saravita-anim2

2024 ඔක්තෝබර් මස 15 වන අඟහරුවාදා

2024 ඔක්තෝබර් මස 15 වන අඟහරුවාදා

විශේෂාංග - timelapse 4644 hours ago

LATEST

තවත් කොරෝනා ආසාදිත මරණ‍ 18ක්

calendar_today 2021 නොවැ 16 - 18:39 remove_red_eye - 75  

ඊයේ (15) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ‍ 18 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර සිටියි

අද (16) තවත් කොරෝනා ආසාදිතයන් 528 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි.

Read More

තවත් කොරෝනා ආසාදිතයන් 429 ක් පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර සිටියි.

Read More

ඊයේ (14) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ‍ 21 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර සිටියි.

Read More

තවත් කොරෝනා ආසාදිතයන් 512ක් අද දිනයේ මේ දක්වා වාර්තා වී ඇති බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කරයි.

Read More

අද දිනයේ තවත් කොරෝනා ආසාදිතයන් 382ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 197 දෙනෙක් අද (14) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

මේ වනවිට එන්නත් මාත්‍රා දෙකම ලබා දී දැන් මාස හයක් පමණ කාලයක් ගත වෙලා තිබෙනවා. ලෝකයේ කරපු පරීක්ෂණ වලින් පෙනෙන දෙයක් තමයි, මාස හයක් ගියාම එන්නත් මාත්‍රා දෙකම ගත්ත පුද්ගලයන්ගේ ප්‍රතිශක්තිකරණය අඩුවක් ක්‍රමානුකූලව සිද්ධ වෙනවා කියන එක, ඒ නිසා තමයි අපි තීරණය කළේ ෆයිසර් එන්නත් මාත්‍රාවක්, තුන්වන මාත්‍රාවක් විදියට ප්‍රතිශක්තිකරණ ඉහළ නංවන්න ලබා දෙන්න ලබා දෙන්න.

Read More

ඊයේ (13) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ‍ 23 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර සිටියි.

Read More

තවත් කොවිඩ් ආසාදිතයින් 498 ක් මෙරටින් හදුනාගෙන තිබේ.

Read More

තවත් කොරෝනා ආසාදිතයන් 426 ක් පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර සිටියි.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 204 දෙනෙක් අද (13) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

තවත් කොරෝනා ආසාදිත මරණ 22ක් වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

Read More

කොවිඩ් -19 ආසාදිතයින් 512ක් අද (13) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

කොරෝනා ආසාදිත වී සුවය ලැබූ තවත් 381 දෙනෙකු රෝහලෙන් පිටත්ව ගොස් තිබෙනවා.

Read More

අද (12) තවත් කොරෝනා ආසාදිතයන් 532 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි.

Read More

තවත් කොවිඩ් මරණ 23ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

Read More

කොරෝනා ආසාදිත වී සුවය ලැබූ තවත් 333 දෙනෙකු රෝහලෙන් පිටත්ව ගොස් තිබෙනවා.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 188 දෙනෙකු අද (11) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

ඊයේ (10) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ‍ 19 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර සිටියි.

Read More

අද (11) තවත් කොරෝනා ආසාදිතයන් 527 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ගත් 272 දෙනෙකු අද (11) දිනයේ පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

ඊයේ (09) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ‍ 16 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර සිටියි.

Read More

අද (10) තවත් කොරෝනා ආසාදිතයන් 488 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි.

Read More

කොවිඩ් පාලනය සඳහා රජය ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගෙන තිබෙන බවත්, තවදුරටත් ඒ වෙනුවෙන් උපරිමයෙන් ක්‍රියා කරන බවත් සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

Read More

කොරෝනා ආසාදිත වී සුවය ලැබූ තවත් 333 දෙනෙකු රෝහලෙන් පිටත්ව ගොස් තිබෙනවා.

Read More

අද (09) තවත් කොරෝනා ආසාදිතයන් 538 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි.

Read More

ඊයේ (08) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ‍ 17 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර සිටියි.

Read More

තවත් කොරෝනා ආසාදිතයන් 6,689 ක් පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර සිටියි.

Read More

කොරෝනා ආසාදිත වී සුවය ලැබූ තවත් 6,689 දෙනෙකු රෝහලෙන් පිටත්ව ගොස් තිබෙනවා.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.