saravita-anim2

2025 පෙබරවාරි මස 08 වන සෙනසුරාදා

2025 පෙබරවාරි මස 08 වන සෙනසුරාදා

විශේෂාංග - timelapse 6899 hours ago

LATEST

සුවය ලැබු ආසාදිතයින් ගණන 3307 දක්වා ඉහළට

calendar_today 2020 ඔක් 11 - 16:53 remove_red_eye - 178  

කොරෝනා වෛරසය ආසාදනය වු තවත් අයෙකු සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමඟ සුවය ලැබු මුළු අසාදිතයින් ගණන 3307 දක්වා ඉහළ ගොස් තිබේ.

කොවිඩ් පොසිටිව් රෝගින් 119ක් අතුරුදන්ව ඇති බවට ඇතැම් මාධ්‍ය පළකළ වාර්තා අසත්‍ය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.

Read More

ඉදිරි දින දෙක ඇතුලත සෞඛ්‍ය විධිවිධාන වලට අදාලව නව නීති ගැසට් පත්‍රයක් මගින් ප්‍රසිද්ධියට පත් කරන බවත්, ඒ අනුව නිරෝධායන නීති කඩකරන පිරිස් වෙත දැඩි දඩුවම් ලබාදීමට අධිකරණයට හැකිවන බවත් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි පවසයි.

Read More

කොවිඩ් ආසාදිත බවට සැක කරන පුද්ගලයන්ගේ හෝ ඔවුන්ගේ ආශ්‍රිතයන්ගේ පෞද්ගලිකත්වයට හා සමාජ අභිමානයට හානිවන අන්දමේ දර්ශන රූගත කිරිමට හෝ විකාශය කිරීමට කටයුතු නොකරන ලෙස රජයේ ප්‍රවාත්ති දෙපාර්තමේන්තුව සියලුම විද්‍යුත් මාධ්‍යයන්ගෙන් ඉල්ලා සිටියි.

Read More

තවමත් ශ්‍රී ලංකාවේ කොවිඩ් රෝගය සමාජ ගත වී නොමැති බවත් ඉදිරි දින කිහිපයේදී ජනතාවට හැසිරෙන ආකාරය අනුව රෝගය සමාජ ගත කර ගැනීමට ජනතාවට හැකියාවක් ඇති බවත් ඔහු පැවැසීය.

Read More

ජා-ඇල තුඩැල්ල ක්‍රිස්තු රාජ ජාතික පාසලේ PCR පරීක්ෂණ ට යොමු කල ශිෂ්‍ය ශීෂ්‍යවන් හට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී නැතැයි ජා-ඇල ප්‍රාදේශීය සභාවේ ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක එස්. ඩබ්ලිව්. එම්. වයි. විජේසිංහ මහතා පවසා සිටියහ.

Read More

පන්නල සෞබ්‍ය වෛද්‍ය නිළධාරී කොට්ඨාශයට අයත් ප්‍රදේශ කිහිපයකින් මේ වනවිට කොරෝනා ආසාධිත රෝගීන් 07 දෙනෙකු හඳුනාගෙන ඇතිබව එම සෞබ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාල ආරංචිමාර්ග සඳහන්කර සිටියි

Read More

මිනුවන්ගොඩ කොවිඩ් පොකුර පාලනය සඳහා ආණ්ඩුව ගතහැකි ගතයුතු සියළු පියවර ගෙන ඇතැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු අවධාරණය කළේ කොවිඩ් 1 හා 2 රැලි පාලනය කළ සේම කොවිඩ් 3 වන රැල්ලද පාලනය කිරීමට සෞඛ්‍ය හා ආරක්ෂක අංශ කටයුතු කරමින් සිටින බවයි

Read More

කොවිඩ් ආසාදනය වූ පුද්ගලයන් 105ක් ඊයේ දිනයේදී හඳුනාගත් බව කොවිඩ් පැතිරීම වැළැක්වීමේ මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි.

Read More

රට තුළ පවත්නා කොවිඩ් 19 තත්ත්වය තුළ ආරක්ෂිත පියවරක් වශයෙන් රෝහල්තුළ නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන් බැලීමට යාම හැකිතාක් අඩුකරන ලෙස වැඩ බලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් එස්. ශ්‍රීධරන් මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

මේ විභාගය පැවැත්වීම සම්බන්ධ ව රට පුරා ම විශාල උනන්දුවක් පැවතුණා. දෙමාපියන් මෙන් ම දූ දරුවන් ද එය පැවැත්වීම සම්බන්ධව බලාපොරොත්තු තබාගෙන සිටියා. විභාගය කල් දැමීමෙන් සිදු වන්නේ ඒ දරුවන්ගේ ධෛර්යය සම්පූර්ණයෙන් ම බිඳ දැමීම.

Read More

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ කොවිඩ් පොකුර සම්බන්ධව තවත් ආසාදිතයන් 103ක් වාර්තා වී තිබේ.

Read More

කොළඹ ජාතික රෝහලේ සුළු සේවකයින් තිදෙනෙකු කොවිඩ් ආසාදිතයන් බවට පත්ව තිබේ. ඒ අනුව කොළඹ ජාතික රෝහලේ වාට්ටු තුනක් හා ශල්‍යාගාරයක් වසා දැසීමට කටයුතු කර තිබේ.

