බ්‍රැන්ඩික්ස් කොවිඩ් පොකුර ශ්‍රී ලංකාවේ 33 වැනි කොවිඩ් පොකුර බව නියෝජ්‍ය පොලිස්පති, පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පැවැසීය.
පුගොඩ පිහිටි සවුත් ඒෂියා ටෙක්ස්ටයිල් ආයතනයේ සේවකයෙක්ටත් කොරෝනා වෛරසය වැළඳී ඇති බව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියි.
Read Moreමොරටුව ප්‍රදේශයේ පිහිටි Medihelp රෝහලට රුධිර පරික්ෂාවක් සඳහා පසුගිය ඔක්තෝම්බර් 05 වෙනිදා පැමිණි පුද්ගලයෙකු හට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට නිවේදනයක් නිකුත් කරමින් එම ආයතනය සඳහන් කර සිටියි.
Read Moreකෝවිඩ් වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 10 දෙනෙකු පූර්ණ සුවය ලබා පිටව ගොස් තිබේ.
Read Moreමිනුවන්ගොඩ ඇගලුම් කම්හලට සම්බන්ධ කොවිඩ් ආසාදන පොකුරට සම්බන්ධව තවත් 39කට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreඇඳිරි නිතිය පවතින ප්‍රදේශවල විවෘත කළ ඔසු සල් හා අත්‍යාවශ්‍ය භාණ්ඩ බෙදා හැරීමේ ස්ථාන හෙට දිනයේ සිට බ්‍රහස්පතින්දා දක්වා දින තුනක් යළිත් වසා දැමීමට කටයුතු කළ යුතු බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreඇඳිරි නීතිය පවතින ප්‍රදේශ ඉදිරි දින තුනේදී කිසිසේත්ම සම්පූර්ණයෙන් විවෘත නොකරන එම ප්‍ර දේශ හැකි ඉක්මනින් විවෘත කිරීමට කටයුතු කරන බවත් යුද හමුදාපති ලුතින්න ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreමිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟළුම් කම්හලේ කොරෝනා ආසාදිත පොකුරට සම්බන්ධව කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිතයින් 45 දෙනෙකු අද (12දා) දිනය වන විට වාර්තා වී ඇති බව වයඹ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය එන්. ෆරීඩ් මහතා ප්‍රකාශ කළේය.
Read More[UPDATE} කටුනායක නිදහස් වෙළෙද කලාපයේ ඊයේ දින සිදුකල පී.සී.ආර්. පරීක්ෂණ 1119කින් අද උදෑසන වන විට කෝවිඩ් ආසාදිතයින් 11ක් වාර්තා වී ඇත.
Read Moreදුම්රිය මගීන් වෙනුවෙන් අද දිනයේදී නොමිලයේ පී.සී.ආර්. පරීක්ෂණ කිරීමේ ජංගම සායනයක් කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ ක්‍රියාවට නැංවෙයි.
Read Moreකඳාන පිහිටි ලෙකෝ ආයතනයේ 13 දෙනෙකුට කොවිඩ් අසාදිත බව තහවුරු කර ගෙන ඇත.
Read Moreකටුනායක ගුවන් තොටුපොළේ කාගේ අංශයේ සේවකයෙකුට කොවිඩ් ආසාදනය වී ඇති හෙයින් එය කාර්ය මණ්ඩල සේවකයන්ට පෞද්ගලික මුදලින් පී.සී.ආර්. කරගන්නා ලෙස දැනුම් දී ඇති බව වාර්තා වෙයි.
Read Moreශ්‍රී ලන්කන් ගුවන් සේවයේ කාගෝ අංශයේ සේවකයෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.
Read Moreඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට ගෙන්වා ගත් බ්‍රැන්ඩික්ස් සියලුම කාර්යමණ්ඩල සාමාජිකයන් සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් රජය විසින් නිර්දේශ කර ඇති සියලු ම නිරෝධායන පිළිවෙත් අනුගමනය කර ඇති බව සාක්ෂි සහිතව අවධාරණය කරන බව බ්‍රැන්ඩික්ස් සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
Read Moreකෑගල්ලේ එක් වෛද්‍යවරයෙක් හා මාවනැල්ලේ වෛද්‍යවරු දෙදෙනෙක් මෙසේ කොවිඩ් ආසාදිතයන් බවට පත්ව තිබේ.
Read Moreතිහාරිය Hela Clothing, ඇඟළුම් කර්මාන්ත ශාලාවේ සාමජිකයෙකුට කොවිඩ් 19 ආසාදනය වී ඇති බව එම කර්මාන්ත ශාලාව නිවේදනය කරයි.
Read Moreමිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කොවිඩ් පොකුරට සම්බන්ධව තවත් ආසාදිතයන් 60ක් වාර්තා වී තිබේ. ඒ නිරෝධායන මධ්‍යස්ථාන තුළ සිටින කාර්ය මණ්ඩල සාමාජිකයන් හෝ ඔවුන්ගේ ආශ්‍රිතයන් 48ක් හා ආශ්‍රිතයන් 12ක් ලෙසිනි.
