මහනුවර දිස්ත්‍රික්කයෙන් කොවිඩ් 19 ආසාදිතයින් 80 දෙනෙකු අද 13 දක්වා වාර්තා වී ඇති බවත් එයින් වැඩිම පිරිස අකුරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් වාර්තා වී ඇති බවත් එය 13 ක් බවත් මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreකළුතර දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශ 15 තුළ කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 762 දෙනෙකු අද 13 දිනට වාර්තා වී ඇතැයි කළුතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය උදය රත්නායක මහතා පැවසීය.
Read Moreබන්ධනාගාර කිහිපයක් තුළ ව්‍යාප්තව පවතින කොරෝනා වෛරසය තවදුරටත් පැතිරියාම වැළැක්විමට බන්ධනාගාර නිලධාරින් ඇතුළු පස් දෙනෙකුගෙන් යුත් කොවිඩ් නිවාරණ කමිටුවක් පත් කිරිමට පියවර ගත් බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුද්ලදෙණිය මහතා පැවසීය.
Read Moreකොරෝනා වසංගත තත්වය හමුවේ හිනිදුම පොලිසියේ ස්ථානාධිපතිතුමා ඇතුළු පොලිස් නිලධාරින් 16 දෙනෙකු නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක්කිරිමට පියවර ගෙන ඇති බැව් ඕපාත මහජන සෞඛ්‍ය පරික්ෂක එම්.එස් ටි මදුසංක මහතා පවසයි.
Read Moreගාල්ල දිස්ත්‍රික්කයේ මේ දක්වා කාලය තුලදි වැඩිම කොරෝනා රෝගින් සංඛ්‍යාවක් වාර්තා වි ඇත්තේ බලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් බවත් එම සංඛ්‍යාව 44ක් බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි.
Read Moreබුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ එප් වාට්ටුවේ සිට රැදවියන් තිදෙනාට කොරෝනා වෛරසය ආසාදනය වි ඇත්තේ ප්‍රාදේශිය මට්ටමට වඩා මෙම වාට්ටුවේ සිටින පැළියගොඩ මත්ස්‍ය වෙළදපොළ සමග සම්බන්ධ රැදවියකුගෙන් ද යන්න පිළිබද පරික්ෂා කිරිම සදහා අද (13) දින මෙකි වාට්ටුවේ සිටින රැදවියන් 74 දෙනාගෙම පි.සි.ආර් පරික්ෂණ සිදුකරණ බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි.
Read Moreතවත් කොරෝනා ආසාදිතයින් 277 ක් හදුනාගෙන තිබේ.
Read Moreකොළඹ 13, කොටහේන ඉදිකිරීම් ව්‍යාපෘතියක ව්‍යාපෘතියක චීන ජාතිකයන් 4 දෙනෙකු සහ ශ්‍රී ලාංකිකයන් දෙනෙකුට කොවිඩ් ආසාදනය වී තිබුණ නමුත් ඔවුන්ගෙන් රෝග ලක්ෂණ නොපෙන්වූ බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
Read Moreතවත් කොරෝනා ආසාදිතයින් 92 ක් හදුනාගෙන තිබේ.
Read Moreකොවිඩ් -19 රෝගය වැලදී මිය යන අයගේ සිරුරු භූමදාන නොකල යුතු බවටත් ඒවා ආදාහනය කිරීම පමණක් සිදු කළ යුතු බවටත් තීන්දු කරනු ලැබුවේ ඒ පිළිබඳ විශේෂඥ දැනුමක් ඇති සෞඛ්‍ය බලධාරීන් පිරිසක් විසින් බව පැවසූ වීරවංශ මහතා එම තීන්දුව කිසිසේත්ම වෙනස් කිරීමට කැබිනට් මණ්ඩලය තුළ තීන්දුවක් නොගත් බව අවධාරණය කළේය.
Read More2020 විසර්ජන පනත් කෙටුම්පත ඡන්ද විමසීමකින් තොරව අද (12දා) පාර්ලිමේන්තුවේදි සම්මත විය.
Read Moreතවත් කෝවිඩ් ආසාදිතයින් 277 දෙනෙක් වාර්තා වී තිබේ. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ථ ආසාදිතයින් ගණන 15, 627ක් දක්වා ඉහළ ගොස් ඇත.
Read Moreමෙරට කොවිඩ් මරණ සංඛ්‍යාව 48ක් දක්වා ඉහළ ගොස් ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියි.
Read Moreතවත් කොවිඩ් -19 ආසාදිතව සිටි 470 දෙනෙක් අද (12) දින සම්පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.