Read More

කොවිඩ් 19 පොකුරට සම්බන්ධ ආශ්‍රිතයන් හඳුනාගත් වහාම පී.සී.ආර්. පරීක්ෂණ නොකරන බවත් වෛරසය ශරීර ගත වූ පමණින් රෝග ලක්ෂණ මතු නොවන බවත් වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවැසිය.

Read More

ගම්පහ දිස්ත්‍රික්කයේ පී.සී.ආර්. පරීක්ෂණ 5357කින් කොවිඩ් ආසාදිතයන් 970ක් හඳුනාගෙන ඇති බව ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතා පැවැසීය.

Read More

කටුනායක නිදහස් වෙළෙඳ කලාපය තුළ පිහිටි නෙක්ස්ට් (NEXT) නැමැති ඇගලුම් කම්හලේ තවත් සේවකයින් 11 දෙනෙකුට කොරෝනා රෝගය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇතැයි කටුනායක සීදූව පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සුරේෂ් කුමාර මහතා පැවසීය .

Read More

ඔක්තෝබර් 02 දා ඉතාලි රෝම නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට පැමිණි පුද්ගලයෙක් කොවිඩ් ආසාදිතයෙකු බවට තහවුරුවීම හේතුවෙන් ඊයේ (09දා) සිට 12 දා දක්වා තානාපති කාර්යාලය වසා දමා විෂබීජහරණයට ලක්කරන බව තානාපති කාර්යාලය නිවේදනය කරයි.

Read More

ඇඳිරි නීති වකවානුව තුළ පැවැත්වෙන ශිෂ්‍යත්ව විභාගය හා උසස් පෙළ විභාගය සඳහා එක්වන සිසුන් වෙනුවෙන් දුම්රිය කිහිපයක් ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.‍

Read More

ශ්‍රී ලංකාවේ දැනට පවතින කොවිඩ් 19 වසංගත තත්තවය යටතේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට හා වේරහැර කාර්යාලය තවදුරටත් වසා තබන බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Read More

මේ අවස්ථාවේදී COVID-19 වසංගත තත්ත්වය පාලනය කිරීමේදී ශ්‍රී ලංකා යුධ හමුදාවේ කැපවීම මම ඉතා අගය කොට සළකමි.

Read More

නිරෝධායන ඇඳිරි නීතිය කඩකළ පුද්ගලයින් 97ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසිය.

Read More

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ කොවිඩ් පොකුර සම්බන්ධව තවත් ආසාදිතයන් 14ක් වාර්තා වී තිබේ. ඒ අනුව එම පොකුරට සම්බන්ධව වාර්තාවන ආසාදිතයන් සංඛ්‍යාව 1083ක් දක්වා වර්ධනය වි තිබේ.

Read More

මේ වනවිට කුරුණෑගල ශික්ෂණ රෝහලේ කොරෝනා රෝග ලක්ෂණ සහිත බවට සැක කරන පුද්ගලයන් 20 දෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටින බවද ඔවුන් අතරින් මේවනවිට පුද්ගලයන් පස්දෙනෙකු කොරෝනා වෛරසය ආසාදනය වූවන් බවට හඳුනාගෙන ඇති බවද වෛද්‍ය චන්දන කැඳන්ගමුව මහතා සඳහන් කළේය.

Read More

ඒ අනුව එම පොකුරට සම්බන්ධව වාර්තාව ආසාදිතයන් සංඛ්‍යාව 1069කි.

Read More

ඇඳිරි නීතිය පවතින ප්‍ර දේශ තුළ අද දිනයේ විවෘත කළ ඔසු සැල් හා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අලෙවි කිරීමේ ස්ථාන අද රාත්‍රී 8.00 වන විට වසා දැමිය යුතු බවත් නැවතත් හෙට දිනයේ පෙරවරු 8.00 සිට රාත්‍රී 8.00 දක්වා විවෘත කිරීමට අවස්ථාව ඇති බවත් නියෝජය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසිය.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා තමා සම්බන්ධයෙන් කළ පී.සී.ආර්. වාර්තාවේ ප්‍රතිඵලය සමාජ ගත කර තිබේ.

Read More

(UPDATE) කටුනායක නිදහස් වෙළඳ කළාපයේ කර්මාන්ත ශාලා තුනකින් කොවිඩ් ආසාදිතයන් වාර්තා වී තිබේ.

Read More

විදේශ මත්පැන් තැබෑරුම්, හෝටල පීඨිකා, විනෝද පීඨිකා, දුම්රිය භෝජනාගාර, ආපන ශාලා, සමාජ ශාලා, අවස්ථා බලපත්‍ර, බියර් හා වයින් ස්ථානීය පරිභෝජනය යන සුරා බදු බලපත්‍ර ලත් ස්ථාන එළැඹෙන 31 දා තෙක් වසා තබන බව එම දෙපාර්තමේන්තුව පවසයි.

Read More

කොළඹ පොත් ප්‍රදර්ශනය නැරඹීමට පැමිණි පුද්ගලයෙකු කොවිඩ් ආසාදිත බවට තහවුරු වී ඇතැයි කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි.

Read More

හලාවත ප්‍රධාන පාසලක උසස් පෙළ හදාරණ සිසුවෙකුට කොවිඩ් ආසාදිත වී ඇති බව ආරච්චිකට්ටුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලය පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.