අටුලුගම ඇතුළු හුදෙකලා කරන ලද ග්‍රාම සේවා වසම් හතෙන් වාර්තා වන කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 325 දෙනා ඇතුළුව කලුතර දිස්ත්‍රික්කයේ සමස්ත රෝගීන් 1418 දෙනකු වාර්තා වී ඇතැයි කළුතර දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය උදය රත්නායක මහතා පැවසීය
ගාල්ල කරාපිටිය වෛද්‍ය පිඨයේ අවසාන වසරේ ඉගෙනුම ලබන වෛද්‍ය සිසුවියකට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට අද (02) තහවුරුවි ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි.
Read Moreකොවිඩ්-19 වෛරස එන්නත් බෙදාහැරීම සඳහා චීනයේ ගුවන් තොටුපොළ උෂ්ණත්වය පාලිත ගබඩා සංකීර්ණ දැනටමත් සූදානමින් පවතින අතර, රටේ ඖෂධ නියාමකයන්ගේ අනුමැතිය ලැබූ සැණින් එම එන්නත් මිලියන සිය ගණනින් ගුවන් යානා හරහා ලොවපුරා මහද්වීප වෙත බෙදාහැරීමට ඔවුන් මෙහෙයුම් අරඹනු ඇත.
Read Moreවර්තමාන ආකෘති නිර්මාණය අනුව සියලුම රටවලට එන්නත් ලබාගැනීම සඳහා 2023 සැප්තැම්බර් දක්වා ගත විය හැකිය.
Read Moreපෑළියගොඩ කොවිඩ් පොකුරට සම්බන්ධව තවත් ආසාදිතය්න 273ක් වාර්තා වී තිබේ. මේ අනුව අද දිනයේදී කොවිඩ් ආසාදිතයන් 541ක් වාර්තා වී තිබේ.
Read Moreතවත් කොවිඩ් මරණ 4ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා තහවුරු කරයි.
Read Moreකොරෝනා ආසාදිතයකු ලෙස වාර්තා වූ වැලිපැන්න පොලිස් ස්ථානාධිපතිවරයාගේ ආශ්‍රිතයින් 28ට වෛරස ආසාදනය වී ඇතැයි වලල්ලාවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.
Read Moreතවත් කොවිඩ් ආසාදිතයින් 268 දෙනෙක් හඳුනාගත් බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreමෙසේ මරණයට පත් ව ඇත්තේ ගලහ ප්‍රදේශයේ පදිංචි 73 හැවිරිදි මොහොමඩ් ෆාරුක් නැමැත්තෙකි. මෙය මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රථම කොවිඩ් මරණයද වෙයි.
Read Moreකාර්ය මණ්ඩල සාමාජිකයන් 20 දෙනෙකු කොරෝනා ආසාදිතයින් බවට වාර්තා වීම හේතුවෙන් දින දහයකට ආසන්න කාලයක් සම්පූර්ණයෙන්ම වසා දමා තිබූ කුරුණෑගල දිස්ත්‍රික්කයේ තැපැල් කාර්යාල අතරින් කුරුණෑගල ප්‍රධාන තැපැල් කාර්යාලය ඇතුළු කාර්යාල කීපයක් හැර අනෙක් සියළුම සියළුම තැපැල් කාර්යාල හෙට (2) දින සිට නැවත විවෘත කරන ලෙස තැපැල්පති රංජිත් ආරියරත්න මහතා දන්වා ඇත.
Read Moreඊයේ හදුනාගත් ආංසාදිතයන්ගෙන් 130ක් ගම්පහින් වාර්තා වන අතර මහනුවරින් වාර්තා වන ආසාදිතයන් සංඛ්‍යාව 41කි.
Read Moreතවත් කොවිඩ් ආසාදිතයින් 318 දෙනෙක් අද (30) දිනයේදී හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට කැබිනට් මණ්ඩල රැස්වීම වීඩියෝ තාක්ෂණය ඔස්සේ අද (30) පැවැත්විණ.
Read Moreඅක්කරෙයිපත්තුව පොලිස් බල ප‍්‍රදේශය අද (30) දිනයේ සිට දැඩි අවදානම් කලාපයක් ලෙස නම් කිරිමට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය කටයුතු කළාය.
Read Moreමේ අනුව එම පොකුරු දෙකෙන් වාර්තා වන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 20124ක් දක්වා වර්ධනය වී තිබේ.
Read Moreකෝවිඩ් වෛරසය ආසාදනය වී රෝහල් ගතකර සිටි තවත් 558 දෙනෙකු සුවය ලබා පිටව ගොස් ඇත.
Read Moreදිවයිනපුරා සිටින සංචාරක රියදුරන් මඟපෙන්වන්නන් ඇතුළු සංචාරක සේවා සපයන්නන් ලියාපදිංචිය කඩිනම් කෙරේ.
