ශ්‍රී ලංකානේ වාර්තා වන කොරෝනා ආසාදිතයින් ගණන 2686 දක්වා ඉහළ ගොස් තිබේ.
තවත් කෝවිඩ් - 19 ආසාදිතයින් අට දෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරට කෝවිඩ් -19 ආසාදිතයින් ගණන 2682 දක්වා ඉහල ගොස් ඇත.
Read Moreඅඟුලාන පොලීසිය ඉදිරිපිට එහි ප්‍ර දේශවාසීන් කලහකාරී ලෙස හැසිරීමත් සමග පොලීසියේ ආරක්ෂාව තර කිරීමට මෙන්ම ප්‍ර දේශයේ සාමය ස්ථාපිත කිරීමට පොලිස් විශේෂ කාර්ය බළකාය කැඳවීමට කටයුතු කර තිබේ.
Read Moreඅප්‍රේල් මස සිට මේ දක්වා ප්‍රජාව තුලින් PCR පරික්ෂණ සාම්පල 27,915 ක් ලබාගෙන ඇති අතර, එම සාම්පල අතුරින් 392 ක් වෛරසය ආසාදිතයින් බවට තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read Moreදිවයින පුරා වනජිවි නිලධාරින් හෙට දින අසනීප නිවාඩු වාර්තා කර වෘත්තිය සමිති ක්‍රියමාර්ගයකට එළඹිමට නියමිතයි.
Read Moreතවත් කෝවිඩ් -19 ආසාදිතයින් 6 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read Moreකොවිඩ් 19 හේතුවෙන් බලපෑමට ලක්ව ඇති පෞද්ගලික අංශයේ සේවකයන්ගේ සේවා සුරක්ෂිතතාව වෙනුවෙන් මේ වසරේ සැප්තැම්බර් මස දක්වා මුලික වැටුපෙන් සියයට 50ක් හේ මසකට රුපියල් 14500ක් යන අගයෙන් වැඩි අගය එළැඹෙන සැප්තැම්බර් මාසය දක්වා ගෙවීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.
Read Moreශ්‍රී ලංකාවේ මේ වන විට පී.සී.ආර්. පරීක්ෂණ 130000ක් සිදුකර අවසන් බවත් පළමු පී.සී.ආර්. පරීක්ෂණ ලක්ෂයට දින 95ක් ගත වුවත් දෙවැනි පරීක්ෂණ 100000 ගත වන්නේ දින 24ක් බවත් ඔහු පැවැසීය.
Read Moreකොවිඩ් 19 වසංගත තත්ත්වය ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ගන්නා පියවරක් වශයෙන් පුද්ගලික, ලංගම බස් රථවල හා දුම්රිය තුළ සිඟමන් යැදීම නැවැත්වීමට පියවර ගන්නා ලෙස ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා එම ආයතනවල සභාපතිවරුන්ට හා දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරිවරයාට උපදෙස් දුන්නේය.
Read Moreමැතිවරණයට අදාළ සෞඛ්‍යමය රෙගුලාසි ගැසට් නොකිරීම හේතුවෙන් ඡන්ද විමසීම පැවැත්වීමට විශාල බාධාවක් වී ඇති බව මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවැසීය.
Read Moreකන්දකාඩු පොකුරට සම්බන්ධව අද දිනයේ හඳුනාගත් පළමු කොවිඩ් ආසාදිතයා වාර්තා වී තිබේ. බඹරදෙණියේ පදිංචි කුණ්ඩසාලේ නිරෝධායනට මධ්‍යස්ථානය තුළ සිටි පුද්ගලයෙකු මෙසේ කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.
Read Moreඅද දිනයේ වාර්තා වන රෝගීන්ගේ විස්තර එක්සත් එමිර් රාජ්‍යයේ සිට පැමිණි 1යි - නිරෝධායනයට ලක්වෙමින් සිටින කටාර් සිට පැමිණ 4යි - නිරෝධායනට ලක්වෙමින් සිටින
Read Moreකන්දකාඩු පොකුර ආශ්‍රිතව අද දිනයේදී සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණවලට අදාළව පස්වරු 6.00 වන විට කිසිම කොවිඩ් ආසාදිතයෙක් වාර්තා නොවූ බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
Read Moreමෙරටින් වාර්තා වන කෝවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 2668 දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreතවත් කෝවිඩ් - 19 ආසාදිතයින් 13 දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read Moreතවත් නාවික සාමාජිකයෙකු පූර්ණ සුවය ලබා පිට ව යෑමත් සමග නාවික හමුදාවේ කොවිඩ් -19 වෛරසය ආසාදනය වී සුවය ලැබූ ගණන 899 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreකන්දකාඩු විශොධන මධ්‍යස්ථානයේ සේවය කළ කලවාන හගරංගල ප්‍රදේශයේ නිලධාරියෙකුට කොරෝනා ආසදනය වී ඇති බව තහවුරු වීමත් සමග අද (15) උදෑසන සිට ප්‍රදේශයේ වෙළඳසැල් වසාදැමීමට තීරණය කර ඇති බව කලවාන එක්සත් වෙළඳ සංගමයේ සභාපති ඩබ්ලිව්. ඩී. රැද්‍රිගු මහතා පැවසීය.
