“ගම්පහ දිස්ත්‍රික්කයේ අනු පොකුරු රාශියක් නිර්මාණය වුණ ආසාදිත ප්‍රදේශ තිබෙනවා. එම ප්‍රදේශයක, පුද්ගලයන් එම ස්ථාන වලම රැඳී සිටිය යුතුයි.”
ඊයේ දිනයේදී PCR පරීක්ෂණ 7,754ක් සිදුකර තිබේ.
Read Moreමිනුවන්ගොඩ කොවිඩ් -19 ආසාදිත පොකුරෙන් මේ දක්වා පුද්ගලයින්186 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreමට්ටක්කුලිය ,මෝදර ,බ්ලුමැන්ඩල් ,ග්‍රෑන්ඩ්පාස් සහ වැල්ලම්පිටිය යන පොලිස් බල ප්‍රදේශ සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම් දෙන තුරු නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreකුරුණෑගල ශික්ෂණ රෝහලේ ශ්වසන රෝගීන්ට ප්‍රතිකාර කරනු ලබන වාට්ටුවේ සේවය කරන සුළු සේවක කාර්ය මණ්ඩල සාමාජිකයෙකුටද කොරෝනා වෛරසය ආසාදනය වූ බව අද (21දා) පස්වරුවේ තහවුරු වී ඇත. එම ආසාදිතයත් සමඟ මේවනවිට කුරුණෑගල ශික්ෂණ රෝහලේ කාර්ය මණ්ඩල දෙදෙනෙකු කොරෝනා වෛරසයට ගොදුරුව සිටිති.
Read Moreමිනුවන්ගොඩ කොවිඩ් පොකුරට සම්බන්ධව අද දිනයේදි තවත් රෝගීන් 57ක් වාර්තා වී තිබේ. මෙයින් එක් පුද්ගලයෙකු නිරෝධායනය වන පුද්ගලයෙක් වන අතර ඉතිරි 56 දෙනා ආශ්‍රිතයින් වෙයි.
Read Moreකළුතර දිස්ත්‍රික්කයේ ගම්මාන 5ක් නැවත දැනුම්දෙන තුරු හුදකලා ගම්මාන ලෙස නම් කෙරේ.
Read More2020 ඔක්තෝම්බර් 24 දින පැවැත්වීමට නියමිතව තිබූ රාජ්‍ය සේවයේ දීප ව්‍යාප්ත සේවා සඳහා වූ කාර්යක්ෂමතා කඩඉම් විභාගය කෝවිඩ් -19 වෛරසය ව්‍යාප්තිය හේතුවන් නැවත දැනුම් දෙන තුරු කල් දමා ඇත.
Read Moreකෝවිඩ් ආසාදනය වු තවත් රෝගින් 109 දෙනෙකු හදුනා ගෙන තිබේ.
Read Moreශ්‍රී ලංකාවේ කොවිඩ් 19 තත්ත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළ කල්තැබීමේ විවාදයක් අනිද්දා (23දා) පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පළිබඳ කාරක සභාව තීරණය කර තිබේ.
Read Moreචීන COVID-19 එන්නතේ තුන්වන අදියර සායනික අත්හදා බැලීම්වල කොටසක් ලෙස රටවල් 10 කට වැඩි ගණනක ස්වේච්ඡා සේවකයන් 60,000 කට පමණ එන්නත් කර ඇති බවත් කිසිදු දරුණු අතුරු ආබාධයක් වාර්තා වී නොමැති බවත් විද්‍යා අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ටියාන් බෝගුඕ බීජිං හි පැවති මාධ්‍ය හමුවකට පැවසීය.
Read Moreතවත් කෝවිඩ් ආසාදිතයින් 44 දෙනෙක් පුර්ණ සුවය ලබා පිටව ගොස් ඇත.
Read Moreකුරුණෑගල ශික්ෂණ රෝහලට අයත් තැලසීමියා රෝග ප්‍රතිකාර ඒකකයේ සේවය කරන උපස්ථායිකාවකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව අනාවරණය වීම හේතුවෙන් එම ඒකකය අද (21දා) සිට තාවකාලිකව වසා දැමීමට රෝහල් බලධාරීන් පියවර ගෙන ඇත.
Read Moreඅද (21) රාත්‍රී 10 සිට එළඹෙන සඳුදා උදෑසන 5 දක්වා ගම්පහ දිස්ත්‍රික්කයට නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමට තීරණය කර තිබේ.
Read Moreඅහුංගල්ල ඌරගහ පාරේ අවමංගල්‍ය උත්සවයකට සහභාගී වූ තිදෙනකු කොරෝනා ආසාදිතයන් බව තහවුරු වී ඇතැයි ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.
Read Moreකොවිඩ් 19 සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා හා සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අතර උණුසුම් වචන හුවමාරුවක් පාර්ලිමේන්තුවේදී ඇතිවිය.
