saravita-anim2

2024 ඔක්තෝබර් මස 15 වන අඟහරුවාදා

2024 ඔක්තෝබර් මස 15 වන අඟහරුවාදා

විශේෂාංග - timelapse 4578 hours ago

LATEST

තවත් කොරෝනා ආසාදිතයන් 559ක්

calendar_today 2021 දෙසැ 01 - 18:30 remove_red_eye - 17  

අද (01) තවත් කොරෝනා ආසාදිතයන් 559 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි.

තවත් කොරෝනා ආසාදිතයන් 396 ක් පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර සිටියි.

Read More

අද (30) දිනයේ තවත් කොරෝනා ආසාදිතයන් 195 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි.

Read More

වර්තමානයේ කථාබහට ලක්වන “ඔමික්‍රෝන්” කොවිඩ් වෛරස ප්‍රභේදය සොයා ගැනීමට දකුණු අප්‍රිකානු වෛද්‍යවරුන් මුල්වුවද එහි ප්‍රභවය දකුණු අප්‍රිකාව නොවන බව ශ්‍රී ලංකාවේ දකුණු අප්‍රිකානු මහකොමසාරිස් සැන්ඩයිල් එඩ්වින් ෂාක් මහතා මහතා පවසයි.

Read More

අද (30) තවත් කොරෝනා ආසාදිතයන් 527 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි.

Read More

ඊයේ (29) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ‍ 18 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර සිටියි.

Read More

තවත් කොරෝනා ආසාදිතයන් 347 ක් පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර සිටියි.

Read More

අද (29) දිනයේ තවත් කොරෝනා ආසාදිතයන් 206 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි.

Read More

අද (29) තවත් කොරෝනා ආසාදිතයන් 541 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි.

Read More

ඊයේ (28) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ‍ 23 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර සිටියි.

Read More

තවත් කොරෝනා ආසාදිතයන් 10,378 ක් පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර සිටියි.

Read More

ටෝකියෝ - නව කොවිඩ් 19 වෛරස් ප්‍රභේදයක් වන ඔමික්‍රොන් ලොව පුරා රටවල් කිහිපයකින් වාර්තා වීමත් සමග එයින් අරක්ෂාවීම සඳහා වීම සඳහා ලොව පුරා සිටින සියලුම විදේශීය අමුත්තන්ට ජපානයට ඇතුළුවීම අත්හිටුවන බව ජපානය සඳුදා නිවේදනය කළේය.

Read More

අද (28) දිනයේ තවත් කොරෝනා ආසාදිතයන් 210 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි.

Read More

අද (28) තවත් කොරෝනා ආසාදිතයන් 532 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි.

Read More

ඊයේ (27) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ‍ 20 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර සිටියි.

Read More

තවත් කොරෝනා ආසාදිතයන් 422 ක් පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර සිටියි.

Read More

කොවිඩ් 19 ප්‍රතිශක්තිකරණ එන්නත්කරණ වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවේ බූස්ටර් මාත්‍රාව ලබාගත් සංඛ්‍යාව ලක්ෂ 5 සීමාව ඉක්මවා තිබේ. ඒ අනුව තෙවැනි මාත්‍රාව ලබාගත් පිරිස 502,951ක් දක්වා වර්ධනය වී තිබේ. ශ්‍රී ලංකාවේ තෙවැනි මාත්‍රාව ලෙස ලබාදෙන්නේ ෆයිසර් එන්නතයි.

Read More

ශ්‍රී ලංකාවේ අද දිනයේදීද ආසාදිතයන් 700ක් ඉක්මවා වාර්තා වී තිබේ. අද දිනයේදී වාර්තා වී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 719 කි. මේ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 561778 ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

අද (27) දිනයේ තවත් කොරෝනා ආසාදිතයන් 199 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි.

Read More

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන් 16 දෙනෙකුට බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ අතින් ඊයේ (26දා) දින පස්වරුවේ “සායනික මහාචාර්ය” පදවි පිරිනැමිණි.

Read More

අද (27) තවත් කොරෝනා ආසාදිතයන් 519 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි.

Read More

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 20ක් වාර්තා වී තිබේ. මෙම මරණ 20 සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (26දා) තහවුරු කළ මරණ වෙයි.

Read More

තවත් කොරෝනා ආසාදිතයන් 434 ක් පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර සිටියි.

Read More

අද (25) තවත් කොරෝනා ආසාදිතයන් 226 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි.

Read More

අද (26) තවත් කොරෝනා ආසාදිතයන් 488 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි.

Read More

ඊයේ (25) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ‍ 26 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර සිටියි.

Read More

තවත් කොරෝනා ආසාදිතයන් 406 ක් පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර සිටියි.

Read More

අද (25) දිනයේ තවත් කොරෝනා ආසාදිතයන් 205 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි.

Read More

අද (25) තවත් කොරෝනා ආසාදිතයන් 529 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි.

Read More

ඊයේ (24) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ‍ 27 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර සිටියි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.