කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ග්‍රාමසේවා වසම් 5ක් නැවත දැනුම්දෙන තුරු හුදෙකලා ගම්මාන ලෙස නම් කර ඇත.
වහාම ක්‍රියාත්මක වන පරිදි දෙමටගොඩ, මරදාන පොලිස් බල ප්‍රදේශවලට නැවත දැනුම් දෙන තුරු නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබෙන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටියි.
Read Moreකොරෝනා ආසාදිතයින් වාර්තා වන රෝහල් වලින් රෝගීන් සම්බන්ධයෙන් විමර්ශනයට අවශ්‍ය තොරතුරු ලබා දීම ඇතැම් රෝහල් බලධාරීන් විසින් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ආසාදිතයින් සහ ඔවුන්ගේ ආශ්‍රිතයන් සොයා යාමේදී රාජ්‍ය බුද්ධි අංශ නිලධාරීන් දැඩි අපහසුතාවයකට පත්ව සිටින බව වාර්තාවේ.
Read Moreසති අන්තයේදී මුළු රටටම ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළකරන වාර්තාවල කිසිම සත්‍යතාවක් නොමැති බවත් අද පස්වරුවේ රැස්වූ කොවිඩ් කාර්ය සාධක බළකාය මෙවැනි ආකාරයේ කිසිම තීරණයක් නොගත් බවද ඔහු පැවැසීය.
Read Moreගම්පහ දිස්ත්‍රික්කය තුළ ගත වූ පැය 24 ක කාලය ඇතුළත කොරෝනා ආසාදිත බවට තහවුරු වූ රෝගීන් 797 ක් වාර්තා වී ඇති අතර , එය දිස්ත්‍රික්කය තුළින් වාර්තා වූ වඩාත් ඉහළ අගයක් බව ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ, වෛද්‍ය මිගාර ඈපා මහතා පැවසීය.
Read Moreනව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 609ක් වාර්තා වූ බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කරයි.
Read Moreමේ වන විට නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන ප්‍ර දේශවලට හැර වෙනත් කිසිම ප්‍රදේශයකට ඇඳිරි නිතිය ක්‍රියාත්මක නොමැති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreකොවිඩ් -19 වෛරසය වැළඳී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ 83 දෙනෙකු සම්පූර්ණ සුවය ලබා අද (23) රෝහල්වලින් පිටව ගොස් තිබේ.
Read Moreකොස්ගම සාලාව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පැන ගිය කොවිඩ් ආසාදිත බවට සැකකරන 26 හැවැරිදි තරුණයා සහස්පුර නිවාස සංකීර්ණයේ 13 වැනි මහලේ නිවසක සිටියදී සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
Read Moreකුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර සඳහා ඇතුළත් කර සිටි බියගම පිහිටි මාස් (MAS) ඇඟළුම් කම්හලේ සේවකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරුවී තිබේ.
Read Moreඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතාගේ එක් දින ශ්‍රී ලංකා නිල සංචාරයට අවශ්‍ය ආරක්ෂක කටයුතු සොයා බැලීමට සහ අවශ්‍ය කටයුතු සූදානම් කිරීමට ඇමෙරිකානු උසස් හමුදා නිලධාරීන් පිරිසක් ඉකුත් 10/21 දින කටුනායක ගුවන් තොටුපළෙන් ශ්‍රී ලංකාවට පැමිණි බව ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු උසස් නිලධාරීවරයෙකු පැවසීය.
Read Moreකොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනා ගත් කොළඹ නැව් තටාංගන සේවකයාගේ බලපිටිය කටුවිල ප්‍රදේශයේ පැවති අවමංගල උත්සවයට සහභාගී වූ පහළොස් දෙනෙකුට (15) කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර ගකේ සිංහාරච්චි මහතා පවසයි .
Read Moreතවත් කොවිඩ්-19 ආසාදිතයින් 259 දෙනෙක් හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreශ්‍රී ලංකාවේ දී සිදුවූ 14වන කොවිඩ් මරණය මීට සුළු මොහොතකට පෙර වාර්තා වූ බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
Read Moreකටුනායක නිදහස් වෙළෙඳ කළාපය සහ ඉන් පිටත පිහිටි ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අයත් නොවන කර්මාන්තශාලා 28 ක සේවකයින් 358 දෙනෙකුට 10/22 දින වනවිට කොරෝනා වෛරසය ආසාදිත බව තහවුරු වී ඇතැයි ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ , වෛද්‍ය මිගාර ඈපා මහතා පැවසීය .
Read Moreපසුගිය දින 7ක කාලය තුළ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයට පැමිණ ඇත්නම් හා දැනට නිරෝධානයට ලක්ව නොමැතිනම් තම තොරතුරු ළගම සිටිනා මහජන පරීක්ෂකවරයාට ලබාදී පී.සී.ආර්. පරික්ෂණයකට යොමුවන ලෙස යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඉල්ලා සිටියි.
