saravita-anim2

2025 ජනවාරි මස 24 වන සිකුරාදා

2025 ජනවාරි මස 24 වන සිකුරාදා

විශේෂාංග - timelapse 6140 hours ago

LATEST

තවත් කොවිඩ් මරණ 6ක්

calendar_today 2021 මාර් 19 - 23:41 remove_red_eye - 436  

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 6ක් වාර්තා වී තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 544ක් දක්වා වර්ධනය වී තිබේ

කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 144 දෙනෙකු අද (19) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

දිවුලපිටිය, පෑලියගොඩ හා බන්ධනාගාර කොවිඩ් පොකුරට සම්බන්ධව තවත් කොවිඩ් ආසාදිතයන් 154ක් වාර්තා වී තිබේ.

Read More

කොරෝනා ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලැබු තවත් 283 දෙනෙකු සුවය ලබා ඇත.

Read More

තවත් කොවිඩ් -19 ආසාදිතයින් හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 140 දෙදෙනෙකු අද (17) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

කොවිඩ් -19 ආසාදිත රෝගීන් තිදෙනෙකු මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (17) තහවුරු කළේය.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 182 දෙදෙනෙකු අද (17) දිනයේ හඳුනාගෙන තිබේ.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ 354 දෙනෙකු අද පූර්ණ සුවය ලබා පිටවගොස් තිබේ.

Read More

පෑලියගොඩ හා බන්ධනාගාර කොවිඩ් පොකුරට සම්බන්දව තවත් ආසාදිතයන් 120ක් වාර්තා වී තිබේ. ඒ අනුව අද දිනයේදී පෑළියගොඩ, බන්ධනාගාර හා දිවුලපිටිය කොවිඩ් පොකුරට සම්බන්ධව ආසාදිතයන් 274ක් වාර්තා වී තිබේ.

Read More

කොවිඩ් -19 ආසාදිත රෝගීන් 02 දෙනෙකු මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (15) තහවුරු කළේය.

Read More

තවත් කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 154 දෙනෙකු අද හඳුනාගෙන ඇ​ත.

Read More

ප්‍රතිකාර ලබමින් සිටි කෝවිඩ් ආසාදිතයින් 402 දෙනෙකු සුවය ලබා පිටව ගොස් තිබේ. ඒ අනුව මෙර​ට සුවය ලැබූ සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 85,000සේ සීමාව ඉක්මවා ගොස් තිබේ.

Read More

‍මියගිය හෝටල් සේවකයකුගේ රුධිර පට්ටිකා සිඝ්‍රයෙන් අඩුවීමට හේතුවී ඇත්තේ කොවිඩ් එන්නත ලබාදිම නිසා ඇතිවු සංකුලතාවයක් නිසාද යන්න පිළිබද තහවුරු කරගැනිම සඳහා පටකවේද හා රුධිර පරික්ෂණයක් සිදුකරණ බව හෝටල් සේවකයාගේ මරණය පිළිබද පශ්චාත් මරණ පරික්ෂණය පැවැත්වු ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි සමාධි දන්දෙණියආරච්චි මහත්මිය සඳහන් කළාය.

Read More

කොවිඩ් -19 ආසාදිතයින් 70 දෙනෙකු අද (15) දිනයේ අලුතින් හඳුනාගෙන තිබේ.

Read More

කොවිඩ් -19 ආසාදිත රෝගීන් 05 දෙනෙකු මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (15) තහවුරු කළේය.

Read More

දිවුලපිටිය, පෑලියගොඩ හා බන්ධනාගාර කොවිඩ් පොකුරුවලට සම්බන්ධව තවත් ආසාදිතයන් 178ක් වාර්තා වී තිබේ.

Read More

කොවිඩ් -19 ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 321 දෙනෙකු අද (15) දිනයේ පිටව ගොස් තිබේ.

Read More

ඒ අනුව කොළඹ මහනගර සභා වෙබ් අඩවිය (www.colombo.mc.gov.lk) , e-chaneling.com බෙව් අඩවිය හෝ e-channeling ජංගම යෙදුව මගින් වේලාවක් ස්වයංක්‍රීයව වෙන්කරවා ගත යුතු අතර ඒ සඳහා කිසිඳු අතරමැදියෙකු අවශ්‍ය නොවනබවද නගර සභාව දැනුම් දෙයි.

Read More

හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන නොර්වුඩ් දමිල මහා විද්‍යාලයේ 05 වසරේ සිසුවෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වී ඇති බවට ඊයේ (14දා) දින තහවුරු වීම නිසා සෞඛ්‍යය උපදෙස් අනුව 05 වසරේ අධ්‍යාපන කටයුතු (22) දින දක්වා ආරම්භ නොකරන බව හැටන් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක එස්. ශ්‍රීදරන් මහතා පැවසිය.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 140 දෙදෙනෙකු අද (14) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණයක් වාර්තා වී තිබේ. ඒ අනුව සමස්ත මරණ සංඛ්‍යාව 527ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 142 දෙදෙනෙකු අද දිනයේ හඳුනාගෙන ඇත. ඒ අනුව කොවිඩ් ආසාදිත බවට හඳුනාගැණුනු මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 87,742ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

බදුල්ල බදුලුපිටිය ප්‍රදේශයේ අහඹුලෙස සිදු කළ පී.සී.ආර්. පරීක්ෂණ 100කදී කෝවිඩ් 19 ආසාදිත පුද්ගලයන් 10 දෙනෙකු ඊයේ (13දා) හඳුනාගෙන ඔවුන් බිදුනුවැව සහ දියතලාව කහගොල්ල කෝවිඩ් ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කළ බවත් බදුල්ල පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක පියල් පද්ම මහතා පවසයි.

Read More

මෙරට 526වන කොවිඩ් මරණය වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය.

Read More

අද (13) දිනයේදී තවත් කොවිඩ්-19 ආසාදිතයින් 179ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 176 දෙනෙකු අද (11) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

තවත් කොවිඩ් මරණ 5ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

Read More

කොවිඩ් ආසාදිතව රෝහල්ගත කර සිටි 397 දෙනෙක් සුවය ලබා රෝහල්වලින් අද (12) දින පිටව ගිය බව සෞඛ්‍ය අංශ පවසති.

Read More

උදාවන සති අන්තය තුළ කටයුතු කිරීමේදී නිරෝධායන නීති අනුව කටයුතු කරන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.