Read More20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් කාරක සභා අවස්ථාවේදී ඉදිරිපත් කළ යුතු සංශෝධන අද පස්වරු 6.00 ට පෙර පාර්ලිමේන්තු මහලේකම්වරයාට ඉදිරිපත් කරන ලෙස කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
Read Moreඅද (21දා) දිනයේ සිට නගරාන්තර දුම්රිය ගමන්වාර කිහිපයක් තාවකාලිකව අත්හිටුවීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
Read Moreකොවිඩ් 19 ආසාදනය වූ පොලිස් නිලධාරියෙක් වාර්තාවීමත් සමග තාවකාලිකව වසා දැමූ කොළඹ කොටුව පොලිස් ස්ථානය යළිත් පෙරවරු 9.00 සිට සාමාන්‍ය රාජකාරී කටයුතු ආරම්භ කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.
Read Moreසෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශ හා පොලීසිය ජනතාවගෙන් නිරෝධායන නීති අනුව කටයුතු කරන ලෙස දැනුම් දුන් විට එම උපදෙස් අනුව කටයුතු කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.
Read Moreකෝවිඩ් ආසාදනය වු තවත් රෝගින් 120 දෙනෙකු හදුනා ගෙන තිබේ.
Read Moreකළුතර දිස්ත්‍රික්කය තුල කෝවිඩ් වෛරසය ව්‍යාප්ත වීම වැළැක්වීමේ පියවරක් වශයෙන් එම දිස්ත්‍රික්කය තුල ආදායම් බලපත්‍ර නිකුත් කිරීම 2020 ඔක්තෝම්බර් 20 දින සිට 2020 ඔක්තෝම්බර් 29 දින දක්වා තාවකාලිකව අත්හිටුවා තිබේ.
Read Moreගම්පහ දිස්ත්‍රික්කය තුළ ගත වූ පැය 24 ක කාළය තුළ , එනම් 10/20 දින සවස 4.00 දක්වා කාළය පමණ වනවිට කොරෝනා ආසාදිත රෝගීන් 77 දෙනෙකු වාර්තා වී ඇති අතර , එයින් 44 දෙනෙකු කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළ රැකියා වල නියුතු සේවකයින් බව ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය මිගාර ඈපා මහතා පැවසීය .
Read Moreපුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ එක්දින සේවාව සඳහා දින හා වේලාවන් වෙන් කරගත් ඉල්ලුම්කරුවන්ගේ ඉල්ලුම්පත් සම්බන්ධයෙන් එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත්කර තිබේ.
Read Moreබස්නාහිර පළාත් පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් පරීක්ෂකවරයෙකු ට කොරෝනා වෛරසය ආසාධිත වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පැවසීය
Read Moreකොවිඩ් -19 ආසාදිත කාර්ය මණ්ඩල සාමාජිකයාගේ සෞඛ්‍ය තත්ත්වය ස්ථාවර බව හයිඩ්‍රාමනී කළමනාකාරිත්වය සඳහන් කරයි.
Read Moreමතුගමින් ඔවිටිගලින් තවත් කොරෝනා ආසාධිතයන් 04 ක්,වලල්ලාවිට ගුලවිට ප්‍රදේශයෙන් එක් අයෙක් සහ කළුතර නාගොඩ ප්‍රදේශයෙන් දෙදෙනෙකු හා පයාගල ප්‍රදේශයෙන් එක් ආසාධිතයෙකුඊයේ දිනයේ (20) වාර්තාවූ බවත් ඒ අනුව මේ වනවිට කළුතර දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාධිතයන් 53 දෙනෙකු වාර්තාවී ඇති අතර මතුගමින් වාර්තාවූ කොරෝනා ආසාධිතයන් සංඛ්‍යාව 30 ක් දක්වාද වලල්ලාවිට 2 ක් ලෙසද ඉහල ගිය බව බව සෞඛ්‍ය අංශ පවසයි.
Read Moreතවත් කෝවිඩ් ආසාදිතයින් 17 දෙනෙක් පූර්ණ සුවය ලබා පිටව ගොස් තිබේ.
Read Moreදොම්පේ ප්‍රාදේශිය රෝහල කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානය ක් බවට පත් කල බව එහි ප්‍රධාන වෛද්‍ය නිලධාරී අරලිය පෙරේරා මහතා පවසයි.
Read Moreපී.සී.ආර්. පරීක්ෂණයට භාජනය කළ කහතුඩුව හයිඩ්‍රාමනී ඇඟළුම් කර්මාන්ත ශාලාවේ සේවක සේවිකාවන් 360 දෙනාගේ ප්‍රතිඵල සෘණාත්මක වී ඇති බව කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි.
Read More