අද දිනයේදී කොවිඩ් 19 ආසාදනය වූ රෝගීන් 26ක් වාර්තා වූ බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන කරයි.
Read Moreමේ අනුව ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතය සමස්ත සංඛ්‍යාව 3169ක් දක්වා වර්ධනය විය. රෝගින් 2969ක් සුවය ලැබීමෙන් පසු රෝහල්වලින් පිටව ගොස් තිබේ.
Read Moreතවත් ආසාදිතයින් 5ක් වාර්තා වීමත් සමග මෙරට කෝවිඩ් - 19 රෝගීන් ගණන 3,152 දක්වා ඉහළ ගොස් ඇත.
Read Moreනිරෝධායනයට ලක් වූ 39230ක් අද දිනය වන විට සිය නිරෝධායනය අවසන් කර තම නිවෙස් වෙත පිටව ගොස් ඇතැයි කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
Read Moreතවත් කෝවිඩ් - 19 ආසාදිතයික් 09ක් පූර්ණ සුවය ලබා පිටව යාමත් සමග මෙරට පූර්ණ සුවය ලැබූ කෝවිඩ් - 19 ආසාදියින් ගණන 2955 දක්වා ඉහල ගොස් ඇත.
Read Moreමැදපෙරදිග රටවල් 03 සිටි ශ්‍රී ලාංකිකයන් 664 දෙනෙකු එම රටවල සිට පැමිණි ගුවන් යානා 03 කින් කටුනායක සිට මත්තල ගුවන් තොටුපළ වෙත අද (10දා) අලුයම පැමිණ තිබේ.
Read Moreතවත් ආසාදිතයින් 5ක් හඳුනා ගැනීමත් සමග සමස්ථ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 3147 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreතවත් කෝවිඩ් - 19 ආසාදිතයින් 11ක් පූර්ණ සුවය ලබා පිටව යාමත් සමග මෙරට පූර්ණ සුවය ලැබූ කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 2946 දක්වා ඉහල ගොස් ඇත.
Read Moreමෙරටින් වාර්තා වන කොරෝනා වෛරස ආසාදිතයින් ගණන 3126 දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreකොරෝනා වෛරසය ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි 9 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසති.
Read Moreතවත් කෝවිඩ් - 19 ආසාදිතයෙකු පූර්ණ සුවය ලැබ පිටව යාමත් සමග මෙරට පූර්ණ සුවය ලැබූ කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 3123 දක්වා ඉහල ගොස් ඇත.
Read Moreතවත් කෝවිඩ් -19 ආසාදිතයෙක් හඳුනා ගැනීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 3122 දක්වා ඉහල ගොස් ඇත.
Read Moreකෝවිඩ් ආසාදිත තවත් 7 දෙනෙකු පූර්ණ සුවය ලබා පිටව යාමත් සමග මෙරට පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 2925ක් දක්වා ඉහල ගොස් තිබේ.
Read Moreඑසේම අද වන විට නිරෝධායන මධ්‍යස්ථාන 70ක් තුළ පුද්ගලයන් 7403ක් නිරෝධායනය වෙමින් සිටින බවත් එම මධ්‍යස්ථානය පවසයි.
Read Moreතවත් ආසාදිතයින් තිදෙනෙක් හඳුනා ගැනීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 3121 දක්වා ඉහල ගොස් ඇත.
Read Moreතවත් කෝවිඩ් - 19 ආසාදිතයින් තිදෙනෙක් හඳුනාගැනීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 3118 දක්වා ඉහල ගොස් ඇත.
Read Moreකොරෝනා වෛරසය ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි 11 දෙනෙක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරති.
Read Moreකන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයට සම්බන්ධ කොවිඩ් ආසාදන පොකුරේ මේ වන විට ප්‍රතිකාර ලබන ආසාදිතයන් සංඛ්‍යාව 13ක් දක්වා පහළ ගොස් ඇතැයි කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි.
Read Moreශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොරෝනා වෛරස් ආසාදිතයින් ගණන 3115 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreතවත් ආසාදිතයින් දෙදෙනෙක් වාර්තා වීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාදිතයින් සංඛ්‍යාව 3113 දක්වා ඉහල ගොස් ඇත.
Read Moreනේපාලයේ සහ ඊශ්‍රායලයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 229 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානා 02 ක් 9/03 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.
Read Moreතවත් කොරෝනා ආසාදිතයින් පස් දෙනෙකු හදුනාගෙන ඇති අතර එ අනුව කොරෝනා ආසාදිතයින් ගණන 3111 දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයින් ගණන 3104 දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreඒ අනුව විදේශයන්හි සිට පැමිණ ශ්‍රී ලංකාවේදී කොවිඩ් ආසාදනය වූ පුද්ගලයන් සංඛ්‍යාව 1197ක් දක්වා වර්ධනය වී තිබේ.
Read Moreඅද (03) උදෑසන 11 වනවිට පුද්ගලයින් 6 දෙනෙකු පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
Read Moreතවත් කෝවිඩ් - 19 ආසාදිතයෙක් වාර්තා වීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාදිතයින් සංඛ්‍යාව 3102 දක්වා ඉහල ගොස් ඇත.
Read Moreතවත් ආසාදිතයෙකු වාර්තා වීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 3098ක් දක්වා ඉහල ගොස් ඇත.
Read Moreතවත් කෝවිඩ් - 19 ආසාදිතයින් පස් දෙනෙකු වාර්තා වීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 3097 දක්වා ඉහල ගොස් ඇත.
Read Moreතවත් කෝවිඩ් - 19 ආසාදිතයින් 4ක් පූර්ණ සුවට ලැබීමත් සමග මෙරට පූර්ණ සුවය ලැබූ කෝවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 2883ක් දක්වා ඉහල ගොස් ඇත.
Read More