තවත් කෝවිඩ් - 19 ආසාදිතයෙකු පූර්ණ සුවය ලැබ පිටව යාමත් සමග මෙරට පූර්ණ සුවය ලැබූ කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 3123 දක්වා ඉහල ගොස් ඇත.
තවත් කෝවිඩ් -19 ආසාදිතයෙක් හඳුනා ගැනීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 3122 දක්වා ඉහල ගොස් ඇත.
Read Moreකෝවිඩ් ආසාදිත තවත් 7 දෙනෙකු පූර්ණ සුවය ලබා පිටව යාමත් සමග මෙරට පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 2925ක් දක්වා ඉහල ගොස් තිබේ.
Read Moreඑසේම අද වන විට නිරෝධායන මධ්‍යස්ථාන 70ක් තුළ පුද්ගලයන් 7403ක් නිරෝධායනය වෙමින් සිටින බවත් එම මධ්‍යස්ථානය පවසයි.
Read Moreතවත් ආසාදිතයින් තිදෙනෙක් හඳුනා ගැනීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 3121 දක්වා ඉහල ගොස් ඇත.
Read Moreතවත් කෝවිඩ් - 19 ආසාදිතයින් තිදෙනෙක් හඳුනාගැනීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 3118 දක්වා ඉහල ගොස් ඇත.
Read Moreකොරෝනා වෛරසය ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි 11 දෙනෙක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරති.
Read Moreකන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයට සම්බන්ධ කොවිඩ් ආසාදන පොකුරේ මේ වන විට ප්‍රතිකාර ලබන ආසාදිතයන් සංඛ්‍යාව 13ක් දක්වා පහළ ගොස් ඇතැයි කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි.
Read Moreශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොරෝනා වෛරස් ආසාදිතයින් ගණන 3115 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreතවත් ආසාදිතයින් දෙදෙනෙක් වාර්තා වීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාදිතයින් සංඛ්‍යාව 3113 දක්වා ඉහල ගොස් ඇත.
Read Moreනේපාලයේ සහ ඊශ්‍රායලයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 229 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානා 02 ක් 9/03 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.
Read Moreතවත් කොරෝනා ආසාදිතයින් පස් දෙනෙකු හදුනාගෙන ඇති අතර එ අනුව කොරෝනා ආසාදිතයින් ගණන 3111 දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයින් ගණන 3104 දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreඒ අනුව විදේශයන්හි සිට පැමිණ ශ්‍රී ලංකාවේදී කොවිඩ් ආසාදනය වූ පුද්ගලයන් සංඛ්‍යාව 1197ක් දක්වා වර්ධනය වී තිබේ.
Read Moreඅද (03) උදෑසන 11 වනවිට පුද්ගලයින් 6 දෙනෙකු පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
Read Moreතවත් කෝවිඩ් - 19 ආසාදිතයෙක් වාර්තා වීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාදිතයින් සංඛ්‍යාව 3102 දක්වා ඉහල ගොස් ඇත.
Read Moreතවත් ආසාදිතයෙකු වාර්තා වීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 3098ක් දක්වා ඉහල ගොස් ඇත.
Read Moreතවත් කෝවිඩ් - 19 ආසාදිතයින් පස් දෙනෙකු වාර්තා වීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 3097 දක්වා ඉහල ගොස් ඇත.
Read Moreතවත් කෝවිඩ් - 19 ආසාදිතයින් 4ක් පූර්ණ සුවට ලැබීමත් සමග මෙරට පූර්ණ සුවය ලැබූ කෝවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 2883ක් දක්වා ඉහල ගොස් ඇත.
Read Moreශ්‍රී ලංකාවේ කොවිඩ් - 19 ප්‍රතිකාර සේවාවන් ඉහළ නැංවීමේ අරමුණ ඇතිව එක්සත් ජනපද රජය, අන්තර්ජාතික සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද ඒජන්සිය (USAID) හරහා ශ්‍රී ලංකාවට Portable ventilators යන්ත්‍ර 200 ක් පරිත්‍යාග කිරීමට කටයුතු කර තිබේ.
Read Moreවිදේශයන්හි සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයන්ගෙන් සැලකිය යුතු සංඛ්‍යාවක් කොවිඩ් ආසාදිතයන් ලෙස වාර්තා වෙමින් පවතින බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreඅද දින මේ වන විට (රාත්‍රී 11) වාර්තා වන කොවිඩ් 19 රෝගීන් ගණන ගණන 43ක් වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreමාලදිවයිනේ සිට මෙරටට පැමිණි සය දෙනෙකුට කෝවිඩ් - 19 ආසාදනය වී ඇත.
Read Moreතවත් කෝවිඩ් - 19 ආසාදිතයින් දෙදෙනෙක් වාර්තා වීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 3075ක් දක්වා ඉහල ගොස් ඇත.
Read Moreතවත් කෝවිඩ් - 19 ආසාදිතයින් දෙදෙනෙක් වාර්තා වීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 3073ක් දක්වා ඉහල ගොස් ඇත.
Read Moreකෝවිඩ් - 19 ආසාදනය වූ තවත් 11ක් පූර්ණ සුවය ලබා තිබේ.
Read Moreතවත් ආසාදිතයින් 22ක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත කෝවිඩ් - 19 ආසාදිත ගණන 3071 ලෙස ඉහල ගොස් තිබේ.
Read Moreමැදපෙරදිග රාජ්‍යයන් වන කටාර්, කුවේට් හා එක්සත් අරාබි එමීර් යන රාජ්‍ය වල සේවය කරමින් සිටි ශ්‍රී ලාංකිකයන් 640 දෙනෙකු අද (01දා) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.
Read Moreතවත් කෝවිඩ් - 19 ආසාදිතයෙක් වාර්තා වීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාදිතයින් සංඛ්‍යාව 3018ක් දක්වා ඉහලට.
Read Moreමෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 3017 දක්වා ඉහළ ගොස් තිබේ.
Read More