Read Moreකොවඩ් 19 රෝගය පැතිරීම වැළැක්වීම සඳහා අද පස්වරුවේ වසා දැමුණු මන්නාරම පට්ටිතෝට්ටම් ග්‍රාම සේවක බල ප්දේශය හා පෙරියකඩෙයි ග්‍රාම සේවක බල ප්‍රදේශයේ උසස් පෙළ සිසුන් සඳහා සිය විභාග මධ්‍යස්ථාන වෙත ගමන් කිරීමට අවශ්‍ය කටයුත සකස් කරන බව පොලීසිය පවසයි.
Read Moreමිනුවන්ගොඩ කොවිඩ් පොකුර සම්බන්ධව තවත් ආසාදිතයන් 61ක් වාර්තා වී තිබේ.
Read Moreමන්නාරම් ප්‍රදේශයේ පට්ටිටෝට්ටම් සහ පෙරියකඩෙයි යන ගම්මාන නැවත දැනුම්දෙන තුරු හුදකලා ගම්මාන ලෙස නම් කර ඇති බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා දැනුම් දෙයි.
Read Moreකොරෝනා වෛරසය ආසාදනය වු තවත් අයෙකු සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමඟ සුවය ලැබු මුළු අසාදිතයින් ගණන 3307 දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreකොවිඩ් පොසිටිව් රෝගින් 119ක් අතුරුදන්ව ඇති බවට ඇතැම් මාධ්‍ය පළකළ වාර්තා අසත්‍ය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.
Read Moreඉදිරි දින දෙක ඇතුලත සෞඛ්‍ය විධිවිධාන වලට අදාලව නව නීති ගැසට් පත්‍රයක් මගින් ප්‍රසිද්ධියට පත් කරන බවත්, ඒ අනුව නිරෝධායන නීති කඩකරන පිරිස් වෙත දැඩි දඩුවම් ලබාදීමට අධිකරණයට හැකිවන බවත් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි පවසයි.
Read Moreකොවිඩ් ආසාදිත බවට සැක කරන පුද්ගලයන්ගේ හෝ ඔවුන්ගේ ආශ්‍රිතයන්ගේ පෞද්ගලිකත්වයට හා සමාජ අභිමානයට හානිවන අන්දමේ දර්ශන රූගත කිරිමට හෝ විකාශය කිරීමට කටයුතු නොකරන ලෙස රජයේ ප්‍රවාත්ති දෙපාර්තමේන්තුව සියලුම විද්‍යුත් මාධ්‍යයන්ගෙන් ඉල්ලා සිටියි.
Read Moreතවමත් ශ්‍රී ලංකාවේ කොවිඩ් රෝගය සමාජ ගත වී නොමැති බවත් ඉදිරි දින කිහිපයේදී ජනතාවට හැසිරෙන ආකාරය අනුව රෝගය සමාජ ගත කර ගැනීමට ජනතාවට හැකියාවක් ඇති බවත් ඔහු පැවැසීය.
Read Moreජා-ඇල තුඩැල්ල ක්‍රිස්තු රාජ ජාතික පාසලේ PCR පරීක්ෂණ ට යොමු කල ශිෂ්‍ය ශීෂ්‍යවන් හට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී නැතැයි ජා-ඇල ප්‍රාදේශීය සභාවේ ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක එස්. ඩබ්ලිව්. එම්. වයි. විජේසිංහ මහතා පවසා සිටියහ.
Read Moreපන්නල සෞබ්‍ය වෛද්‍ය නිළධාරී කොට්ඨාශයට අයත් ප්‍රදේශ කිහිපයකින් මේ වනවිට කොරෝනා ආසාධිත රෝගීන් 07 දෙනෙකු හඳුනාගෙන ඇතිබව එම සෞබ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාල ආරංචිමාර්ග සඳහන්කර සිටියි
Read Moreමිනුවන්ගොඩ කොවිඩ් පොකුර පාලනය සඳහා ආණ්ඩුව ගතහැකි ගතයුතු සියළු පියවර ගෙන ඇතැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු අවධාරණය කළේ කොවිඩ් 1 හා 2 රැලි පාලනය කළ සේම කොවිඩ් 3 වන රැල්ලද පාලනය කිරීමට සෞඛ්‍ය හා ආරක්ෂක අංශ කටයුතු කරමින් සිටින බවයි
Read Moreකොවිඩ් ආසාදනය වූ පුද්ගලයන් 105ක් ඊයේ දිනයේදී හඳුනාගත් බව කොවිඩ් පැතිරීම වැළැක්වීමේ මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි.
Read Moreරට තුළ පවත්නා කොවිඩ් 19 තත්ත්වය තුළ ආරක්ෂිත පියවරක් වශයෙන් රෝහල්තුළ නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන් බැලීමට යාම හැකිතාක් අඩුකරන ලෙස වැඩ බලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් එස්. ශ්‍රීධරන් මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
Read More