අද (18) දිනයේ තවත් කොවිඩ්-19 ආසාදිතයින් 258ක් වාර්තාවීමත් සමගම මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 78,000 සීමාව ඉක්මවා ගොස් තිබේ.
මධ්‍යම පළාතේ මහනුවර, නුවරඑළිය හා මාතලේ දිස්ත්‍රික්කවලින් නව ආසාදිතයින් 89ක් වාර්තාවිමත් සමග සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව අද (18) පෙරවරු 6.00 වන විට 6241ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreඊයේ (18දා) ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 722 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් 09 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයින් ලෙස වාර්තා වේ. ඉතිරි පුද්ගලයින් 713 දෙනා දේශීයව හඳුනාගත් පුද්ගලයින් වෙයි.
Read Moreශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 13ක් වාර්තා වී තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 422ක් දක්වා වර්ධනය වී තිබේ.
Read Moreගාල්ලේ සිදුවූ මරණ දෙකක් සම්බන්ධව සිදුකරන ලද පී.සී.ආර්. පරීක්ෂණ වලින් ඔවුන් කොරෝනා ආසාදිත බව අද (17දා) තහවුරු වූයේ යැයි රුහුණ විශ්වවිද්‍යාලයේ අධිකරණ වෛද්‍ය අංශයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය හා කරාපිටිය රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය යූ.සී.පී. පෙරේරා මහතා පවසයි.
Read Moreතවත් කොවිඩ් ආසාදිතයින් 344ක් හඳුනාගෙන ඇත. ඒ අනුව මෙරට සමස්ත රෝගීන් සංඛ්‍යාව 77,897ක් දක්වා ඉහළගොස් තිබේ.
Read Moreඋණ රෝගී තත්ත්වයක් හේතුවෙන් පේරාදෙණිය බණ්ඩාරනායක ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී මාස හතරක කුඩා දැරියක් මියගොස් ඇති අතර ඉන් අනතුරුව එම දැරියට සිදු කරන ලද පි.සි.ආර්. පරීක්ෂණයේදී එම දැරියට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති තහවුරු වී ඇති බව සෞඛ්‍ය අංශ කියයි .
Read Moreතවත් කොවිඩ් මරණ 06ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේය. ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත මරණ ගණන 409 කි.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති තවත් 403 දෙනෙකු අද (16) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති තවත් 353 දෙනෙකු අද (16) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreකොවිඩ් 19 වෛරසය ව්‍යාප්තිය හමුවේ විවාහ උත්සවයකට සහභාගිවිය යුතු සංඛ්‍යාව උපරිමය 50ක් දක්වා අඩු කිරීමට රජය තීරණය කර ඇති බව වාර්තා වෙයි.
Read Moreශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය පිළිබඳව සලකා බලන විට රට වසා තැබීමේ හැකියාවක් නොමැති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවැසීය. කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
Read Moreකොවිඩ් 19 වෛරසය ආසාදිතව හම්බන්තොට රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අම්බලන්ගොඩ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නාගරික මන්ත්‍රී ධනසේන මාදූවගේ මහතා 15 පස්වරුවේ හම්බන්තොට රෝහලේදී ජීවිතක්ෂයට පත්විය.
Read Moreතවත් කොවිඩ් මරණ 06ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේය. ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත මරණ ගණන 403 කි.
Read Moreකොවිඩ් 19 වෛරසය සඳහා ලබාදෙන ඇස්ට්‍රාසෙනිකා එන්නත අද (15දා) සිට මහජනතාවට ලබාදීම ආරම්භ කරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreදකුණු පළාතෙන් (14) දිනය තුළ අළුතින් වාර්තා වූ රෝගින් 61 දෙනකු සමග දකුණු පළාතෙන් වාර්තාවන සමස්ථ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 3564ක් දක්වා ඉහළ ගොස් ඇතැයි පළාත් කොරෝනා මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි. ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 1828ක්, මාතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 1332ක් හා හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 404ක් වශයෙන් එම පිරිස වාර්තා වී ඇත.
Read Moreඉන්දියාව ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා ලක්ෂ 5න් ඊයේ දිනය වන විට මාත්‍රා 189349ක් ලබාදී අවසන් බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.
Read Moreතවත් කොවිඩ් මරණ 7ක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වී තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 397ක් දක්වා වර්ධනය වී තිබේ.
Read Moreනව කොවිඩ් ප්‍රභේදය පාලනයට සෞඛ්‍ය අංශවල උපදෙස් අනුව අවශ්‍ය උපරිම ක්‍රියා මාර්ග ගන්නා බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටියි.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වු තවත් 357 දෙනෙකු අද (14) දිනයේ හඳුනාගෙන තිබේ.
Read Moreකටුනායක ප්‍රදේශය තුළ 02/14 ද කොරෝනා වෛරසය ආසාදිතවූවන් 19 දෙනෙකු වාර්තා වී ඇති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය .
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාරගෙන පූර්ණ සුවය ලැබූ තවත් 865 දෙනෙකු අද (14) දිනයේ රෝහල්වලින් පිටවගොස් තිබේ.
Read Moreවේගයෙන් ව්‍යාප්ත වන කොවිඩ් නව ප්‍ර භේදය ශ්‍රී ලංකාවෙන් හමුවීමත් සමත් වැඩි මංගල හා අවමංගල උත්සව හැර වැඩි ජනතාවක් ගැවසෙන උත්සව පැවැත්වීමට අවසර නොදෙන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.
Read Moreමොනරාගල දිස්ත්‍රික්කයෙන් ඊයේ (13) කොවිඩ් 19 ආසාදිත රෝගීන් දාහතර දෙනෙකු හමුවී ඇතැයි මොනරාගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී තිළිණ වෙල්ලාලගේ මහතා පැවසීය.
Read Moreමුන්දලම සෞඛ්‍ය සේවා බල ප‍්‍රදේශයේ එකම පවුලේ 06 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදිත වී ඇති බවට ඉකුත් සතියේ සිදුකළ පී. සී. ආර්. පරීක්ෂණ වලින් 13දා තහවුරු වී ඇතිබව මුන්දලම සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය පවසයි.
Read Moreඅද (13) කොවිඩ් මරණ 06ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.
Read Moreශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ පහක් වාර්තා වී තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 384ක් දක්වා වර්ධනය වී තිබේ.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 408 දෙනෙකු අද (12) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 528 දෙනෙකු අද හඳුනාගෙන ඇත.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් 773 දෙනෙකු අද (12) දිනයේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටවගොස් තිබේ.
Read More