ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග හා සෘජු තැන්පතු සමග ඉටුකම කොවිඩ් -19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ දායකත්වය 2020.10.31 දිනට රුපියල් 1,668,379,121.74 ක් විය.
තවත් කොරෝනා ආසාදිතයින් 305 දෙනෙක් හඳුනා ගෙන තිබේ.
Read Moreකොවිඩ් ආසාදිත මරණය 04ක් වාර්තා වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටිනවා.
Read Moreමෙරට කෝවිඩ් ආසාදිතයින් 657 දෙනෙක් පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇත.
Read More(LONG READS)කෝවිඩ් 19 දෙවන රැල්ලත් සමග නැවතත් රටේ පුරවැසියන් තුළ කෝවිඩ් බියක් ඇතිවිය. රටේ සියලු ප්‍රදේශවලින් ආසාදිතයන් අඩු වැඩි වශයෙන් හමුවීම නිසා සතියකට වැඩි කාලයක් බස්නාහිර පළාතට ඇඳිරිනීතිය පැනවිණ. කෙසේනමුත් ඊයේ (09දා) දින බස්නාහිර පළාතට පැනවූ ඇඳිරිනීතිය ඉවත් කළේ කෝවිඩ් අර්බුදයත් සමග ජනතාව සිය සාමාන්‍ය ජනජීවිතය ගත කළයුතු බැවිනි.
Read Moreමේ අනුව අවසර පත්‍ර යාවත්කාලීන කිරීමේ ගාස්තු, ප්‍රමාද ගාස්තු, ටෙන්ඩර් ගාස්තු, ලොග් පත්‍ර ගාස්තු, පිවිසුම් පත්‍ර ගාස්තු, අධිවේගී මාර්ගයන්හි තාවකාලික අවසර පත්‍ර ගාස්තු වලින් මෙස් නිදහස් කර තිබේ.
Read Moreකොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර යළි නගා සිටුවීමේ අරමුණින් ලබාදුන් සෞභාග්‍යා කොවිඩ් 19 පුනරුද සහන ණය වාරික ගෙවීමේ සහන කාලය තවත් මාස තුනකින් දීර්ඝ කිරීමට රජය තීරණය කර තිබේ.
Read Moreශ්‍රී ලංකා රජයෙන් ලබා ගත් විශේෂ අවසරය මත මැදපෙරදිග රටවල සිටි ශ්‍රී ලාංකිකයන් 34 දෙනෙකු අද (10දා) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.
Read Moreකඳානේ පදිංචිව සිටි අවුරුදු 84ක කාන්තාවක් කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreබොරලන්ද පොලිස් අභ්‍යාස විද්‍යාලයේ නිරෝධායනය වෙමින් සිටින පොලිස් නිලධාරීන් විසි එක් දෙනකුට කොරෝනා ආසාදනය වී ඇති බවට අද (9දා) ලැබුණු පී. සී. ආර්. පරීක්ෂණවලින් තහවුරු වන බව සෞඛ්‍ය අංශ අනාවරණය කරයි.
Read More“වසංගත ව්‍යාප්තිය හමුවේ අපට ගත හැකි විකල්ප 03ක් තියෙනවා. එක ඇඳිරි නීතිය පනවා රටම ලොක් ඩවුන් කිරීම, දෙවැන්න කිසිවක් නොකර සිටීම, තුන්වැන්න රෝගය පාලනය කරන අතර, රට සාමන්‍ය පරිදි පවත්වාගෙන යාම. අප තෝරාගත්තේ තුන්වැනි විකල්පය”
Read Moreකොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් නැවත දැනුම් දෙන තුරු පාර්ලිමේන්තු රැස්වීම් පාර්ලිමෙන්තු මාධ්‍ය වේදීන්ගේ සහාගිත්වයෙන් තොරව පවත්වාගෙන යෑමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබේ.
Read Moreවහාම ක්‍රියාත්මක වන පරිදි කඳාන සහ මහබාගේ යන පොලිස් බලප්‍රදේශ නැවත දැනුම් දෙන තුරු හුදෙකලා කෙරේ.
Read Moreඅද (09) දිනයේ නව කොවිඩ් ආසාදිතයින් 172ක් හමුවී තිබේ.
Read Moreතවත් කෝවිඩ් ආසාදිතයින් 595 දෙනෙක් පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇත.
Read Moreකඨින පිංකම් පැවැත්වීමේදී පූජා භූමිය තුළ රැඳිය හැක්කේ බැතිමතුන් 25ක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි. මෙහිදී මුව ආවරණ පැළදීම, සමාජ දුරස්ථභාවය ආරක්ෂා කර ගැනීම වැනි කටයුතු අනිවාර්යයෙන්ම පිළි පැඳිය යුතු බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.
