saravita-anim2

2025 ජනවාරි මස 17 වන සිකුරාදා

2025 ජනවාරි මස 17 වන සිකුරාදා

විශේෂාංග - timelapse 6372 hours ago

LATEST

නාවලපිටිය වෙළඳසැල් අරියි

calendar_today 2021 ජන 18 - 12:47 remove_red_eye - 183  

විෂබිජහරණය සිදු කිරීමෙන් පසු නාවලපිටිය නගරයේ සියළුම වෙලදසැල් අද (18දා) දින උදැසන සිට විවෘත කර ඇති බව නාවලපිටිය නගර සභාව පවසයි.

ශ්‍රී දළදා මාලිගාවේ කාර්ය මණ්ඩලයේ කිසිවෙකුටත් කොවිඩ් ආසාදනය වී නොමැති බවත් මාලිගාවේ දෛනික තේවාවන් ඇතුළු පුද පූජා වත් පිළිවෙත් අඛණ්ඩව මල්වතු - අස්ගිරි මහා නායක හිමිපාණන් වහන්සේලාගේ අනුශාසනා අනුව දියවඩන නිලමේ තුමන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ සිරිත් ප්‍රකාරව සිදුකරන බව දළදා මාලිගාවේ මාධ්‍ය අංශය නිවේදනය කරයි.

Read More

පුත්තලම හින්දු විද්‍යාලයේ සිසුවකු කොවිඩ් 19 ආසාධිත විමත් සමග එම සිසුවාගේ ආශ්‍රිතයින් සියල්ලම අද (17දා) දින නිරෝධායනයට ලක් කළ බව පුත්තලම පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක එන්. සුරේෂ් මහතා පවසයි.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 321ක් දෙනෙකු අද (17) දිනයේ අලුතින් හඳුනාගෙන තිබේ.

Read More

තවත් තවත් ප්‍රදේශ කිහිපයක් හුදෙකලා ප්‍රදේශ ලෙස නම් කර තිබේ.

Read More

ජනවාරි මස 25 දින සිට උපකාරක පන්ති පැවැත්වීමට අවසර ලබාදී ඇති බවත්, බස්නාහිර පළාතේ උපකාරක පන්ති ආරම්භ කිරිම තවදුරටත් ප්‍රමාද වන බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

Read More

කොවිඩ් -19 ආසාදනය වූ තවත් රෝගීන් 343 දෙනෙකු අද (16) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 363 දෙනෙකු අද (15) දිනයේ හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ පවසති.

Read More

තවත් කොවිඩ් මරණ 4ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

Read More

ප්‍ර දේශ කිහිපයක් හුදෙකලා බවින් ඉවත් කිරීමට කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය කටයුතු කර තිබේ.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් 512 දෙනෙකු අද (15) දිනයේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටවගොස් තිබේ.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 320 දෙනෙකු අද (15) දිනයේ අලුතින් හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

ඒ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 251ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 316ක් අද (14) දිනයේ අලුතින් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

කොවිඩ් මර්දනය සඳහා චීන එන්නත් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා චීන ජනපති ෂී ජින්පිං මහතාට ලිපියක් යොමකර තිබේ.

Read More

මේ අනුව බන්ධනාගාර, පෑලියගොඩ හා දිවුලපිටිය කෝවිඩ් පොකුරට සම්බන්ධව ආසාදිතයන් 46457ක් වාර්තා වී තිබේ.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් 480 දෙනෙකු අද (14) දිනයේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටවගොස් තිබේ.

Read More

මධ්‍යම පළාතේ මහනුවර, නුවරඑළිය හා මාතලේ දිස්ත්‍රික්කවලින් නව ආසාදිතයින් 106 ක් වාර්තාවිමත් සමග වාර්තාවන සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව අද (14) පෙරවරු 6.00 වන විට 2734ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

ගෙවුණු පැය 24 තුළ දිස්ත්‍රික්ක 22කින් නව කොරෝනා ආසාදිතයින් 692 දෙනෙකු හඳුනා ගෙන ඇත. ඉන් ආසාදිතයින් 5 දෙනෙකු විදෙස්ගතව සිට මෙරටට පැමිණි පුද්ගලයින් ය.

Read More

දකුණු පළාතට අයත් ගාල්ල, මාතර හා හම්බන්තොට දිස්ත්‍රික්කවලින් (13) වාර්තා වූ නව ආසාදිතයින් 20දෙනකු සමග මේ වනවිට දකුණු පළාතෙන් වාර්තා වන සමස්ථ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1,462දක්වා ඉහල ගොස් ඇතැයි දකුණු පළාත් කොවිඩ් මෙහෙයුම් කාර්යාලය පවසයි.

Read More

කොග්ගල නිදහස් වෙළද කළාපයේ ඇගලුම් කමහල් දෙකකින් ඊයේ (13) දින තවත් කොවිඩ් ආසාදිතයින් 06 දෙනෙකු වාර්තා වි ඇති බැව් හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ප්‍රමෝද සිරිවර්ධන මහතා පවසයි.

Read More

තවත් කොවිඩ් මරණ 3ක් වාර්තා වී ඇත. ඒ අනුව මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 247ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

අද (13) දිනයේදී තවත් කොවිඩ් ආසාදිතයින් 378ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

අද (13) දින තවත් කොරොනා ආසාදිතයින් 309දෙනෙක් හඳුනාගත් බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් රෝගීන් 646 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

Read More

තවත් කොවිඩ් මරණ 4ක් වාර්තා වී ඇත. ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 244ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

තවත් කොවිඩ් ආසාදිතයින් 274ක් හඳුනාගෙන තිබේ. ඔවුන් සියලුදෙනා මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් වෙයි.

Read More

තවත් කොරෝනා ආසාදිතයින් 310ක් හඳුනාගාගෙන තිබේ. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන‍49,259ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

කොග්ගල ඇඟලුම් කම්හලක සේවකයන් හතරදෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි අද (12දා) තහවුරු වූ බව සෞඛ්‍ය අංශ පවසයි.

Read More

අද (12) දිනය තුළ කොරෝනා ආසාදිතයින් 530 දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.