saravita-anim2

2025 ජනවාරි මස 19 වන ඉරිදා

2025 ජනවාරි මස 19 වන ඉරිදා

විශේෂාංග - timelapse 6773 hours ago

LATEST

ජාතික රෝහලේ සායන ඖෂධ ගන්න දුරකථන සේවාවක්

calendar_today 2020 ඔක් 20 - 14:09 remove_red_eye - 201  

දැනට පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් කොළඹ ජාතික රෝහලට පැමිණෙන රෝගී ජනතාව සීමා කිරීමට තීරණය කර ඇත. එ් අනුව කොළඹ ජාතික රෝහලේ සායන වලින් ඖෂධ ලබා ගන්නා රෝගීන් පහත සඳහන් ජංගම හා ස්ථාවර දුරකථන අංක අමතා අදාළ සායන හා සම්බන්ධ වී සේවාවන් ලබා ගන්නා ලෙස රෝහල් අධ්‍යක්ෂවරයා ඉල්ලා සිටියි.

ටොරොන්ටෝ ජාත්‍යන්තර නවෝත්පාදන සහ උසස් නිපුණතා සංගමය විසින් සංවිධානය කර තිබූ මෙම තරඟාවලියට ශ්‍රී ලංකාවේ උගුර, කණ, නාසය සම්බන්ධ විශේෂඥ වෛද්‍ය රිස්නි සකාෆ් මහතා විසින් ඉදිරිපත් කර තිබූ උගුර, කණ, නාසය පරීක්ෂා කිරීමේ විශේෂිත උපකරණය මෙලෙස රිදී පදක්කමින් පිදුම් ලැබ තිබේ.

Read More

පන්නල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයට අයත් ඇලබඩගම නැගෙනහිර ග‍්‍රාමසේවා වසමේ ආනන්ද රණවිරු මාවත ඊයේ (19 දා) රාත‍්‍රී හුදෙකලා කර ඇති බව පන්නල සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය කියයි.

Read More

කටුගස්තොට පොලිස් වසමේ රජපිහිල්ල ප්‍රදේශයේ විසි එක් හැවිරිදි නාවික හමුදා සෙබළියකට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමඟම එම නිවසේ සාමාජිකයන් හතර දෙනෙකු සිය නිවස තුළම නිරෝධායනයට යොමුකොට තිබේ .

Read More

රත්නපුර දිස්ත‍්‍රික්කයේ විහාරස්ථාන ආශ‍්‍රිතව ඉදිරියේ පැවැත්වීමට නියමිත කඨින පිංකම් සහ කෝවිල්වල වේල් උත්සව අවම ජන සහභාගිත්වයක් ඇතිව, තරුණ පිරිස්වලට මුල්තැන දෙමින් පැවැත්වීමට ඊයේ රැස්වු රත්නපුර දිස්ත‍්‍රික් කොරෝනා මර්දන කමිටුව තීරණය කළේය.

Read More

නිරෝධායන ඇඳිරිනීතිය හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ආදායම් අහිමි වී පීඩාවට පත්ව සිටින ජනතාව වෙත රුපියල් 5000 දීමනාව අද දිනයේ සිට ලබා දීමට රජය සැලසුම් කර තිබේ.

Read More

කෝවිඩ් 19 වසංගතය වෙනුවෙන් නිකුත් කළ රෙගුලාසි වලට අනුව පාර්ලිමේන්තුව තුළ මීටරයේ පරතරය තබා ගත නොහැකි බවත් ඒ අනුව වහාම පාර්ලිමේන්තුව රැස්වීම් කල් දැමීමට කටයුතු කළ යුතු බවත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

Read More

මිනුවන්ගොඩ කොවිඩ් පොකුරේ තවත් 40ක් කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

Read More

ඇඳිරිනීතිය බලපැවැත්වෙන ප්‍රදේශවල සුපිරි වෙළෙඳසැල්, අත්‍යවශ්‍ය සේවා සපයන ස්ථාන සහ ඔසුසැල් හෙට (20) උදෑසන 8සිට රාත්‍රී 10 දක්වා විවෘතව තැබීමට අවසර ලබාදෙන බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරනවා.

Read More

කෝවිඩ් -19 වෛරසය ආසාදානය වූ තවත් 37ක් පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇත.

Read More

මාස් ව්‍යාපාර සමූහයේ සාමාජිකයන් කිහිප දෙනෙකුට කොරෝනා වෛරසය ආදානය වී ඇති බව එම සමූහය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

මිනුවන්ගොඩ කොවිඩ් පොකුරේ තවත් 47ක් කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

Read More

කුරුණෑගල මල්ලවපිටිය සහ උයන්දන අතර ප්‍රදේශයේ පදිංචි දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ කරවල ව්‍යාපාරයක් පවත්වාගෙන යන 60 හැවිරිදි පුද්ගලයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව අනාවරණය වූ බව මල්ලවපිටිය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය පවසයි.

