කෝවිඩ්-19 වෛරසය ලංකාවට බලපෑ දින සිට මේ දක්වා විදෙස් සංවිධාන ආධාර සහ ණය ලෙස ලැබී ඇති මුදල ඩොලර් කෝටි 45කට අධික මුදලක් හෙවත් රුපියල් බිලියන 82 අධික මුදලක් ලැබී ඇති බව වාර්තාවෙයි.
මතුගම ප්‍රදේශයේ පී සී ආර් පරීක්ෂණයට ලක්කල 17 දෙනෙකු (18) දින කොවිඩ් අසාදිතයන් ලෙස හදුනාගෙන ඇති බව මතුගම පරිපාලන මහජන සෙෘඛ්‍ය පරීක්ෂක ජී.ඩී ලයනල් මහතා පැවසීය .
Read Moreමිනුවන්ගොඩ කොවිඩ් පොකුරේ තවත් 39ක් කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.
Read Moreමතුගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ ඕවිටිගල,බදුගම සහ බදුගම නව ජනපදය යන ගම්මාන හුදකලා ගම්මාන ලෙස නම් කරයි.
Read Moreමිනුවන්ගොඩ කොවිඩ් පොකුරේ තවත් 22කට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.
Read Moreකොවිඩ් -19 වෛරසය වැළඳී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන සුවය ලැබූ තවත් 8 දෙනෙකු රෝහල්වලින් පිටව ගොස් තිබේ.
Read Moreකොවිඩ් රෝගීන් වෙනුවෙන් ප්‍රතිකාර කිරීම සඳහා වෙන් කර ඇති රෝහල් 19න් මේ වන විටත් රෝහල් හයකම ධාරිතාව ඉක්මවා ගොස් තිබේ.
Read Moreකොවිඩ් 19 වසංගතය තවමත් රට පුරා පැතිරීමක් නොමැති බවත් රෝගීන් හඳුනා ගැනීමේ ක්‍රියාවලිය නිසා රට පුරා රෝගීන් වාර්තා වන බවත් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවැසීය.
Read Moreගාල්ලේ පෝද්දල පදිංචිව සිටි ලෙකෝ සේවකයා ඇතුළු පුද්ගලික අංශයේ සේවකයන් කිහිප දෙනෙකු කොරෝනා ආසාදිතයන් යැයි හඳුන්වා ඇත්තේ පුද්ගලික රෝහලක සිදුකළ පීසීආර් පරීක්ෂණ වාර්තා වැරදිලෙස ලබාදීමෙන් යැයි සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් කාර්යාලය පවසයි.
Read Moreකොරෝනා වසංගතය හේතුවෙන් පැනවූ ඇදිරි නීතිය හේතුවෙන් සිය ජීවනෝපාය අහිමි වූ ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවට රුපියල් 5000 දීමනාව ලබා දීම සදහා රජය රුපියල් කෝටි 40ක් වෙන් කරයි.
Read Moreකලුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට, මතුගම, අගලවත්ත සෞඛ්‍ය බල ප්‍රදේශවලින් මේ වන විට කොවිඩ් වෛරසය ආසාදිතයන් 13 දෙනෙකු හමු වී ඇතැයි කළුතර දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.
Read Moreබියගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ මේ වනවිට කොරෝනා වෛරසය ආසාදිතයින් පස් දෙනෙකු හමු වී ඇත. මෙම ආසාදිතයින් අලුබෝවිල, පුදීපගම , බියන්විල හා මාකොළ යන ප්‍රදේශවලින් භමු වී තිබේ
Read Moreඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කිසිදු සිසුවෙකුට හෝ අධ්‍යයන, අනධ්‍යයන, කාර්යමණ්ඩල සාමාජිකයෙකුට කොරෝනා අසාදනය වී නැති බව උපකුලපති මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතා පැවසීය.
Read Moreහොරණ සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයේ ඔලබොඩුව ග්‍රාමයේ කාන්තාවකට සහ ඔහුගේ සහෝදරයාට කොරෝනා ආසාධිත බවට තහවුරු වී ඇතැයි හොරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය චානක මල්ලිකාරච්චි මහතා පවසයි.
Read Moreශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරසය ආසාදනය වූ ආසාදිතයන් 121ක් ඊයේ දිනයේදී හඳුනාගත් බව කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි.
Read Moreමිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කෝවිඩ් පොකුරට සම්බන්ධ තවත් ආසාදිතයින් 42 දෙනෙකු හදුනාගෙන තිබේ.
