saravita-anim2

2025 පෙබරවාරි මස 11 වන අඟහරුවාදා

2025 පෙබරවාරි මස 11 වන අඟහරුවාදා

විශේෂාංග - timelapse 6693 hours ago

LATEST

මිල්ලනිය හා මොරන්තුඩුව පොලිස් ස්ථාන තාවකාලිකව වසයි

calendar_today 2020 නොවැ 30 - 09:02 remove_red_eye - 474  

මිල්ලනිය සහ මොරන්තුඩුව පොලිස් ස්ථානවලට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදිත වීම හේතුවෙන් එම පොලිස් ස්ථාන දෙක තාවකාලිකව වසා ස්ථානාධිපතිවරුන් දෙදෙනා ඇතුළු පොලිස් නිලධාරීන් 50 ආසන්න ප්‍රමාණයක් නිරෝධායනයට ලක් කළ බව පානදුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සංජය ඉරසිංහ මහ

කොවිඩ් ආසාදිත මරණ 7ක් පිළිබඳ තොරතුරු වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ.

Read More

තවත් කොවිඩ් ආසාදිතයින් 323 දෙනෙක් නව ආසාදිතයින් ලෙස හඳුනා ගෙන ඇත.

Read More

සිය සංගමය හෙට (30දා) සිට පාසල් ළමුන් ප්‍රවාහනය කිරීමට පියවර ගන්නා බව සමස්ත ලංකා අන්තර් පළාත් පාසල් ළමුන් ප්‍රවාහන සංගමයේ ප්‍රධාන සංවිධායක රුවන් ප්‍රීති කුමාර මහතා අද (29දා) අම්බලන්ගොඩ පැවති මාධ්‍ය හමුවකදී කීවේය.

Read More

අද (29) දිනයේ කොවිඩ් ආසාදිතයින් 346 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අංශ පවසති.

Read More

කොබෙයිගනේ ප්‍රදේශයේ දැදුරු ඔයේ අද (29දා) අලුයම වැලි ජාවාරමක් වැටලීමට ගිය පොලිස් නිලධාරීයෙකු ටිපර් රථයකට යටකර ඝාතනය කොට පළාගිය සැකකරු නිකවැරටිය නගරයේ දී අත්අඩංගුවට ගත් බවත්, ටිපර් රථය කුලියාපිටිය ප්‍රදේශයේ දමා ගොස් තිබියදී සොයා ගත් බවත් නිකවැරටිය මූලස්ථාන පොලීසිය පවසයි.

Read More

එක්සත් ජාතික පක්ෂය රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කළ පක්ෂය බවත් සියලු දෙනාම නැවත එක්සත් ජාතික පක්ෂය ශක්තිමත් කරමින් ප්‍රජාතන්ත්‍රවාදී දේශයක් ගොඩනැගීම වෙනුවෙන් කැපවිය යුතු බවත් එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවැසීය.

Read More

ඊයේ දිනයේදී වාර්තා වූ කොවිඩ් ආසාදිතයන් 487 දෙනා අතරින් වැඩිම පිරිසක් කොළඹින් වාර්තා වී තිබේ. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 223කි.

Read More

හැටන් විදුලි පාරිභෝගික සේවා මධ්‍යස්ථානය යටතේ පාලනය වන හැටන් ගාමිණිපුර ප්‍රදේශයට අධි බලැති විදුලි ධාරිතාවක් ගලා ඒම නිසා එම ප්‍රදේශයේ විදුලි පාරිභෝගිකයන් රැසකගේ විදුලි උපකරණ පෙරේදා (27දා) පිලිස්සි ඇති බව එම පාරිභෝගිකයන් පැවසිය.

Read More

කොළඹ දිස්ත්‍රික්කයේ මට්ටකුලිය, වෙරළබඩ පොලිස් වසම හා පිට කොටුව යන පොලිස් බල ප්‍ර දේශ හා ගම්පහ දිස්ත්‍රික්කයේ මීගමුව හා රාගම යන පොලිස් බල ප්‍ර දේශවල හුදෙකලා තත්ත්වය ඉවත් කිරීමට නියමිතය.

Read More

කොවිඩ් 19 ආසාදනය වූ තවත් ආසාදිතයන් 213ක් වාර්තා වී තිබේ. මෙම සියලු දෙනාම පෑළියගොඩ කොවිඩ් පොකුරට සම්බන්ධ ආශ්‍රිතයින් වෙයි.

Read More

අද දිනයේදී තවත් කොවිඩ් මරණ දෙකක් වාර්තා වී තිබේ. එම මරණ දෙකම කොළඹින් වාර්තා වන අතර පිරිමි පුද්ගලයෙක් හා කාන්තාවක් මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ රෝගීන් 274 දෙනෙකු හඳුනාගෙන ඇත.