Read More

කෝවිඩ්-19 වෛරසය ලංකාවට බලපෑ දින සිට මේ දක්වා විදෙස් සංවිධාන ආධාර සහ ණය ලෙස ලැබී ඇති මුදල ඩොලර් කෝටි 45කට අධික මුදලක් හෙවත් රුපියල් බිලියන 82 අධික මුදලක් ලැබී ඇති බව වාර්තාවෙයි.

Read More

මතුගම ප්‍රදේශයේ පී සී ආර් පරීක්ෂණයට ලක්කල 17 දෙනෙකු (18) දින කොවිඩ් අසාදිතයන් ලෙස හදුනාගෙන ඇති බව මතුගම පරිපාලන මහජන සෙෘඛ්‍ය පරීක්ෂක ජී.ඩී ලයනල් මහතා පැවසීය .

Read More

මිනුවන්ගොඩ කොවිඩ් පොකුරේ තවත් 39ක් කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

Read More

මතුගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ ඕවිටිගල,බදුගම සහ බදුගම නව ජනපදය යන ගම්මාන හුදකලා ගම්මාන ලෙස නම් කරයි.

Read More

මිනුවන්ගොඩ කොවිඩ් පොකුරේ තවත් 22කට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

Read More

කොවිඩ් -19 වෛරසය වැළඳී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන සුවය ලැබූ තවත් 8 දෙනෙකු රෝහල්වලින් පිටව ගොස් තිබේ.

Read More

කොවිඩ් රෝගීන් වෙනුවෙන් ප්‍රතිකාර කිරීම සඳහා වෙන් කර ඇති රෝහල් 19න් මේ වන විටත් රෝහල් හයකම ධාරිතාව ඉක්මවා ගොස් තිබේ.

Read More

කොවිඩ් 19 වසංගතය තවමත් රට පුරා පැතිරීමක් නොමැති බවත් රෝගීන් හඳුනා ගැනීමේ ක්‍රියාවලිය නිසා රට පුරා රෝගීන් වාර්තා වන බවත් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවැසීය.

Read More

ගාල්ලේ පෝද්දල පදිංචිව සිටි ලෙකෝ සේවකයා ඇතුළු පුද්ගලික අංශයේ සේවකයන් කිහිප දෙනෙකු කොරෝනා ආසාදිතයන් යැයි හඳුන්වා ඇත්තේ පුද්ගලික රෝහලක සිදුකළ පීසීආර් පරීක්ෂණ වාර්තා වැරදිලෙස ලබාදීමෙන් යැයි සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් කාර්යාලය පවසයි.

Read More

කොරෝනා වසංගතය හේතුවෙන් පැනවූ ඇදිරි නීතිය හේතුවෙන් සිය ජීවනෝපාය අහිමි වූ ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවට රුපියල් 5000 දීමනාව ලබා දීම සදහා රජය රුපියල් කෝටි 40ක් වෙන් කරයි.

Read More

කලුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට, මතුගම, අගලවත්ත සෞඛ්‍ය බල ප්‍රදේශවලින් මේ වන විට කොවිඩ් වෛරසය ආසාදිතයන් 13 දෙනෙකු හමු වී ඇතැයි කළුතර දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

Read More

බියගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ මේ වනවිට කොරෝනා වෛරසය ආසාදිතයින් පස් දෙනෙකු හමු වී ඇත. මෙම ආසාදිතයින් අලුබෝවිල, පුදීපගම , බියන්විල හා මාකොළ යන ප්‍රදේශවලින් භමු වී තිබේ

Read More

ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කිසිදු සිසුවෙකුට හෝ අධ්‍යයන, අනධ්‍යයන, කාර්යමණ්ඩල සාමාජිකයෙකුට කොරෝනා අසාදනය වී නැති බව උපකුලපති මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතා පැවසීය.

Read More

හොරණ සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයේ ඔලබොඩුව ග්‍රාමයේ කාන්තාවකට සහ ඔහුගේ සහෝදරයාට කොරෝනා ආසාධිත බවට තහවුරු වී ඇතැයි හොරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය චානක මල්ලිකාරච්චි මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරසය ආසාදනය වූ ආසාදිතයන් 121ක් ඊයේ දිනයේදී හඳුනාගත් බව කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි.

Read More

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කෝවිඩ් පොකුරට සම්බන්ධ තවත් ආසාදිතයින් 42 දෙනෙකු හදුනාගෙන තිබේ.

Read More

‘කොළඹ වරායේ පැත්තක් වසා දමයි’යනුවෙන් ඇතැම් මාධ්‍ය වාර්තා කළ ප්‍රවෘත්ති පදනම් විරහිත බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසයි. ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් සියළුම පර්යන්ත වල මෙහෙයුම් කටයුතු හා අනෙකුත් අංශ වල කටයුතු මේ වන විට කිසිදු බාධාවකින් තොරව පවත්වාගෙන යන බවද වරාය අධිකාරිය නිවේදනය කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.