කොවිට් 19 ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබා සුවය ලැබූවන්ගේ සංඛ්‍යාව 2805ක් දක්වා වර්ධනය වී ඇති බව වසංගත රෝග විද්‍යාතනය සඳහන් කරයි.
කොවිඩ් 19 ආසාදිතව සිට මියගිය කතගේ අවසන් කටයුතු අද පස්වරුවේදීම සිදුකිරීමට නියමිත බව කොවිඩ් 19 වැළැක්වීම පිළිබඳව ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි.
Read Moreකන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයට සම්බන්ධව වාර්තා වූ කොවිඩ් පොකුරෙන් මේ වන විට පුද්ගලයින් 597 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇතැයි කොවිඩ් පැතිරීම වැළැක්වීමේ මධ්‍යස්ථානය පවසයි.
Read Moreශ්‍රී ලංකාව තුළ සිදුවූ 12 වැනි කොරෝනා ආසාදිත මරණය අද පෙරවරුවේ සිදුවූ බව වසංගත රෝග විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.
Read Moreඅද දිනයේ රාත්‍රී 9.00 තෙක් කොවිඩ් 19 රෝගීන් ගණන 06ක් වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreඊයේ දිනයේදී කොවිඩ් 19 රෝගීන් 23ක් වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි
Read Moreමේ අනුව මේ දක්වා ශ්‍රී ලංකාවේ වාර්තා වන කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 2928ක් දක්වා වර්ධනය වී තිබේ.
Read Moreමෙරටින් තවත් කෝවිඩ් -19 ආසාදිතයින් 9 දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.
Read Moreමෙරට කොරෝනා ආසාදිතයින් 24 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read Moreමාස තුනකට පසුව ඊයේ (20දා) ඉතාලියේ දෛනික වැඩිම කොවිඩ් ආසාදිතයන් වාර්තා වූ බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read Moreතවත් ආසාදිතයින් 16ක් වාර්තා වීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 2918 දක්වා ඉහල ගොස් ඇත.
Read Moreකොවිඩ් 19 ආසාදනය වූ කිසිම රෝගියෙක් ඊයේ දිනයේදී වාර්තා නොවූ බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි.
Read Moreකුවේට් , එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ , කටාර් සහ ඉන්දියාවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 745 දෙනෙකු එම රටවල සිට පැමිණි ගුවන් යානා 04 කින් අද (20දා) අලුයම කටුනායක සහ මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.
Read Moreඅද (19) උදෑසන 10 පමණ වනවිට මෙරට කොරෝනා ආසාදිතයින් 5 දෙනෙකු පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
Read Moreකන්දකාඩු පොකුරට සම්බන්ධ කොවිඩ් ආසාදිතයන් අතරින 567 දෙනෙකු මේ වන විට සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය සඳහන් කරයි.
Read Moreඅද දිනයේ කෙරෝනා ආසාදිත එක් රෝගියෙකු වාර්තා විමත් සමඟ මෙරට කොරෝනා ආසාදිත රෝගින් ගණන 2901 දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreතවත් කොරෝනා ආසාදිතයින් 79 දෙනෙකු පුර්ණ සුවය ලබා රෝහලින් පිටව යාමත් සමඟ මෙරට සුවය ලැබු මුළු ආසාදිතයින් සංඛ්‍යාව 2755 දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreඅද දිනයේ කොවිඩ් 19 ආසාදනය වූ රෝගීන් 7ක් වාර්තා වීමත් සමගින් සමස්ත කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 2900ක් දක්වා වර්ධනය වී තිබේ.
Read Moreශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය වෙත මුහුණු ආවරණ 30000ක් හා කොවිඩ් පැතිරීම වළක්වා ගැනීමේ පණිවිඩ ඇතුළත් පොස්ටර් 21000ක් ලබාදීමට ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය කටයුතු කළේය.
Read Moreකන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයට සම්බන්ධ කොවිඩ් ආසාදන පොකුරේ ආසාදිතයන් 145ක් තවමත් ප්‍රතිකාර ලබමින් පසුවන බව කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය සඳහන් කරයි.
Read Moreතවත් ආසාදිතයින් තිදෙනෙක් හඳුනා ගැනීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 2893 දක්වා ඉහල ගොස් ඇත.
Read Moreවිදේශිය රටවල සිට මෙරටට පැමිණි ශ්‍රි ලාංකිකයින් 1051 දෙනෙකු පමණ මේ වනවිට ගාල්ල දිස්ත්‍රික්කයේ කොග්ගල හා කොස්ගොඩ යන පිහිටි හෝටල් කිහිපයක ස්වයං නිරෝධායනයට ලක්වෙමින් සිටින බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි.
Read Moreවිදේශයන්හි රැදී සිටි ලාංකිකයන් 494 දෙනෙකු රටවල් 03 ක සිට පැමිණි ගුවන් යානා 04 කින් ඊයේ (15දා) දින රාත්‍රී සහ අද (16දා) අලුයම කටුනායක හා මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.
Read Moreඅද දිනයේදී කොවිඩ් 19 ආසාදිත වූ රෝගීන්රෝ 04ක් වාර්තා වී තිබේ. මෙම සියලුම රෝගීන් නිරෝධානය වෙමින් සිටින අයයි.
Read Moreත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යන නිරෝධානය මධ්‍යස්ථාන වලින් අද (15දා) උදෑසන 6.00 වන විට පුද්ගලයන් 30274ක් නිරෝධායන කටයුතු අවසන් කර ඇතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි.
Read Moreලබන 17 දා සිට විශ්වවිද්‍යාල අධ්‍යන කටයුතු සුපුරුදු පරිදි ආරම්භ කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවැසීය.
Read Moreඑක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට පැමිණි නිරෝධායනයට ලක්වෙමින් සිටින අයෙක් මෙසේ කොවිඩ් ආසාදිතයෙක් බවට තහවුරු වී තිබේ.
Read Moreරාජාංගණය ප්‍රදේශයෙන් තවත් කෝවිඩ්-19 වෛරසය ආසාදනය වූ පාසල් සිසුවෙකු ඊයේ (12දා) සවස සොයාගත් බව රාජාංගණය ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනී සන්ධ්‍යා අබේරත්න මහත්මිය පැවසුවාය.
Read Moreකොරෝනා වෛරසය ආසාදනය විමෙන් රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයින් 8 දෙනෙකු අද සුවය ලබා පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
Read Moreශ්‍රී ලංකන් ගුවන් සේවයේ UL 866 දරණ ගුවන් යානයෙන් අගෝස්තු 7 දා කොළඹ සිට ෂැංහායි වෙත ගමන් කළ මගීන් 23 දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇතැයි තහවුරු වී ඇති බව චීනයේ ෂිංහුවා පුවත් සේවය වාර්තා කරයි.
Read More