දිවුලපිටිය, පෑලියගොඩ හා බන්ධනාගාර කොවිඩ් පොකුරු තුළින් වාර්තා වන කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 26000 ඉක්මවා තිබේ. ඒ අද දිනය තුළ එම පොකුරුවලින් කොවිඩ් ආසාදිතයන් 694 ක් වාර්තා වීමත් සමගිනි.
තවත් කොවිඩ් ආසාදිතයින් 335ක් හඳුනාගෙන තිබේ. ඔවුන් මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ සමීපතමයින් වෙයි.
Read Moreඅද (09) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 359 දෙනෙක් හඳුනා ගෙන ඇත. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 29,737ක් දක්වා ඉහළ ගොස් ඇත.
Read Moreතවත් කොවිඩ් ආසාදිතයින් 542ක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
Read Moreමහනුවර මහයියාව නගරසභා ගම්මානයට දැඩි සංචාරණ සීමා පැනවීමට පියවර ගත් බව මහනුවර නාගරික කොමසාරිස් අමිල නවරත්න මහතා පවසයි . එසේ දැඩි සංචාරණ නීති පැනවීමට පියවර ගෙන ඇත්තේ එම ගම්මානයෙන් පෙරේදා (08) කොවිඩ් ආසාදිතයන් 28 දෙනෙකු හමුවීමත් සමගය.
Read Moreමහර බන්ධනාගාරයේ සදුදා රැඳවියන් 85 දෙනෙකු පී.සී.ආර්. පරික්ෂණය සඳහා යොමුකර සිටි අතර අද (9දා) ලැබුණ එහි ප‍්‍රථිපල අනුව රැඳවියන් 54 දෙනෙකු කෙරෝනා වෛරස ආසාදිතයන් බවට තහවුරු වී ඇති බව මහර බන්ධනාගාර අධිකාරි ජගත් විරසිංහ මහතා පැවසිය.
Read Moreමහනුවර දිස්ත්‍රික්කයේ දෙවැනි කොවිඩ් මරණය වාර්තා කරමින් මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් පෙරේදා (08) දින මරණයට පත්ව තිබෙන අතර ඇයට කොවිඩ් වෛරසය ආසාදනය වී තිබෙන බව පසුව කරන ලද පී.සී.ආර්. පරීක්ෂණවලදී තහවුරු වී තිබේ.
Read Moreඅද දිනයේදී කොවිඩ් -19 වෛරසය ආසාදිතයින් 797 දෙනෙකු වාර්තා වී ඇති අතර ඉන් 230 දෙනෙකු බන්ධනාගාර ආශ්‍රිතව වාර්තා වූ ආසාදිතයින් බවත් සෙසු 567 දෙනා පෑලියගොඩ මත්ස්‍ය සංකීර්ණයේ ආශ්‍රිතයින් බවයි යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ.
Read Moreතවත් කෝවිඩ් ආසාදිතයින් 454 දෙනෙක් සුවය ලබා අද (08) රෝහල්වලින් පිටත්වී ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
Read Moreහිටපු ජනාධිපතිවරුන් වන බිල් ක්ලින්ටන්, බැරක් ඔබාමා සහ ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ් යන අයද පවසා ඇත්තේ කොවිඩ්-19 එන්නත ප්‍රසිද්ධියේ විද ගැනීමට ඔවුන් කැමැත්තෙන් පසුවන බවය. එමගින් එන්නත් ලබාගැනීම කෙරෙහි ජනතාව උනන්දු කරවනු ඇති බව කියැවෙයි.
Read More“මහල් නිවාස වල හා වතු ආශ්‍රිතව ජීවත් වන කොළඹ නගරයේ අපේ සහෝදර ජනතාවගෙන් ඉල්ලා සිටිනවා යම් පෙළඹවීමකට හෝ වෙනත් ආකාරයක නීති විරෝධී ක්‍රියාවකට සම්බන්ධ නොවී මහල් නිවාස හෝ වත්ත ආශ්‍රිතව ඉතා සුළු කාලයක් රැඳී සිටින්න.”
Read Moreමිලියන 23ක ජනගහනයක් සිටින තායිවානයේ කොවිඩ්-19 වෛරසය ආසාදිතයන් 716ක් සහ මරණ 7ක් පමණක් වාර්තා වන්නේ, කොවිඩ්-19 වසංගතය පාලනය කිරීම සම්බන්ධයෙන් පුළුල් ලෙස පැසසුමට ලක්වූ රාජ්‍යයක් ලෙසිනි.
Read Moreරැකියා සදහා ගොස් මැදපෙරදිග රටවල් 03 ක රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 481 දෙනෙකු , ශ්‍රී ලංකා රජයේ විශේෂ අවසරය මත සහ කණ්ඩායම් වශයෙන් මෙරටට ගෙන්වන වැඩසටහන යටතේ අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .
Read Moreකොවිඩ්-19 වෛරසයට එරෙහි එන්නත් වෙනත් ජාතීන්ට නැව්ගත කිරීමට පෙර, ඇමෙරිකානුවන්ට ලබාදීමේ ප්‍රමුඛතාව අරමුණු කරගත් විධායක නියෝගයකට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් කිරීමට යයි.
