පොලිස් බල ප්‍රදේශ 25ක අඟුළු දැමීම ක්‍රියාත්මක බවත් එම ප්‍ර දේශවලට ඇතුළුවීම හෝ පිටතට පැමිණීම සිදුනොකළ යුතු බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.
35 වන කොවිඩ් මරණය මීට සුළු වේලාවකට පෙර වාර්තා වී ඇත.
Read Moreඇඳිරි නීතිය ලිහිල් කිරීම හේතුවෙන් තාවකාලිකව වසා දමා තිබූ කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව සීමිත රාජකාරී කිහිපයක් සඳහා විවෘත කරන බව තැපැල්පතිවරයා සඳහන් කරයි.
Read Moreතවත් කොවිඩ් ආසාදිතයන් 283ක් වාර්තා වී ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. මෙම සියලු දෙනාම ආශ්‍රිතයන් වෙයි.
Read Moreබස්නාහිර ඇඳිරි නීතිය ඉවත් කිරීමත් සමග බස්නාහිර පළාතට පිවිසෙන හා පිටවෙන අධිවේගී මාර්ග විවෘත කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.
Read Moreමහර සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාසය තුළ රාජකාරී කරන පවුල් සෞඛ්‍ය සේවිකාවකට කොරෝනා වෛරසය ආසාදිත බව තහවුරු වී ඇති අතර , ඇය සමග සමීපව රාජකාරී සිදු කළ තවත් පවුල් සෞඛ්‍ය සේවිකාවන් දෙදෙනෙකු ද මහර පොලීසිය සමග රාජකාරියේ යෙදී සිටි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දෙදෙනෙකු ද නිරෝධායනය සඳහා යොමු කර ඇති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ , වෛද්‍ය මිගාර ඈපා මහතා පැවසීය.
Read Moreහෙට දිනයේ සිට උදෑසන හා සවස කාර්යාල දුම්රිය ධාවනයේ යෙදවූවත් හුදෙකලා කර ඇති ප්‍ර දේශ වල පවතින දුම්රිය ස්ථානවල දුම්රියන් නොනවත්වා ධාවනය වෙයි. එසේ දුම්රිය නොනවත්වන දුම්රිය ස්ථාන පහත පරිදි වෙයි.
Read Moreතවත් කෝවිඩ් ආසාදිතයින් 562ක් අද (08) දිනයේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත
Read Moreහුදෙකලා කර ඇති ප්‍ර දේශවල නැවැත්වීමකින් තොරව කාර්යාල දුම්රිය හෙට (09දා) සිට ධාවනය කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreබස්නාහිර පළාතෙ ඇඳිරි නීතිය හෙට දිනයේදී ඉවත් කළත් රාජ්‍ය ආයතනවල සේවයට කැඳවිය යුත්තේ අත්‍යාවශ්‍ය අවම කාර්ය මණ්ඩලයක් පමණක් බව රාජ්‍ය සේවා, පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යාංශය දැනුම් දෙයි.
Read Moreශ්‍රී ලංකාවෙන් වාර්තා වන රෝගීන්ගෙන් බහුතරයකට රෝග ලක්ෂණ නොමැති බවත් ඒ අනුව නොදැනුවත්ව රෝගය සම්ප්‍රේෂණය විය හැකි බවත් වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවැසීය.
Read Moreසෞඛ්‍ය අමාත්‍යාංශය සහ ඩයලොග් ආසිආටා පීඑල්සී (ඩයලොග්) එක්ව බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සඳහා වේගවත් රොබොටික් පී.සී.ආර්. පරීක්ෂණ පහසුකම් සැලසීමට කටයුතු කර ඇත. කොවිඩ් - 19 පිටුදැකීම සඳහා වන ජාතික සෞඛ්‍ය සේවා පරිශ්රමයන් සවිබලගැන්වීම සඳහා ඉටුකරන කාර්යයේ තවත් පියවරක් ලෙස ඩයලොග් විසින් රොබොටික් පහසුකම්වලින් සමන්විත පරීක්ෂණ කට්ටල 4000 ක් පරිත්‍යාග කරන ලදී.
Read Moreමුල්ලේරියාව රෝහලේ ප්‍රයෝජනය සඳහා පී.සී.ආර්. යන්ත්‍රයක් නොමිලයේ ලබාදීමට චීනයේ BGI Genomics සමාගම කටයුතු කර ඇති බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නිවේදනය කරයි.
Read Moreනව සාමාන්‍ය තත්ත්වය යටතේ රට පවත්වාගෙන යෑමට තීරණය කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.
Read Moreතවත් කොවිඩ් ආසාදිතයින් 188ක් හඳුනා ගනියි.
