයේ කිලිනොච්චිය මණ්ඩපය ඊයේ (13) සිට දින නියමයක් නොමැතිව වසා දමා තිබේ.

Read More

බන්ධනාගාර රැඳවියන් අධිකරණයට ඉදිරිපත් කිරීම තාවකාලිකව නතර කර තිබේ.

Read More

පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණය අද (14) පොල්ගහවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් විසින් විෂබීජහරණයට ලක් කෙරිණි .

Read More

නාවික හමුදාවේ කොරෝනා ආසාදනය වු තවත් 3 දෙනෙකු සුවය ලබා ඇති අතර ඒ අනුව මේ වන විට පුර්ණ සුවය ලැබු නාවික හමුදා සමාජිකයින් ගණන 898 දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

කන්දකාඩු පුනුරුත්ථාපන කඳවුරේ සේවය කරන සියඹලාණ්ඩුව-විලඔය සහ බුත්තල-උනාවටුන පදිංචි සෙබළුන් දෙදෙනෙකුට කොරෝනා රෝගය ආසාදනයවී ඇති බවට පරීක්ෂණවලදී අනාවරණයවී ඇත.

Read More

ඊයේ දිනය (13) තුළ පමණක් පුද්ගලයින් 3500කට ආසන්න පිරිසක් වේරහැර කාර්යාලය වෙත පැමිණ තිබේ. එහෙත් සේවාවන් සැපයෙන්නේ එක් දිනකට 1300කට පමණි.

Read More

මේ අතරින් රැඳවියන් 440ක්, රාජාංගණයෙන් ආසාදිතයන් 16ක් හා කාර්ය මණ්ඩලයේ 63ක් වශයෙන් මෙම පොකුරෙන් ආසාදිතයන් වාර්තා වී තිබේ.

Read More

WHO පවසන්නේ, පාසල් නැවත විවෘත කිරීම සඳහා ඇති හොඳම ක්‍රමය සෑම දෙයක් දෙසම එකවර බලන, පුළුල් දිගුකාලීන උපාය මාර්ගයක් භාවිත කරමින් ප්‍රජා සම්ප්‍රේෂණය අඩු කිරීම බවයි.

Read More

කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයේ ඇතිවූ පොකුර හරහා ශ්‍රී ලංකාව පුරාව කොවිඩ් ආසාදිතයන් වාර්තා වී නොමැති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.