Read More

ඉතාලියේදි කොරොනා ආසාදිතව මියගිය පළමු ලාංකිකයාගේ අවසන් කටයුතු පසුගියදා මිලාන් නුවර සුසාන භුමියේදි පවුලේ සාමාජිකයන් හා හිතවතුන්ගේ සහභාගිත්වයෙන් ආගමික ආශිර්වාදයෙන් සිදු කෙරිණ.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් 430 දෙනෙකු අද (28) දිනයේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

Read More

වැලිපැන්න පොලිස් ස්ථානාධිපතිවරයා කොරෝනා වෛරසය ආසාදිත වූ බවට පීසීආර් පරීක්ෂණයකින් තහවුරු වී ඇතැයි මතුගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

Read More

කුරුණෑගල නගරයේ ප්‍රධාන වීදි වල ව්‍යාපාරික ස්ථාන වල සේවකයන් සඳහා කරන ලද පීසීආර් පරීක්ෂණ වලින් තවත් කොරෝනා ආසාදිතයින් 13 දෙනෙකු ඊයේ (27) දිනයේ තහවුරු වී ඇති බව කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා ප්‍රකාශ කළේය.

Read More

මාලදිවයිනේ ආරක්ෂක අමාත්‍ය මරියා අහමඩ් ඩිඩි මහත්මිය ඇතුළු දූත පිරිස හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් විජේරාමේ පිහිටි අග්‍රාමාත්‍ය නිල නිවසේදී ඊයේ (27දා) දින පැවැත්විණි.

Read More

තවත් කොවිඩ් රෝගීන් අට දෙනෙකු මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

Read More

තවත් කොවිඩ් ආසාදිතයින් 221ක් වාර්තා වූ බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති තවත් රෝගීන් 251 දෙනෙකු අද (27) දිනයේ හඳුනාගෙන තිබේ.

Read More

තවත් කෝවිඩ් ආසාදිතයින් 410 දෙනෙකු අද (27) දිනයේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.

Read More

අම්පාර දිස්ත්‍රික්කයේ අක්කරෙයිපත්තු ප්‍රදේශයෙන් කොවිඩ් ආසාදිතයින් 31ක් ඊයේ දිනයේදී වාර්තා වී ඇත. මේ හේතුවෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි එම ප්‍රදේශය හුදෙකලා කිරිමට පියවර ගෙන ඇත.

Read More

අද දිනයේදී වාර්තා වූ කොවිඩ් ආසාදිත මරණ 03ත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 99ක් දක්වා ඉහළ ගොස් ඇත.

Read More

කොවිඩ් ආසාදනය වු තවත් ආසාදිතයින් 211 දෙනෙකු අද හදුනාගෙන තිබේ.

Read More

කොළඹ ගාලුමුවදොර පිටියේ ව්‍යායාම් කරමින් සිටියදී හදිසියේ ජීවිතක්ෂයට පත්වූ කොල්ලුපිටිය පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිගේ පී.සී.ආර්. පරීක්ෂණ වාර්තාව සෘණාත්මක වී තිබේ.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 342ක් අද දිනයේ මේ වනවිට හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

ඉන්දියානු වෙරළාරක්ෂක බලකාය විසින් දින 9ක් තුළ සිදුකළ මෙහෙයුමකින් පසු ඉන්දියාවේ තූත්තුකුඩි සිට දකුණට වන්නට පිහිටි ගැඹුරු මුහුදේදී හෙරොයින් කිලෝ ග්‍රෑම් 100කට අධික මත්කුඩු හා වෙනත් මත්ද්‍රව්‍ය සමග යාත්‍රාවක සිටි ශ්‍රී ලාංකිකයන් 6ක් අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

Read More

නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයේ සිදු කළ අහඹු PCR පරීක්ෂණ වලින් 21 දෙනෙකුට කෝවිඩ්- 19 වෛරසය වැළදී ඇති බවට තහවුරු වීමත් සමග කල්මුණේ අධ්‍යාපන කලාපයේ සියළු පාසල් හෙට සිට සතියක් වසා දැමීමට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පෙර තීරණය කළාය.

Read More

මේ කොරෝනා වසංගතය අටලුගමට පමණක් සීමා වෙච්ච දෙයක් නෙවෙයි මේක මුළු රටටම වසංගතයක් වෙලා. මේ තත්ත්වය දිගින් දිගටම මේ ආකාරයෙන් පැවතිය මේ වසංගතය අටුලුගම ට විතරක් නොවේ රටටම වසංගතයක් වෙන්න පුළුවන්

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.