Read Moreකොරෝනා වසංගතය හේතුවෙන් බස්නාහිර පළාතට ඇඳිරි නීතිය පැනවීමත් සමඟ තාවකාලිකව නවතා දැමූ දුම්රිය ගමන් අද යළිත් ආරම්භ කළ අතර බෙලිඅත්තේ සිට කොළඹ බලා සීමිත මගීන් පිරිසක් රැගෙන සාගරිකා දුම්රිය පිටත් විය.
Read More(LONG READS) ’’නමුත් රටේ ආර්ථිකය සම්බන්ධයෙන් ගන්න පුළුවන් හොඳම තීරණය’’
Read Moreපොලිස් බල ප්‍රදේශ 25ක අඟුළු දැමීම ක්‍රියාත්මක බවත් එම ප්‍ර දේශවලට ඇතුළුවීම හෝ පිටතට පැමිණීම සිදුනොකළ යුතු බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.
Read More35 වන කොවිඩ් මරණය මීට සුළු වේලාවකට පෙර වාර්තා වී ඇත.
Read Moreඇඳිරි නීතිය ලිහිල් කිරීම හේතුවෙන් තාවකාලිකව වසා දමා තිබූ කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව සීමිත රාජකාරී කිහිපයක් සඳහා විවෘත කරන බව තැපැල්පතිවරයා සඳහන් කරයි.
Read Moreතවත් කොවිඩ් ආසාදිතයන් 283ක් වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. මෙම සියලු දෙනාම ආශ්‍රිතයන් වෙයි.
Read Moreබස්නාහිර ඇඳිරි නීතිය ඉවත් කිරීමත් සමග බස්නාහිර පළාතට පිවිසෙන හා පිටවෙන අධිවේගී මාර්ග විවෘත කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.
Read Moreමහර සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාසය තුළ රාජකාරී කරන පවුල් සෞඛ්‍ය සේවිකාවකට කොරෝනා වෛරසය ආසාදිත බව තහවුරු වී ඇති අතර , ඇය සමග සමීපව රාජකාරී සිදු කළ තවත් පවුල් සෞඛ්‍ය සේවිකාවන් දෙදෙනෙකු ද මහර පොලීසිය සමග රාජකාරියේ යෙදී සිටි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දෙදෙනෙකු ද නිරෝධායනය සඳහා යොමු කර ඇති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය මිගාර ඈපා මහතා පැවසීය.
Read Moreහෙට දිනයේ සිට උදෑසන හා සවස කාර්යාල දුම්රිය ධාවනයේ යෙදවූවත් හුදෙකලා කර ඇති ප්‍ර දේශ වල පවතින දුම්රිය ස්ථානවල දුම්රියන් නොනවත්වා ධාවනය වෙයි. එසේ දුම්රිය නොනවත්වන දුම්රිය ස්ථාන පහත පරිදි වෙයි.
Read Moreතවත් කෝවිඩ් ආසාදිතයින් 562ක් අද (08) දිනයේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත
Read Moreහුදෙකලා කර ඇති ප්‍ර දේශවල නැවැත්වීමකින් තොරව කාර්යාල දුම්රිය හෙට (09දා) සිට ධාවනය කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreබස්නාහිර පළාතෙ ඇඳිරි නීතිය හෙට දිනයේදී ඉවත් කළත් රාජ්‍ය ආයතනවල සේවයට කැඳවිය යුත්තේ අත්‍යාවශ්‍ය අවම කාර්ය මණ්ඩලයක් පමණක් බව රාජ්‍ය සේවා, පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යාංශය දැනුම් දෙයි.
Read Moreශ්‍රී ලංකාවෙන් වාර්තා වන රෝගීන්ගෙන් බහුතරයකට රෝග ලක්ෂණ නොමැති බවත් ඒ අනුව නොදැනුවත්ව රෝගය සම්ප්‍රේෂණය විය හැකි බවත් වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවැසීය.
Read Moreසෞඛ්‍ය අමාත්‍යාංශය සහ ඩයලොග් ආසිආටා පීඑල්සී (ඩයලොග්) එක්ව බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සඳහා වේගවත් රොබොටික් පී.සී.ආර්. පරීක්ෂණ පහසුකම් සැලසීමට කටයුතු කර ඇත. කොවිඩ් - 19 පිටුදැකීම සඳහා වන ජාතික සෞඛ්‍ය සේවා පරිශ්‍රමයන් සවිබලගැන්වීම සඳහා ඉටුකරන කාර්යයේ තවත් පියවරක් ලෙස ඩයලොග් විසින් රොබොටික් පහසුකම්වලින් සමන්විත පරීක්ෂණ කට්ටල 4000 ක් පරිත්‍යාග කරන ලදී.
Read More