Read Moreකොළඹ සහ ගාල්ල වරාය වල නැංගුරම් ලා ඇති නැව් වල සේවය කිරීම සඳහා විදේශීය නාවිකයන් 47 දෙනෙකු අද (15දා) කටුනායක සහ මත්තල ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණ තිබේ
Read Moreඒ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් ආසාදිතයන් ගණන 2665ක් දක්වා වර්ධනය වී තිබේ.
Read Moreපරීක්ෂණ කට්ටල 73,000 කට වැඩි ප්‍රමාණයක්, ඉවත දැමිය හැකි මුහුණු ආවරණ 3,114,000 ක්, KN95 මුහුණු මුහුණු 210,000 ක්, PPE ගවුම් 54,000 ක් , ඇස් ආවරණ 41,000 ක් සහ වෛද්‍ය අත්වැසුම් 145,000 ක් චීනය මේ දක්වා ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර තිබේ.
Read Moreකන්දකාඩු මත්ද්‍රව්‍ය නිවාරණ ප්‍රතිකාර මධ්‍යස්ථානය කේන්ද්‍ර කොටගෙන රටතුළ කොවිඩ් 19 ආසාදිතයින් වාර්තා වීම ආරම්භ වීමත් සමගම එම වෛරසය රටතුළ ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා ගතයුතු සියලු ක්‍රියාමාර්ග උපරිම වශයෙන් ක්‍රියාත්මක කිරීමට මේ වන විට රජය විසින් පියවර ගෙන ඇතැයි රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව මහතා පවසයි.
Read Moreතවත් කෝවිඩ් - 19 අසාදිතයකු වාර්තාවීමත් සමග මෙරට අසාදිතයින් ගණන 2663 දක්වා ඉහළ ගොස් ඇත.
Read Moreතවත් කෝවිඩ් - 19 අසාදිතයකු වාර්තාවීමත් සමග මෙරට අසාදිතයින් ගණන 2662 දක්වා ඉහළ ගොස් ඇත.
Read Moreකොවිඩ් 19 ආසාදිතයන් සංඛ්‍යාවේ වර්ධනයක් සිදුව ඇති වත්මන් වාතාවරණය හමුවේ වෛරසයේ ව්‍යාප්තිය පාලනය කරනු පිණිස රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයේ ආයතනවල සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදීම සහතික කිරීම ආයතන ප්‍රධානීන්ගේ වගකීමක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
Read Moreතවත් කෝවිඩ් - 19 අසාදිතයින් සිවුදෙනෙකු වාර්තාවීමත් සමග මෙරට අසාදිතයින් ගණන 2661 දක්වා ඉහළ ගොස් ඇත.
Read Moreතවත් කෝවිඩ් - 19 අසාදිතයින් සිවුදෙනෙකු වාර්තාවීමත් සමග මෙරට අසාදිතයින් ගණන 2657 දක්වා ඉහළ ගොස් ඇත.
Read Moreතවත් කෝවිඩ් - 19 ආසාදිතයින් දෙදෙනෙකු වාර්තාවීමත් සමග මෙරට ආසාදිතයින් ගණන 2653 දක්වා ඉහළ ගොස් ඇත.
Read Moreකටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ අද (14) දින සිට විදේශයන් හි රැදී සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන ඒම තාවකාලිකව අත්හිටුවීමත් සමග ශ්‍රී ලංකා ගුවන් හමුදාව මගින් සමස්ත ගුවන් තොටුපළම විෂබීජහරණය කිරීමකට ලක් කෙරුණි .
Read Moreකොවිඩ් 19 වසංගතය ලෝකයෙන් තුරන් කරන තෙක් විටින් විට රට තුළ මතු විය හැකි වෛරසය පැතිර යාමේ අවදානම පාලනය කර, ජනතාව රැක ගැනීමේ අභියෝගය ජය ගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි.
Read Moreතවත් කෝවිඩ් - 19 ආසාධිතයින් දෙදෙනෙකු වාර්තාවීමත් සමග මෙරට ආසාධිතයින් ගණන 2651 දක්වා ඉහළ ගොස් ඇත.
Read More