ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතයන් ගණන 2811ක් දක්වා වර්ධනය වී තිබේ. ඒ ලංකාපුර ප්‍රා දේශීය ලේකම් කාර්යාලයෙන් කොවිඩ් ආසාදිතයෙක් වාර්තාවීමත් සමගිනි.
පොලොන්නරුව ලංකාපුර ප්‍රා දේශීය ලේකම් කාර්යාලයේ සේවය කරන සේවකයෙකුට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇතැයි ප්‍රා දේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ පැවැසීය.
Read Moreඒ අනුව කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 2810ක් ලෙස ඊයේ දිනට වාර්තා වූ අගය ස්ථාවරව පවතී
Read Moreලංකාවේ චීන තානාපති කාර්යාලයේ වැඩ බලන තානාපති හූ වෙයි මහතා විසින් ශල්‍ය මුහුණු ආවරණ 50,000 ක් සමස්ත ලංකා ත්‍රි රෝද රථ රියදුන්ගේ සංගමයට පරිත්‍යාග කළේය.
Read Moreතවත් කෝවිඩ් -19 ආසාදිතයින් 21 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.
Read Moreපුනරුත්තාපනය වන රැඳවියන් 482ක්, කාර්ය මණ්ඩලය 66ක්, ආරාධිත කාර්ය මණ්ඩලය 05, පවුල් හා සමීපතමයින් 44ක් හා වැලිකඩ බන්ධනාගරයේ කොවිඩ් 19 ආසාදනය වූ රැඳවියා ඇසුරු කළ පුදගලයින් 01 ක් ලෙස මෙම ආසාදිතයන් වාර්තා වෙයි.
Read Moreගුවන් තොටුපළ වෙත පැමිණි මෙම පිරිස පී.සී.ආර්. පරීක්ෂණ වලට ලක් කිරීමෙන් පසුව, නීරෝධායන කටයුතු සඳහා යොමු කර තිබේ.
Read Moreතවත් කෝවිඩ් - 19 ආසාදිතයින් දෙදෙනෙක් වාර්තා වීමත් සමග මෙරට කෝවිඩ - 19 ආසාදිතයින් ගණන 2809 දක්වා ඉහල ගොස් ඇත.
Read Moreඅද දින කොවිඩ් 19 රෝගීන් 2ක් වාර්තා වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට පැමිණි නිරෝධානයට ලක්වෙමින් සිටි දෙදෙනෙක් මෙසේ ආසාදිතයන් බවට තහවුරු වී තිබේ.
Read Moreසේවයට වාර්තා කරන සේවකයින්ට සහ නිවසේ සිට ඩිජිටල් තාක්ෂණය මඟින් හෝ වෙනත් ආකාරයකින් සේවය කරන සේවකයින් සඳහා සේවායෝජක විසින් සාමාන්‍ය පරිදි වැටුප් ඇතුළු සියළු දීමනා පෙර පරිදි ගෙවීමට බැඳී සිටින බව කම්කරු කොමසාරිස් ජෙනරාල් ඒ. විමලවීර මහතා පවසයි.
Read Moreකොවිඩ් 19 ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් ආසාදිතයන් 175ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.
Read Moreඊයේ (27) දිනය වනවිට ඉතාලියේ සමස්ත කොවිඩ් ආසාදිතයන් 246,286 ක් වාර්තා වන බවත් සමස්ත කොවිඩ් මරණ 35,112 ක් වාර්තා වන බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read Moreකන්දකාඩු පොකුරේ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 597ක් දක්වා වර්ධනය වී තිබේ. ඒ ඊයේ (27දා) සේනපුර මධ්‍යස්ථානයේ රැඳවියින් 17කට කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරුවීමත් සමගිනි.
Read Moreතවත් කෝවිඩ් -19 ආසාදිතයින් 22 දෙනෙකු හමුවී ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
Read Moreතවත් ආසාදිතයින් 15 දෙනෙකු සුවය ලැබීමත් සමග කෝවිඩ් - 19 ආසාදනය වී සුවය ලැබූවන් සංඛ්යාටව 2121 දක්වා ඉහල ගොස් ඇත.
Read Moreතවත් කෝවිඩ් - 19 ආසාදිතයින් තිදෙනෙකු හඳුනාගැනීමත් සමග මෙරට කෝවිඩ් -19 ආසාදිතයින් ගණන 2777ක් දක්වා ඉහල ගොස් ඇත.
Read Moreතවත් කෝවිඩ්-19 ආසාදිතයින් තිදෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇති බව සෞඛ්යය අමාත්යාං ශය සදහන් කරයි.
Read Moreනිරෝධායනය අවසන් කළ තවත් 366 දෙනෙකු අද නිවෙස් බලා පිටත්ව ගොස් ඇත.
Read Moreබෙලාරූස් සිට පැමිණි නිරෝධායනයට ලක්වෙමින් සිටින අයෙක් හා චෙන්නායි සිටි පැමිණි නිරෝධානයට ලක්වෙමින් සිටින 4ක් මෙසේ ආසාදිතයන් බවට පත්ව තිබේ.
Read Moreකෝවිඩ්-19 ආසාදනය වී සිටි තවත් පුද්ගලයින් 9 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
Read Moreමීගමුව බන්ධනාගාරය තුළ සිදුවු දුෂණ ක‍්‍රියාවන් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන වලට අදාළව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් වී සිටි මීගමුව බන්ධනාගාරයේ දෙවැනි පෙළ ජේලර්වරයා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමෙන්තුවට අද (24දාං) පස්වරුවේ පැමිණ බාරවී ඇතැයි වාර්තාවේ.
Read Moreසෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශය සිදු කරන අත්‍යාවශ්‍ය PCR පරීක්ෂණ සඳහා සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලෙන් රුපියල් 36,605,812.00 ක් වැය කෙරේ.
Read Moreතවත් කෝවිඩ් - 19 ආසාදිතයින් 10 දෙනෙක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read Moreඅයි.ඩී.එච් රෝහලෙන් පළා ගිය කොවිඩ් ආසාදිතයා කොළඹ කොටුවේ සිට ජාතික රෝහලට රැගෙන ගිය ත්‍රිරෝද රථ රියදුරා කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට තීරණය කර ඇත.
Read Moreකොවිඩ් 19 ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් පුද්ගලයන් 17ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.
Read Moreරටට ලෝකයට ගැලපෙන දැනුමෙන් පිරිපුන්, දෑතේ සවියෙන් ලෝකය දිනනා තරුණ පිරිසක් බිහිකිරීමට සුදුසු පාසල් පද්ධතියක් නිර්මාණය කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
Read More