Read Moreපෑලියගොඩ කොවිඩ් ආසාදන පොකුරට සම්බන්ධව තවත් කොවිඩ් ආසාදිතයන් 257ක් හඳුනාගෙන ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
Read More11/07 දින සවස 4.00 න් අවසන් පැය 24 ක කාළය තුළ කොරෝනා ආසාදිත රෝගීන් 201 දෙනෙකු ගම්පහ දිස්ත්‍රික්කය තුළින් වාර්තා වී ඇති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ , වෛද්‍ය මිගාර ඈපා මහතා පැවසීය .
Read Moreව්‍යාප්ත වෙමින් පවතින කෝවිඩ් වසංගතයේ දෙවන රැල්ලේදී වෛරසය ආසාදනය වන පුද්ගලයින්ගේ ආශ්‍රිතයින් නිවෙස් නිරෝධායනයට යොමු කිරිමට තීරණය කරනු ලැබ ඇත.
Read Moreඑම ප්‍රවෘත්තිය තුළින් එක් දිනක් තුළ රෝගීන් 30ක් වාර්තා වන බවට හැඟෙන පරිදි වාර්තා වී තිබුණත් මෙම රෝගීන් සංඛ්‍යාව වාර්තා වී ඇත්තේ මිනුවන්ගොඩ පළමු ආසාදිතයා වාර්තා වී මාසයක කාලයක් ඇතුළත බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා පවසයි.
Read Moreමෙරට 30 වන කොවිඩ් මරණය වාර්තා වේ. මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ කොළඹ IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මෝදර ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි පුද්ගලයෙක් වේ
Read Moreමිනුවන්ගොඩ හා පෑලියගොඩ කොවිඩ් පොකුරුවලට සම්බන්ධව තවත් රෝගීන් 187ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. මෙම සියලු දෙනාම පෑලියගොඩ කොවිඩ් පොකුරට සම්බන්ධ ආශ්‍රිතයන් වෙයි.
Read Moreතවත් කොවිඩ් -19 ආසාදිතයින් 213 දෙනෙක් වාර්තා වෙයි.
Read Moreඅද (06දා) දහවල් පුත්තලම ආනන්ද විදුහල අසළදී පුද්ගලයෙකු මරණයට පත්ව ඇත. මෙසේ මරණයට පත්ව ඇති තැනැත්තා නිරෝධානයට ලක්වෙමින් සිටි පුද්ගලයෙකි.
Read Moreවීරඹුගෙදර පොලිස් බල ප්‍රදේශයට අයත් කළුගමුව ජයවඩනගම උදාගම් නිවාස සංකීර්ණයේ පදිංචි මාළු ව්‍යාපාරිකයෙකුගේ බිරිඳට, දියණියට සහ පුතුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත.
Read Moreමින් පෙර හුදෙකලා ප්‍රදේශයක් ලෙස නම්කර තිබූ මතුගම ප්‍රා දේශීය ලේකම් කොට්ඨාසයට අයත් බදුගම නව ජනපදය හුදෙකලා තත්ත්වයෙන් මුදාහැර ඇතැයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreපොල්ගහවෙල නගරයේ මුව ආවරණ නොපැලඳ වෙළඳසැල් හා ප්‍රසිද්ධ ස්ථානවල සිටි පුද්ගලයින් 40 කින් 30 දෙනෙකුට රුපියල් 5000 බැගින් දඩයක් ගෙවන ලෙස පොල්ගහවෙල මහෙස්ත්‍රාත් පී.එන්. ප්‍රියදර්ශණී මහත්මිය අද (06දා) නියෝග කළාය.
Read Moreපේදුරුතුඩුව - කොඩිකාමම් මාර්ගයේ මුල්ල හන්දියේ මාර්ග සංවර්ධන කටයුතු කරමින් සිටින පුදගලයෙකු ගල් රෝලකට යටවී තුවාල රෝහල් ගත කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය කියයි.
Read Moreවැලිකඩ බන්ධනාගාරය තුළින් කොවිඩ් ආසාදිතයින් කිහිප දෙනෙකු හමුවීමත් සමග පෙර සකස්කර තිබූ පූර්ව හදිසි සැලසුම ක්රියාවේ යෙදවීමට බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය බන්ධනාගාර බලධාරීන්ට උපදෙස් දෙනු ලැබුවාය. මතුව ඇති තත්වය පිළිබදවත් ඒ සදහා ගතයුතු කඩිනම් ක්‍රියාමාර්ග පිළිබදවත් අවධාරණය කිරීමට විශේෂ සාකච්ඡාවක් අද (05) අමාත්‍යාංශයේ පැවැති අවස්ථාවේ එම උපදෙස් ලබාදෙන ලදි.
Read Moreෙතලාතුඔය පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් හත්දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි නිරෝධායනයට ලක්කිරීමට ආරක්ෂක අංශ ඇතුළු සෞඛ්‍ය නිලධාරීන් පියවර ගෙන තිබේ .
Read More