Read Moreමොඩෙර්නා සමාගම පැවසුවේ දෙසැම්බර් මාසයේදීම එන්නත සඳහා වූ නියාමන අනුමැතිය ලබාදෙන්නේ නම් සිය එන්නත කැනඩාවට නැව්ගත කිරීම මේ මස ඉක්මනින් ආරම්භ කළ හැකි බවය.
Read More’’අපි වසංගතයේ බරපතල අවධියකට මුහුණ දී තිබෙනවා’’ අගමැති ෆ්‍රෙඩ්රික්සන් පැවසීය. ’’ආසාදන අනුපාතය ඉතා ඉහළ මට්ටමක පවතින අතර, මෙය කනස්සල්ලට කරුණක්. අප දැන්ම ක්‍රියාකළ යුතුයි. එවිට අපට වසංගතය පාලනය කරගැනීමට පුළුවන්.’’
Read Moreබ්‍රිතාන්‍යයේ සෞඛ්‍ය සේවා සපයන්නන් අද (08දා) සිට ෆයිසර් - බයෝඑන්ටෙක් එන්නතෙහි පළමු මාත්‍රාව ලබාදීම ආරම්භ කිරීමට සූදානමින් සිටින අතර, එක්සත් රාජධානිය එන්නතක් අනුමත කළ පළමු බටහිර රට බවට පත්වී සතියකටත් අඩු කාලයකදී මෙසේ එන්නත් කිරීම සිදුවෙයි.
Read Moreගාල්ල නාගරික බල ප්‍රදේශයේ සිමා සහිත සංචරණ සිමා පනවා ඇති ග්‍රාමනිලධාරිවසම් වලින් තවත් කොරෝනා අසාදිත රෝගින් 08 දෙනෙකු අද (07) දින වාර්තාවිමත් සමග එම ග්‍රාම නිලධාරිවසම් 05ට අමතරව කොන්ගහ ග්‍රාම නිලධාරිවසම ද ඇතුළුව දැනට පනවා ඇති සිමා සහිත සංචරණ සිමා දැඩි කිරිමට නිර්දේශ කරණ බව ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි.
Read Moreතවත් කොවිඩ් මරණ 2ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා පවසයි.
Read Moreදිවුලපිටිය හා පෑලියගොඩ කොවිඩ් පොකුරු දෙකෙන් වාර්තා වන ආසාදිතයන් සංඛ්‍යාව 25000 ඉක්මවා තිබේ. ඒ අද දිනයේදී තවත් කොවිඩ් ආසාදිතයන් 377ක් වාර්තා වීමත් සමගිනි.
Read Moreතිහාරිය ජනතාව පී.සී.ආර්. පරීක්ෂණ මගහරිමින් , ඒවා ප්‍රතික්ෂේප කරන තත්වයක් උදා වී ඇති බවත්, මෙම තත්වය අටලුගම ප්‍රදේශයේ උද්ගත වූ තත්වයට සමාන බවත් ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය මිගාර ඈපා මහතා පැවසීය.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 326 දෙනෙකු අද (07) දිනයේ හඳුනාගෙන තිබේ.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වී සිටි තවත් 344 දෙනෙකු අද (07) දිනයේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.
Read Moreරක්ෂිත බන්ධනාගාර ගතවන්නන් නිරෝධායනය කිරීමේ නිරෝධායන මධ්‍යස්ථානයක් වශයෙන් පවත්වාගෙන ගිය බෝගම්බර පැරණි බන්ධනාගාරය තුළ කාන්තා නිරෝධායන මධ්‍යස්ථානයක් වශයෙන් පමණක් පවත්වාගෙන යාමට බන්ධනාගාර බලධාරීන් පියවර ගෙන තිබේ.
Read Moreමධ්‍යම පළාතේ කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව (07 පෙරවරු 6.00 වන විට) 631 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreපිරිමි පුද්ගලයන් තිදෙනෙක් මෙසේ මියගොස් ඇති අතර ඔවුන් සියලු දෙනාම හෝමාගම මූලික රෝහලේදී ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreඅද (07) දින තවත් කොවිඩ් ආසාදිතයින් 286 දෙනෙකු හඳුනාගැනුණු බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreමහනුවර දිස්ත්‍රික්කයෙන් දින දෙකක් තුළ රෝගීන් 100-200ත් අතර ගණනක් වාර්තා වූ බවට ඇතැම් මාධ්‍ය පළකළ වාර්තා සත්‍ය නොවන බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
Read Moreමහනුවර නගර සීමාවේ කොවිඩ් 19 ආසාදිත රෝගීන් සංඛ්‍යාව දින තුනක් තුළ දෙගුණයකින් වර්ධනය වී ඇති බව සෞඛ්‍ය අංශ නිකුත් කළ වාර්තා මගින් තහවුරු වී ඇත.
Read Moreමහනුවර බොගම්බර පැරණි බන්ධනාගාර නිරෝධායන මධ්‍යස්ථානයේ රැඳවූවන් 181 දෙනෙකුට කොවිඩ්-19 වෛරය ආසාදනය වී තිබෙන බවට පී. සී. ආර්. පරික්ෂණ මගින් අද (06දා) තහවුරු වී ඇති බව පොලීසිය පවසයි.
Read More