Read Moreවැලිපැන්න පොලිසියේ ස්ථානාධිපතිවරයාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වාර්තාවීම නිසා එම පොලිස් ස්ථානයේ රාජකාරි කල පොලිස් නිලධාරීන් 56 දෙනෙකුගේ පී.සී.ආර්.පරීක්ෂණ සිදුකල බවත් එම සියලු නිලධාරීන් තම නිවෙස් වලම නිරෝධායනයට යොමුකළ බවත් මතුගම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්‍ෂක ජී.ඩී.ලයනල් මහතා පැවසීය.
Read Moreදංකොටුව හාල්දඬුවන ප‍්‍රදේශයේ පිහිටි මාඵ අපනයනය කරන කර්මාන්ත ශාලාවක සේවය කරන සේවකයන් 148 දෙනෙකුගේ 27 සහ 28 දෙදින තුල සිදුකරන ලද පී සී ආර් පරීක්ෂන වලින් 45 දෙනෙකු කොරෝනා වෛයිරස ආසාදිතයන් ලෙස ඊයේ 29 තහවුරුවී ඇතිබව දංකොටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල සඳහන් කරයි.
Read Moreමිල්ලනිය සහ මොරන්තුඩුව පොලිස් ස්ථානවලට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදිත වීම හේතුවෙන් එම පොලිස් ස්ථාන දෙක තාවකාලිකව වසා ස්ථානාධිපතිවරුන් දෙදෙනා ඇතුළු පොලිස් නිලධාරීන් 50 ආසන්න ප්‍රමාණයක් නිරෝධායනයට ලක් කළ බව පානදුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සංජය ඉරසිංහ මහතා පැවසීය.
Read Moreකොවිඩ් ආසාදිත මරණ 7ක් පිළිබඳ තොරතුරු වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ.
Read Moreතවත් කොවිඩ් ආසාදිතයින් 323 දෙනෙක් නව ආසාදිතයින් ලෙස හඳුනා ගෙන ඇත.
Read Moreසිය සංගමය හෙට (30දා) සිට පාසල් ළමුන් ප්‍රවාහනය කිරීමට පියවර ගන්නා බව සමස්ත ලංකා අන්තර් පළාත් පාසල් ළමුන් ප්‍රවාහන සංගමයේ ප්‍රධාන සංවිධායක රුවන් ප්‍රීති කුමාර මහතා අද (29දා) අම්බලන්ගොඩ පැවති මාධ්‍ය හමුවකදී කීවේය.
Read Moreඅද (29) දිනයේ කොවිඩ් ආසාදිතයින් 346 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අංශ පවසති.
Read Moreකොබෙයිගනේ ප්‍රදේශයේ දැදුරු ඔයේ අද (29දා) අලුයම වැලි ජාවාරමක් වැටලීමට ගිය පොලිස් නිලධාරීයෙකු ටිපර් රථයකට යටකර ඝාතනය කොට පළාගිය සැකකරු නිකවැරටිය නගරයේ දී අත්අඩංගුවට ගත් බවත්, ටිපර් රථය කුලියාපිටිය ප්‍රදේශයේ දමා ගොස් තිබියදී සොයා ගත් බවත් නිකවැරටිය මූලස්ථාන පොලීසිය පවසයි.
Read Moreඑක්සත් ජාතික පක්ෂය රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කළ පක්ෂය බවත් සියලු දෙනාම නැවත එක්සත් ජාතික පක්ෂය ශක්තිමත් කරමින් ප්‍රජාතන්ත්‍රවාදී දේශයක් ගොඩනැගීම වෙනුවෙන් කැපවිය යුතු බවත් එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවැසීය.
Read Moreඊයේ දිනයේදී වාර්තා වූ කොවිඩ් ආසාදිතයන් 487 දෙනා අතරින් වැඩිම පිරිසක් කොළඹින් වාර්තා වී තිබේ. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 223කි.
Read Moreහැටන් විදුලි පාරිභෝගික සේවා මධ්‍යස්ථානය යටතේ පාලනය වන හැටන් ගාමිණිපුර ප්‍රදේශයට අධි බලැති විදුලි ධාරිතාවක් ගලා ඒම නිසා එම ප්‍රදේශයේ විදුලි පාරිභෝගිකයන් රැසකගේ විදුලි උපකරණ පෙරේදා (27දා) පිලිස්සි ඇති බව එම පාරිභෝගිකයන් පැවසිය.
Read Moreකොළඹ දිස්ත්‍රික්කයේ මට්ටකුලිය, වෙරළබඩ පොලිස් වසම හා පිට කොටුව යන පොලිස් බල ප්‍ර දේශ හා ගම්පහ දිස්ත්‍රික්කයේ මීගමුව හා රාගම යන පොලිස් බල ප්‍ර දේශවල හුදෙකලා තත්ත්වය ඉවත් කිරීමට නියමිතය.
Read Moreකොවිඩ් 19 ආසාදනය වූ තවත් ආසාදිතයන් 213ක් වාර්තා වී තිබේ. මෙම සියලු දෙනාම පෑළියගොඩ කොවිඩ් පොකුරට සම්බන්ධ ආශ්‍රිතයින් වෙයි.
Read More