බුවනෙකබා රජතුමාගේ රාජ්‍ය සභාවෙ රාජ්‍ය සභා මණ්ඩපය ඩෝසර් කිරිම සඳහා නියෝගය දුන්නේ කවුරුන්ද බව ෆයිල් වල ඇති බවත් තමන්ට ඇති ප්‍රශනය යහපාලන සමයේ මෙවන් දෙයක් වූ විගස කෑ ගහන අය මේ අවස්ථාවේ නිහඩ ඇයි කියා තමන්ට ගැටලුවක් වි ඇති බව සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් අපේක්ෂක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.
නාවික හමුදා රණවිරුවන් 906කට කොවිඩ් ආසාදනය වී තිබුණි.
Read Moreකොළඹ වරායේ නැංගුරම් ලා ඇති නැවක සේවය කිරීම සදහා විදේශීය මුහුදු නාවිකයන් 32 දෙනෙකු රැගෙන දෝහා සිට කටාර් ගුවන් සේවයේ ගුවන් යානයක් 7/21 දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය.
Read Moreඕස්ට්‍රේලියාවේ පැවැත්වීමට නියමිතව තිබූ විස්සයි 20 ලොක කුසලාන ක්‍රිකට් තරගාවලිය ලබන වසර දක්වා කල් දමා ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සඳුදා නිවේදනය කළේය.
Read Moreතවත් කෝවිඩ් - 19 ආසාදිතයන් දෙදෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 2730 දක්වා ඉහල ගොස් ඇත.
Read Moreතවත් කෝවිඩ් - 19 ආසාදිතයන් සිව්දෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 2728 දක්වා ඉහල ගොස් ඇත.
Read Moreකොවිඩ් - 19 ආසාදනයට ලක් වී ප්‍රතිකාර ලබා සම්පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව මේ වනවිට 2041ක් බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.
Read Moreකන්දකාඩු කොවිඩ් 19 පොකුරට සම්බන්ධ ආසාදිතයන් 560ක් මේ වන විට වාර්තා වී ඇති බව කොවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික මෙහෙයුම් මැදිරිය පවසයි.
Read Moreකොවිඩ් 19 ආසාදනය වූ නාවික හමුදා රණවිරුවන් අතරින් මේ වන විට රණවිරුවන් 904ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.
Read Moreමේ වනවිට කෝවිඩ්19 වෛරසය හේතුවෙන් විදේශ රැකියාවල නියුතු 40 දෙනෙකු පමණ මියගොස් ඇති අතර, එය පිරිමි ශ්‍රමිකයන් 37ක් හා කාන්තා ශ්‍රමිකයන් 03ක් ලෙස වාර්තා වන බවද සභාපතිවරයා කියා සිටියේය. සෞදි අරාබියෙන් 18ක්, කුවේට් 09ක්, එක්සත් අරාබි එමීර් රාජ්‍යෙය් 08ක්, ඕමාන්, කටාර් රාජ්‍යවලින් 02 බැගින් හා ලෙබනන්වලින් එක් මරණයක් වශයෙන් වාර්තා වන බවද සභාපතිවරයා ප්‍රකාශ කළේය
Read Moreතවත් කෝවිඩ් - 19 ආසාදිතයින් සිවු දෙනෙකු හඳුනාගැනීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 2715 දක්වා ඉහල ගොස් ඇත.
Read Moreකැස්බෑව හා පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශ වල පුද්ගලයන් 113 දෙනෙකුට 16 වෙනිදා සිදු කල පීසීආර් පරීක්ෂණයේ ප්‍රතිඵල වලින් ඔවුන් කිසිවෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදිත වී නොමැති බවට සිකුරාදා 17 රාත්‍රි ලද වෛද්‍ය වාර්තාවලින් සනාථ වූ බව පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ඉන්දික එල්ලාවල මහතා පැවසීය .
Read Moreබස්නාහිර පළාතේ සිදු කළ විශේෂ මෙහෙයුමකදී මුව ආවරණ (Face Mask) නොපැළඳීම සම්බන්ධයෙන් පුද්ගලයින් 2093 දෙනෙකුට අවවාද කර ඇතැයි පොලීසිය සඳහන් කරයි.
Read Moreතවත් ආසාදිතයින් තිදෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරට කෝවිඩ් - 19 ගණන 2711ක් දක්වා ඉහල ගොස් ඇත.
Read Moreතවත් කෝවිඩ් - 19 වෛරසය ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් 12 දෙනෙකු අද (19) දින සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසති.
