saravita-anim2

2024 ඔක්තෝබර් මස 15 වන අඟහරුවාදා

2024 ඔක්තෝබර් මස 15 වන අඟහරුවාදා

විශේෂාංග - timelapse 4605 hours ago

LATEST

ආසාදිතයන් 401කට පූර්ණ සුවය

calendar_today 2021 නොවැ 25 - 16:24 remove_red_eye - 36  

තවත් කොරෝනා ආසාදිතයන් 401 ක් පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර සිටියි.

ශ්‍රී ලංකාවෙන් අද දිනයේදී සමස්ත කොවිඩ් ආසාදිතයන් 745ක් වාර්තා වී තිබේ. මේ අනුව මෙරටින් වාර්තාවන සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 559605ක් දක්වා වර්ධනය විය.

Read More

අද (24) තවත් කොරෝනා ආසාදිතයන් 518 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි.

Read More

ඊයේ (23) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ‍ 23 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර සිටියි.

Read More

තවත් කොරෝනා ආසාදිතයන් 401 ක් පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර සිටියි.

Read More

ශ්‍රී ලංකාවෙන් අද (23දා) දිනයේද කොවිඩ් ආසාදිතයන් 740ක් වාර්තා වී තිබේ. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 558860 ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 24ක් වාර්තා වී තිබේ. පිරිමින් 15ක් හා කාන්තාවන් 9ක් මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

ඊයේ (21) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ‍ 31 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර සිටියි.

Read More

අද (22) තවත් කොරෝනා ආසාදිතයන් 538 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි.

Read More

තවත් කොරෝනා ආසාදිතයන් 376 ක් පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර සිටියි.

Read More

අද (21) දිනයේ තවත් කොරෝනා ආසාදිතයන් 189 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි.

Read More

ඊයේ (19) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ‍ 19 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර සිටියි.‍

Read More

අද (21) දිනයේ තවත් කොරෝනා ආසාදිතයන් 508 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි.

Read More

තවත් කොරෝනා ආසාදිතයන් 381 ක් පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර සිටියි.

Read More

ශ්‍රී ලංකාවෙන් අද දිනයේදීද ආසාදිතයන් 700 සීමාව ඉක්මවා යමින් ආසාදිතයන් 725ක් වාර්තා වී තිබේ

Read More

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව සම්බන්ධ කරන තවත් ගුවන් සේවාවක් වන විස්තාරා ගුවන් සේවයේ මංගල ගුවන් යානය අද (19දා) උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණියේය‍.

Read More

අද (19) තවත් කොරෝනා ආසාදිතයන් 509 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි.

Read More

ඊයේ (18) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ‍ 14 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර සිටියි.

Read More

තවත් කොරෝනා ආසාදිතයන් 351 ක් පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර සිටියි.

Read More

තවත් ඩෙල්ටා අනු ප්‍රභේදයක් මෙරටින් හමුවී ඇති බව​ට ආචාර්ය චන්දිම ජීවන්දර මහතා සඳහන් කර සිටියි.

Read More

ශ්‍රී ලංකාවේ කොවිඩ් ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ මේ වන විට පුද්ගලයන් 163789කට බූස්ටර් මාත්‍රාව ලබාදී අවසන්ව තිබේ. ශ්‍රී ලංකාවේ බූස්ටර් මාත්‍රාව ලෙස ලබාදෙන්නේ ෆයිසර් එන්නතයි.

Read More

අද (18) දිනයේ තවත් කොරෝනා ආසාදිතයන් 219 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි.

Read More

අද (18) තවත් කොරෝනා ආසාදිතයන් 518 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි.

Read More

ඊයේ (17) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ‍ 23 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර සිටියි.

Read More

තවත් කොරෝනා ආසාදිතයන් 372 ක් පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර සිටියි.

Read More

අද (17) තවත් කොරෝනා ආසාදිතයන් 196 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි.

Read More

ඊයේ (16) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ‍ 23 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර සිටියි.

Read More

අද (17) තවත් කොරෝනා ආසාදිතයන් 532 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි.

Read More

තවත් කොරෝනා ආසාදිතයන් 448 ක් පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර සිටියි.

Read More

අද (16) තවත් කොරෝනා ආසාදිතයන් 192 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.