saravita-anim2

2024 ඔක්තෝබර් මස 16 වන බදාදා

2024 ඔක්තෝබර් මස 16 වන බදාදා

විශේෂාංග - timelapse 4677 hours ago

LATEST

පනංගල පිරිවෙනක 24කට කොවිඩ්

calendar_today 2021 නොවැ 09 - 07:47 remove_red_eye - 235  

හිනිඳුම පනංගල ප්‍රදේශයේ පිරිවෙන්විහාරස්ථානයක ස්වාමීන්වහන්සේලා පිරිසක් ගුරුවරයකු හා විහාරස්ථානයේ ආවතේව කළ අයෙකු ඇතුළු විසි හතර දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනයවී තිබේ.

ඊයේ (07) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ‍ 19 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර සිටියි.

Read More

අද (08) තවත් කොරෝනා ආසාදිතයන් 512 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි.

Read More

තවත් කොරෝනා ආසාදිතයන් 312 ක් පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර සිටියි . ඒ අනුව මෙතෙක් සුවය ලැබූ සංඛ්‍යාව 515,495 දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

අද (07) දිනයේ තවත් කොරෝනා ආසාදිතයන් 168 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි.

Read More

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (07) දිනයේදී කොරෝනා ආසාදිත මරණ 15ක් තහවුරු කර සිටියි.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 458 දෙනෙකු අද (07) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

තවත් කොරෝනා ආසාදිතයන් 271 ක් පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර සිටියි.

Read More

ගම්පහ දිස්ත්‍රික්කය සදහා පැවති පාර්ලිමේන්තු මන්ත්‍රීන් සංඛ්‍යාව 19 දෙනෙකු දක්වා ඉහළ යන බව ගම්පහ දිසාපති සුනිල් ජයලත් මහතා පවසයි.

Read More

බණ්ඩාරවෙල ළමා නිවාසයක පසුගිය දින කිහිපයකදි දරුවන් ඇතුලු පාලිකාවන් තිස් දෙදෙනෙකුට කොවිඩි 19 රෝගය ආසාදිතව ඇති බව නගර සභාවේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ඩී. එම්. ඒ. ආර්. දිසානායක මහතා පැවසීය.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 482 දෙනෙකු අද (06) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

කාන්තාවන් 10ක් හා පිරිමින් 10ක් මෙසේ කොවිඩ් හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ. අවුරුදු 30 හා 59 අතර මරණ 6ක් හා අවුරුදු 60ට වැඩි මරණ 14ක් ලෙස මෙම මරණ වාර්තා වී තිබේ.

Read More

කොරෝනා ආසාදිත වී සුවය ලැබූ තවත් 339 දෙනෙකු රෝහලෙන් පිටත්ව ගොස් තිබෙනවා.

Read More

මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිතයින් ගණන යළි 600 සිමාව ඉක්මවා යමින් තිබෙන බව සෞඛ්‍ය අංශ පවසයි.

Read More

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද කොරෝනා මරණ 15 ක් වාර්තා කළේය.

Read More

නව කොවිඩ් ආසාදිත වු තවත් 482 දෙනෙකු අද දිනයේ හදුනාගෙන තිබේ.

Read More

කොරෝනා ආසාදිත වී සුවය ලැබූ තවත් 339 දෙනෙකු රෝහලෙන් පිටත්ව ගොස් තිබෙනවා.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 124 දෙනෙකු අද (04) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

අද (04) තවත් කොරෝනා ආසාදිතයන් 468 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි.

Read More

තවත් කොවිඩ් මරණ 15ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ගත් 354 දෙනෙකු අද (04) දිනයේ පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 107 දෙනෙකු අද (03) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

ඊයේ (02) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ‍ 21 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර සිටියි.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 474 දෙනෙකු අද (03) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

කොවිඩ් ආසාදිත ව සිටි තවත් 340ක් අද දිනයේ පුර්ණ සුවය ලබා තිබේ.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 74 දෙනෙකු අද (02) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

අද (02) තවත් කොරෝනා ආසාදිතයන් 498 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි.

Read More

ඊයේ (01) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ‍ 10 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර සිටියි.‍

Read More

තවත් කොරෝනා ආසාදිතයන් 448 ක් පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර සිටියි.

Read More

ඊයේ (31) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ‍ 17 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර සිටියි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.