Read Moreකොවිඩ් 19 ආසාදනය වූ තවත් ආසාදිතයන් 4ක් වාර්තා වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read Moreනාවික හමුදාවේ කෝවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 906 ක් වූ අතර අද වන විට ඉන් 903ක් පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇත.
Read Moreහෝමාගම සහකාර පොලිස් අධිකාරී කාර්යාලයේ සේවය කළ කාන්තා පොලිස් සැරයන්වරිකට කොරෝනා රෝගය වැළඳීමත් සමග නිරෝධායන මධ්‍යස්ථාන වලට යොමු කළ පොලිස් නිලධාරීන් හතළිස් එක් දෙනාට කොවිඩ් 19 වෛරසය වැළඳී නොමැති බවට තහවුරු වී ඇතැයි,නුගේගොඩ පොලිස් කොට්ඨාසයේ උසස් පොලිස් නිලධාරියෙක් අද (19 දා) පැවැසීය .
Read Moreකන්දකාඩු කඳවුරේ සිටියදි කොරෝනා ආසාධිත බවට හදුනාගත් හමුදා නිලධාරි උපදේශක සුසිල් කුමාර දුනුකාර මහතාගේ තලවතුරේ පිහිටි නිවස සොරුන් විසින් කඩා බදි දමා ඇති බව දවුලගල පොලිසිය පවසයි.
Read Moreවිදුලිබිල්පතට දෑවන්ත සහනයක් අපි ලබා දි තිබෙනවා. එම සහනය මෙතෙක් විදුලි බල මණ්ඩලය විසින් ලබා දුන් දැවැන්තම සහනයයි. මේනිසා විදුලි බල මණ්ඩලයට රුපියල් ලක්ෂ 30,000ක ආදායම් අහිමිවීමක් තිබෙනවා.
Read Moreඊයේ දිනයේ කොරෝනා ආසාදිතයින් හත් දෙනෙකු වාර්තා වුන අතර ඒ අනුව මෙරටින් වාර්තා වන මුළු කොරෝනා ආසාදිතයින් ගණන 2704 දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreහෝමාගම පදිංචි කන්දකාඩු ආසාදියන්ගේ ආශ්‍රිතයන් 4ක් - නිරෝධායයනට ලක්වෙමින් සිටින
Read Moreමේ වසරේදී ජපානයේ ටෝකියෝ නුවරදී පැවැත්වීමට තිබුණ එහෙත් කොවිට් COVID-19 වසංගතය හේතුවෙන් ලබන වසර දක්වා කල් තැබුණ ඔලිම්පික් තරගාවලිය 2021 වසරේදී සැලසුම් කළ ක්‍රීඩාංගණවලදීම සැලසුම්කළ දිනවකවානුවල පවත්වන බව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව නිවේදනය කරයි.
Read Moreඋසස්පෙළ විභාගය සහ 5 ශිෂ්‍යත්වය පැවැත්වෙන නව දින වකවානු එළඹෙන සඳුදා දින (ජූලි 20) ප්‍රකාශයට පත් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.
Read Moreශ්‍රී ලංකා රජයට වැය බරක් ඇති නොවන පරිදි , තම පෞද්ගලික වියදමෙන් පී.සී.ආර්. පරීක්ෂණ සහ නිරෝධායන කටයුතු වල නියැලීමේ අපේක්ෂාවෙන් , ශ්‍රී ලාංකිකයන් 100 දෙනෙකු ඊයේ හා අද රටවල් 03 ක සිට පැමිණි ගුවන් යානා 03 කින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .
Read Moreනැවත පාසැල් ආරම්භ කිරීමේ දිනය ලෙස ජූලි මස 27 වැනිදා වඩාත් සුදුසු දිනය බව අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කරන ලද බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
Read Moreකොවිඩ් 19 ආසාදනය වූ නාවික හමුදා රණවිරුවන් 906 දෙනා අතරින් මේ වන විට 901ක් ප්‍රතිකාර ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ. තවත් පස් දෙනෙකු පමණක් ප්‍රතිකාර ලබමින් පසුවෙයි.
Read Moreකන්දකාඩු පොකුරට සම්බන්ධව කොවිඩ් ආසාදියත් 550ක් අද පෙරවරුව 600 වන වි වාර්තා වී ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.
Read Moreකන්දකාඩු කොවිඩ් ආසාදන පොකුරට සම්බන්ධ තවත් ආසාදිතයන් 6ක් වාර්තා වී තිබේ.. ඒ අනුව අද දිනයේ වාර්තා වී ඇති ආසාදිතයන් ගණන 10කි.
Read Moreකන්දකාඩු කොවිඩ් ආසාදිතයෙකුගේ ගම්පහ පදිංචි ආශ්‍රිතයන් දෙදෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇතැයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read More