Read Moreඅද (22) සවස 6 සිට වහාම ක්‍රියාත්මක වන පරිදි කොටහේන පොලිස් බලප්‍රදේශයට නිරෝධායනය ඇඳිරි නීතිය ක්‍රියාත්මක කර තිබේ.
Read Moreපෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ සිට ලොරියකින් දෙහිවල මධ්‍යම වෙළඳ සංකීර්ණය ට මාළු ප්‍රවාහනය කළ පුද්ගලයකුට කොරෝනා වෛරසය ආසාධිත වීම හේතුවෙන් අද 22 එම වෙළෙඳ සංකීර්ණය මුද්‍රා තබා තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව දෙහිවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එම් ඩ් අජිත් සංජීව මහතා පැවසීය
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 50 දෙනෙකු හඳුනාගෙන ඇත.
Read Moreයම්කිසි විදිහකින් මාළු පිරිසිදු කිරීමක්, අතපත ගෑමක් ස්පර්ශ කිරීමක් සිදුවෙනනවා නම් ඉන් පසුව අත හොඳට හොදනවානම්, මුහුණ ඇල්ලීමෙන් වළකිනවානම් අපිට පුළුවන් මාළුන්ගේ පෘෂ්ඨය මත කොවිඩ් වෛරසය රැදී තිබෙනවානම් එය තවත් අයෙකුට පැතිරීම වළක්වා ගැනීමට
Read Moreතවත් කෝවිඩ් ආසාදිතයින් 60 දෙනෙකු පූර්ණ සුවය ලබා පිටව ගොස් තිබේ.
Read Moreකහතුඩුව හයිඩ්‍රාමනී ඇඟලුම් කර්මාන්ත ශාලාවෙන් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු වාර්තා වීම නිසා එම කර්මාන්ත ශාලාව එළඹෙන හෙට(23දා) දක්වා වසා දැමීමට, පියවර ගත් බව කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි .
Read Moreකොරෝනා ආසාදිතයෙකු එක්වූ බලපිටිය ප්‍රදේශයේ අවමංගල්‍ය නිවසකට පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුකෝරාළ මහතා එක්ව ඇති හෙයින් ඔහුව පී.සී.ආර්. පරීක්ෂණයකට ලක්කරන බවට ඉල්ලා සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය.
Read Moreවෛරසය ආසාදනය වූ බවට තහවුරු වී ඇති එකම පවුලේ පස් දෙනා අතර මාස හයක සහ අවුරුදු තුනක දැරියන් දෙදෙනකු ද සිටින බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි ඉතිරි තිදෙනා ආසාදිතයා ගේ බිරිඳ ,පියා සහ නැන්දනිය වේ.
Read More“ගම්පහ දිස්ත්‍රික්කයේ අනු පොකුරු රාශියක් නිර්මාණය වුණ ආසාදිත ප්‍රදේශ තිබෙනවා. එම ප්‍රදේශයක, පුද්ගලයන් එම ස්ථාන වලම රැඳී සිටිය යුතුයි.”
Read Moreඊයේ දිනයේදී PCR පරීක්ෂණ 7,754ක් සිදුකර තිබේ.
Read Moreමිනුවන්ගොඩ කොවිඩ් -19 ආසාදිත පොකුරෙන් මේ දක්වා පුද්ගලයින්186 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreමට්ටක්කුලිය ,මෝදර ,බ්ලුමැන්ඩල් ,ග්‍රෑන්ඩ්පාස් සහ වැල්ලම්පිටිය යන පොලිස් බල ප්‍රදේශ සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම් දෙන තුරු නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreකුරුණෑගල ශික්ෂණ රෝහලේ ශ්වසන රෝගීන්ට ප්‍රතිකාර කරනු ලබන වාට්ටුවේ සේවය කරන සුළු සේවක කාර්ය මණ්ඩල සාමාජිකයෙකුටද කොරෝනා වෛරසය ආසාදනය වූ බව අද (21දා) පස්වරුවේ තහවුරු වී ඇත. එම ආසාදිතයත් සමඟ මේවනවිට කුරුණෑගල ශික්ෂණ රෝහලේ කාර්ය මණ්ඩල දෙදෙනෙකු කොරෝනා වෛරසයට ගොදුරුව සිටිති.
Read Moreමිනුවන්ගොඩ කොවිඩ් පොකුරට සම්බන්ධව අද දිනයේදි තවත් රෝගීන් 57ක් වාර්තා වී තිබේ. මෙයින් එක් පුද්ගලයෙකු නිරෝධායනය වන පුද්ගලයෙක් වන අතර ඉතිරි 56 දෙනා ආශ්‍රිතයින් වෙයි.
Read More