කෝවිඩ් වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 06 දෙනෙක් හඳුනාගෙන තිබේ.
සොරණාතොට මීගහවෙල ගම්මානයේ පවුල් 15 කට අයත් පුද්ගලයන් 50 දෙනෙක් සිය නිවෙස් තුළම ස්වයං නිරෝධායනයට ලක් කර ඇතැයි සොරණාතොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පවසයි .
Read Moreකටුනායක අවට ප්‍රදේශ වන සීදුව,කටාන සහ මීගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස තුළ 10/07 දින සවස 6.00 වනවිට කොරෝනා බවට තහවුරු වූ රෝගීන් 32 දෙනෙකු වාර්තා වන බව එම කොට්ඨාසය භාර පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පැවසීය .
Read Moreමධ්‍යම පළාතේ සියලුම උපකාරක පංති පැවැත්වීම තාවකාලිකව නතර කළ බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ ගමගේ මහතා පවසයි.
Read Moreමිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයෙන් තවත් පුද්ගලයින් සිව්දෙනෙක් කොවිඩ් ආසාදිත බව තහවුරු වී ඇත.
Read More(UPDATE)මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කරන ගම්පහ පදිංචි දැනට නිවෙස්වලට හෝ නවාතැන් වෙත පැමිණ සිටින සියලුම දෙනාටතමන් පදිංචි ස්ථානයේ සිට පොලීසිය සඳහන් කර ඇති ස්ථානවෙත පැමිණීමට නියෝග කරන බව පොලීසිය පවසයි.
Read More(UPDATE) රාගම රෝහලින් පැන ගිය කොවිඩ් ආසාදිතයා නැවත පොලිස් භාරයට ගැනීමට පොලීසිය සමත්ව තිබේ. ඔහු නැවතත් රෝහල් ගත කර තිබේ.
Read Moreමිනුවන්ගොඩ ඇඟළුම් කම්හලේ සේවය කරන කුරුණෑගල උයන්දන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙන බව වයඹ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය එන්.ෆරීඩ් මහතා ප්‍රකාශ කළේය.
Read Moreනැගෙනහිර පළාතෙන් කොවිඩ් ආසාදිත සිසුන් හඳුනාගෙන ඇති බවත් කන්තලේ අධ්‍යාපන කලාපයට අයත් සිසුන් කීපදෙනෙකු දැනටමත් නිරෝධානය කර ඇති බවත් නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පැවැසුවාය .
Read Moreගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි වෛද්‍යවරයෙකුට කොවිඩ් 19 ආසාධනය වී තිබේ. මෙම වෛද්‍යවරයාගේ පෞද්ගලික බෙහෙත් ශාලාවෙන්, මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයෙහි සේවිකාවන් කිහිප දෙනෙකුට ප්‍රතිකාර ලබා දී ඇති බව පැවසෙයි.
Read Moreබ්‍රැන්ඩෙක්ස් ආයතනයට සම්බන්ධව සේවය කල ඇහැලියගොඩ එල්ලාවල ප්‍රදේශයේ පදිංචි තරුණියකට කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් කොළඹ අයි.ඩී.එච් රෝහලට ඇතුළත් කර ඇතිබව සබරගමුව පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කංනන්ගර මහතා පැවසීය .
Read Moreමිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ තවත් පුද්ගලයින් 190කට කොරෝනා වෛරස ආසාදනය වී ඇති බවට වාර්තා වෙයි
Read Moreපොලිස් නිරෝධනය ඇඳිරි නීතිය ක්‍රියාත්මක වු ජා-ඇල හා කඳාණ පොලිස් වසම් දෙකෙන් කොරෝනා රෝගීන් 09 දෙනකු වාර්තා වු බව පොලිසිය පවසයි. ඒ අනුව වැලිගම්පිටිය, කපුවත්ත, නාගොඩ, හපුගොඩ, පාතිමා මාවත, පොල්පිතිමුකලාන, නිවාසිපුර යන ප්‍රදේශවලින් එම රෝගීන් වාර්තා වී තිබිණි. කාන්තාවන් තිදෙනෙක් හා පිරිමි ආසාදිතයින් හය දෙනකු ඒ අනුව වාර්තා වී තිබේ.
Read Moreකටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ පිරිසිදු කිරීමේ අංශයේ සේවයේ නියැලී සිටි සේවිකාවකට ද කොරෝනා වසංගත රෝගී තත්වය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇතැයි කටුනායක ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් වෛද්‍ය චන්දික බණ්ඩාර වික්‍රමසූරිය මහතා පැවසීය
Read Moreසීදූව පොලිස් බල ප්‍රදේශයට වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම්දෙන තුරු නිරෝදායන ඇඳිරි නීතිය පනවා ඇත.
Read Moreසමාජ මාධ්‍ය ඉල්ලූ පමණින් රට තුළ ඇඳිරි නිතිය පැනවිය නොහැකි බව රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවැසීය.
Read Moreබැන්ඩික්ස් පොකුරට සම්බන්ධව ඇල්පිටිය, බටපොළ, නියාගම හා අහංගම ප්‍රදේශවල පදිංචි සිව් දෙනකු කොරෝනා ආසාදිත බවට හඳුනාගෙන ඇත.