Read More‘කොළඹ වරායේ පැත්තක් වසා දමයි’යනුවෙන් ඇතැම් මාධ්‍ය වාර්තා කළ ප්‍රවෘත්ති පදනම් විරහිත බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසයි. ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් සියළුම පර්යන්ත වල මෙහෙයුම් කටයුතු හා අනෙකුත් අංශ වල කටයුතු මේ වන විට කිසිදු බාධාවකින් තොරව පවත්වාගෙන යන බවද වරාය අධිකාරිය නිවේදනය කරයි.
Read Moreමිනුවන්ගොඩ කොවිඩ් පොකුරේ තවත් 73 දෙනෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.
Read Moreකොවිඩ් -19 වෛරසය වැළඳී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන සුවය ලැබූ තවත් පුද්ගලයින් 10 දෙනෙකු රෝහල්වලින් පිටව ගොස් තිබේ.
Read Moreඉතාලියේ සිට ලංකාවට යෑමට ලාංකිකයන් හාරදහසකට අධික පිරිසක් පසුගිය මැයි මාසයේ සිට රෝම නුවර ශ්‍රී ලංකා තනාපති කාර්යාලයේ ලියාපදිංචි වී සිටින බව තනාපති කාර්යාලය පවසයි.
Read Moreස්වාධීන රූපවාහිනී සේවයේ රාජකාරී කරන සේවකයෙකු පළමු පී.සී.ආර්. පරීක්ෂණයෙන් ධනාත්මක වුවත් දෙවැනි පරීක්ෂණයෙන් ඔහු සෘණාත්මක වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreගම්පහ පොලිස් බල ප්‍ර දේශ 19ක ක්‍රියාත්මක ඇඳිරි නිතිය ඒ ආකාරයෙන්ම තවදුරටත් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලස්පති අජිත් රෝහණ මහතා පවසයි.
Read Moreකටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළ කොරෝනා ආසාදිතයින් වාර්තා වන සීඝ්‍රතාවය අනුව ඉදිරි දින වලදී රෝගය පාලනය කිරීම සඳහා ඇගලුම් කර්මාන්තශාලා 02 ක් තාවකාලිකව වසා දැමීමට සෞඛ්‍ය අමාත්‍යතුමියගේ අවධානයට යොමු කළ බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය මිගාර ඈපා මහතා පැවසීය.
Read Moreමිනුවන්ගොඩ කොවිඩ් 19 පොකුරට සම්බන්ධව තවත් ආසාදිතයන් 49ක් වාර්තා වී තිබේ.
Read Moreඅද (16) වන විට කොරෝනා ආසාදිතයින් 5 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read Moreමතුගම හා වලල්ලාවිටින් හමුවු කොවිඩ් ආසාදිතයින්ගේ ආශ්‍රිතයන් පිළිබඳව කළ පී.සී.ආර්. පරීක්ෂණවලට අනුව තවත් ආසාදිතයන් 7ක් මතුගමින් හමුව තිබේ.
Read Moreමෙසේ හුදෙකලා කර ඇත්තේ වල්කොටුව, වත්තගම, කිරිවල්ලාපිටියගම, අලවත්ත. බොරලුව, පීලීකුඹූර, ඇඹූල්අඹේගම යන ගම් වේ.
Read Moreමිනුවන්ගොඩ කොවිඩ් 19 පොකුරට සම්බන්ධව තවත් ආසාදිතයන් 61ක් වාර්තා වී තිබේ.
Read Moreරජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පසුගිය 13 දා පෙරවරු 9.30ට පැවැති මාධ්‍ය හමුවට එක්වූ මාධ්‍යවේදියෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බවට සැක කෙරෙන බවත් ඒ හා සම්බන්ධව තවදුරටත් පරීක්ෂණ කටයුතු කරන බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාරත්තමේන්තුව පවසයි.
Read Moreමේ වන විට ශ්‍රී ලංකාවම රෝගී ආසාදිත බල ප්‍ර දේශයක් ලෙස නම් කර තිබෙන්නේ. එවැනි අවස්ථාවකදී කර්මාන්ත ශාලා වෙනත් සේවා සපයන ස්ථාන රජයේ කාර්යාල පෞද්ගලික කාර්යාල යම් යම් කොන්දේසි යටතේ පවත්වාගෙන යෑමට හැකියාව පවතිනවා.
Read More