Read More2020 නොවැම්බර් 11 දින, චීන වරාය ඉංජිනේරු සමාගම (CHEC) විසින් සිදු කරන කොළඹ 13 කොටහේන ප‍්‍රදේශයේ ක‍්‍රියාත්මක වෙනත් ව්‍යාපෘතියක සේවය කරන අතරතුර කොළඹ පොර්ට් සිටි ඉදිකිරීම් පරිශ‍්‍රයේ පිහිටි නවාතැන් ස්ථාන වලින් එකක තාවකාලිකව නවාතැන් ගෙන සිටි ශ‍්‍රී ලාංකික සේවකයන් දෙදෙනෙකුට සහ චීන ජාතික සේවකයන් සිව් දෙනෙකුට කොවිඩ් -19 රෝගය වැළඳී ඇති බව තහවුරු විය.
Read Moreපොලිස් නිලධාරීන් 600කට ආසන්න සංඛ්‍යාවකට කොවිඩ් ආසාදනය වී ඇති බවත් පසුගිය දින 4ක කාලය තුල පොලිස් සමාජයෙන් කිසිම ආසාදිතයෙක් වාර්තා වී නොමැති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.
Read Moreමෙරට 46 වන කෝවිඩ් මරණය වාර්තා වෙයි. එසේ මියගොස් ඇත්තේ ඉඹුල්ගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 63 හැවිරිදි පුද්ගලයෙකු වන අතර ඔහු මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර මියගොස් ඇත.
Read Moreතවත් කොවිඩ් ආසාදිතයින් 316ක් වාර්තා වී ඇත.
Read Moreමියගිය පුද්ගලයෙකුගේ සිරුර භූමදානය කිරීම ජීවත්ව සිටින අයගේ ජීවිතයට තර්ජනයක් නම් ආගමික නිර්දේශ පසෙක තබා එම සිරුරු ආදාහනය කළ යුතු බවත් එය බෞද්ධ,ඉස්ලාම් හෝ හින්දු යන ආගමික පදනමින් ප්‍රශ්නයක් කර නොගත යුතු බවත් අස්ගිරි පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී,අස්ගිරි පරිවේණාධිපති පූජ්‍ය නාරංපනාවේ ආනන්ද නාහිමියෝ පවසති.
Read Moreතවත් කෝවිඩ් ආසාදිත මරණයක් වාර්තා වී ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreකෝවිඩ් වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 309 දෙනෙකු වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 15,000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.
Read Moreතවත් කෝවිඩ් ආසාදිත මරණ දෙකක් වාර්තා වී ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreමෙරට 42 වන කොවිඩ් මරණය වාර්තා වෙයි.
Read Moreගම්පහ දිස්ත්‍රික්කයෙහි ඊයේ (11දා) දිනය වනවිට ආසාදිතයින් 4557 දෙනෙකු හදුනාගෙන ඇති අතර පී.සී.ආර් පරීක්ෂණයට භාජනය කොට ඇති සංඛ්‍යාව 57,222 දෙනෙකු බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරයි.
Read Moreමැනින් වෙළඳපොළ කොළඹින් පිටත තාවකාලිකව පෑලියගොඩදී ආරම්භ කිරීමට කටයුතු කරමින් පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.
Read Moreයම් රෝහල් ගත වීමක් සඳහා ගිලන් රථයක් අවශ්‍ය නම් ඒ සඳහා ගිලන් රථ සේවාවක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. එහි දුරකතන අංකය 011 3422558.
Read Moreවිදේශගත වී සිටි ශ්‍රී ලාංකිකයන් 401 දෙනෙකු ඊයේ රාත්‍රියේ හා අද අලුයම කටුනායක ගුවන් තොටුපොල වෙත පැමිණියේය.
Read Moreතවත් කොවිඩ් ආසාදිතයන් 125ක් අද දිනයේදී හඳුනාගෙන තිබේ. මෙම සියලු දෙනා පෑලියගොඩ කොවිඩ් පොකුරට සම්බන්ධ ආශ්‍රිතයින් වෙයි.
Read Moreශ්‍රී ලංකාවේ 41 වැනි කොවිඩ් මරණය රාගමින් වාර්තා වී තිබේ. රාගම පදිංචි 48 හැවැරිදි පුද්ගලයෙක් නිවසේදී මියගොස ඇති අතර රාගම රෝහලේදී කරන ලද පශ්චාත් මරණ පරීක්ෂණයේදී ඔහු කොවිඩ් ආසාදිතයෙක් බවට හඳුනාගෙන තිබේ.
Read More