Read Moreගම්පහ ඇඟලුම් ආයතනයේ සිට වව්නියාවට පිරිසක් පැමිණ ගොස් ඇති බවට අනාවරණය වීමත් සමග වව්නියාව තේක්කවත්ත හා තෝණික්කල් ප්‍රදේශයේ පවුල් කිහිපයක් නිවෙස් තුලම නිරෝධායනය කිරීමට පියවර ගෙන ඇති බවට වව්නියාව මහජන සෞඛ්‍ය පරික්ෂඛ කාර්යාලය පවසයි
Read Moreඉතාලියේ ජීවත් වන ලාංකික පාසැල් සිසුවියකට කොවිඩ් 19 ආසාදනය වී ඇති බව ඉතාලියේ වෙරොනා නුවරින් වාර්තා වේ.
Read Moreඇදිරිනීතිය බලපැවැත්වෙන ප්‍රදේශ සදහා අදාල දිනයට නියමිත නඩු සදහා වෙනත් දිනයක් ලබාදීම සිදු කරන අතර එම දිනයන් එම අධිකරණ පරිශ්‍රවල දැන්වීම් පුවරුවල ප්‍රදර්ශනය කරන බව අධිකරණ අමාත්‍යාංශ ලේකම් නිවේදනය කරයි. ඒ අනුව ඇදිරිනීතිය අවසන් වූ පසු නව දිනයන්වල නඩු කටයුතු සිදු කරන බව සදහන් වේ.
Read Moreපොලිස් ආරංචි මාර්ගවලින් පැවසුනේ පැන ගිය පුද්ගලයා හෙරොයින් පානයට ඇබ්බැහි වුවකු බවයි. එසේම එම පුද්ගලයා බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුරට අයත් අයකු බව තහවුරු වී නොමැති බවද පොලිස් ආරංචි මාර්ග වලින් පවසයි.
Read Moreහොරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයෙන් කොවිඩ් වසංගත ආසාදිත රෝගීන් බවට හඳුනාගත් දෙදෙනකු සමග සමීප සබඳතා පැවැත්වූ පවුල් 47 සාමාජිකයන් ස්වයං නිරෝධායනයට ලක්කර ඇතැයි කළුතර දිස්ත්‍රික් ප්‍රධාන පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමන් ගීගනගේ මහතා පැවසීය
Read Moreකර්මාන්ත ශාලාවේ සාමාජිකයන්ට පසුගිය 20 දා සිට ශ්වසන රෝග තිබී ඇති බවත් ඒ පිළිබඳව සෞඛ්‍ය අංශ දැනුවත් කර තිබූ බවත් සුදත් සමරවීර මහතා පැවැසීය.
Read Moreකෝවිඩ් 19 වෛරස් අවදානම හේකුවෙන් රත්නපුර දිස්ත‍්‍රික්කයේ සියලුම උපකාරක පන්ති නැවැත්වීමට ඊයේ (06දා) රැස්වූ රත්නපුර දිස්ත‍්‍රික් කොරෝනා වෛරස් මර්දන කාර්යය කාධක බලකා කමිටුව තීරණය කළේය.
Read Moreවරකාපොළ හල්ලවින් කොවිඩ් ආසාදිතයෙක් වාර්තා වී තිබේ. මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවට සම්බන්ධ කොවිඩ් ආසාදන පොකුරට අදාළව මෙම ආසාදිතයා වාර්තා වී තිබේ.
Read Moreමේ වන විට ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන පොලිස් බල ප්‍රදේශ තුළ පවතින දුම්රිය ස්ථානවල මගීන් නංවා ගැනීම, බැස්සවීම හා දුම්රිය නැවැත්වීම සිදු නොකරන බව පොලීසිය පවසයි.
Read Moreගම්පහ, කිරිඳිවැල, දොම්පේ, පූගොඩ, ගනේමුල්ල, වීරගුල, වැලිවේරිය, මත්වතුහිරිපිටිය, නිට්ටඹුව, මීරිගම, පල්ලේවෙල, යක්කල, ජා ඇළ, කඳානට ඇඳිරි නීතිය
Read Moreපී.සී.ආර්. පරීක්ෂණ මගින් තහවුරු වන ගම්පහ ඇතැම් රෝගීන් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත රැගෙන යෑමට ඔවුන්ගේ නිවෙස්වෙතම ගිලන් රථ යොමුකරත් ඒවායෙන් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යෑම රෝගීන් ප්‍රතික්ෂේප කරන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නි ආරච්චි මහත්මිය පවසයි.
Read More1 තමාට තිබූ හෝ දැනට තිබෙන රෝගී තත්ත්වයන් සඟවන පුද්ගලයින් 02 තමා ඇසුරු කළ පුද්ගලයින් හා ආගිය ස්ථාන පිළිබඳව හෙළි නොකරන පුද්ගලයින් 03 කොවිඩ් රෝග ලක්ෂණ ඇති පුද්ගලයින් සඟවා තබා ගන්නා හෝ අනාවරණය නොකරන පුද්ගලියන්ට
Read Moreඒ අනුව අද දිනයේදී කොවිඩ් ආසාදිතයන් 731ක් වාර්තා වන අතර එය දිනක් තුළ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව වෙයි.
Read More