කොවිඩ් -19 වෛරසය ආසාදිතව සිදුවූ තවත් මරණ 2ක් අද (04) දිනයේ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරුකර තිබේ.
ඉන්දීය සුපිරි නළු ආක්ෂේ කුමාර්ට කොවිඩ් 19 ආසාදනය වී තිබේ. ඒ අනුව තමන් හා සම්බන්ධ වූ සියලු දෙනාම පරීක්ෂා කර ගන්නා ලෙස ඔහු සඳහන් කරයි.
Read Moreඅද දිනයේදී තවත් කොවිඩ් මරණ 4ක් වාර්තා වී තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවෙන් අද දිනයේදී වාර්තා වන මරණ සංඛ්‍යාව 8ක් දක්වා වර්ධනය විය. මේ අනුව සමස්ත මරණ සංඛ්‍යාව 579ක් දක්වා වර්ධනය වී තිබේ.
Read Moreශ්‍රී ලංකාවේ ජීවත්වන හා රැකියා කරන චීන ජාතිකයන් සංඛ්‍යාව 3000-4000ත් අතර ප්‍රමාණයක් බවත් ඒ අනුව ඔවුන්ට එන්නත් ලබාදීම සඳහා වැය වන්නේ ශ්‍රී ලංකාවට ලබාදුන් එන්නත් මාත්‍රා තොගයෙන් සියයට 1-2ත් අතර ප්‍රමාණයක් බවද එම ආරංචි මාර්ග පවසයි.
Read Moreපෑලියගොඩ කොවිඩ් පොකුරට සම්බන්ධව තවත් ආසාදිතයන් 98ක් වාර්තා වී තිබේ.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ 320 දෙනෙකු පූර්ණ සුවය ලබා අද (03) දිනයේ පිටව ගොස් තිබේ.
Read Moreඅද (02) දිනය තුළ කොවිඩ් -19 ආසාදිත රෝගීන් 120ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreකොවිඩ්-19 ආසාදිත රෝගීන් තිදෙනෙකු මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (01) තහවුරු කළේය.
Read Moreඅද (01) දිනය තුළ කොවිඩ්-19 ආසාදිතයින් 125 දෙනෙකු හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreසිනෝෆාම් එන්නත ලබා ගැනීම සඳහා වඩාත් සුදුසු වයස් කාණ්ඩය සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේඥ කමිටුව විසින් තීරණය කරනු ඇති බව ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදාත් සමරවීර මහතා පැවසීය.
Read Moreඅද (01) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 156 දෙනෙක් සුවය ලබා පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
Read Moreඅද (31) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 156දෙනෙක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreකොවිඩ්-19 ආසාදිතව සිටි තවත් පුද්ගලයින් 161දෙනෙකු සුවය ලබා තිබේ.
Read More[UPDATE] කොරෝනා වසංගත රෝගී තත්වය මර්දනය කිරීම සදහා චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 06 ක් එරටින් ලැබුණ ප්‍රදානයක් ලෙසින් චීනයේ බෙයිජිං සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයකින් අද (31දා) කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබේ.
Read Moreඅද (30) දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයින් 176 දෙනෙක් සුවය ලබා පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read Moreකොවිඩ්-19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන සුවය ලැබූ රෝගීන් 291 දෙනෙකු අද (29) දිනයේ පිටවගොස් තිබේ.
Read Moreඅද(29) දිනය තුළ කොවිඩ් -19 ආසාදිතයින් 95ක් වාර්තා වී ඇතැයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreමෙරටින් තවත් කොවිඩ් මරණ දෙකක් වාර්තා වි තිබේ.
Read Moreයාපනය දිස්ත්‍රික්කයේ සීඝ්රයෙන් වැඩිවන කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් හෙට (29දා) දින සිට සතියක කාලයක් යාපනය කලාපයේ සියලුම පාසල් වෙත නිවාඩු දීමට තීරණය කොට ඇතැයි උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් එම්.ඉලංකෝවන් මහතා පවසා සිටියේය.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වූ රෝගීන් 168 දෙනෙකු අද (28) දිනයේ හඳුනාගෙන තිබේ.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ රෝගීන් 235 දෙනෙකු අද (28) දිනයේ පිටවගොස් තිබේ.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 163 දෙනෙකු අද (27) දිනයේ හඳුනාගෙන තිබේ.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ 243 දෙනෙකු පූර්ණ සුවය ලබා අද පිටවගොස් ඇත.
Read Moreශ්‍රී ලංකාවේ පුද්ගලයන් 884164කට කොවිඩ් එන්නත් ලබාදී ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කරයි.
Read Moreඉන්දීය හිටපු ක්‍රිකට් නායක සචින් තෙන්ඩුකාර් කොව්ඩ් 19 ධනාත්මක වී තිබේ.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 166 දෙනෙකු අද (26) දිනයේ හඳුනාගෙන තිබේ.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබා පූර්ණ සුවය ලැබූ 264 දෙනෙකු අද (26) දිනයේ පිටවගොස් තිබේ.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 163 දෙනෙකු අද (25) දිනයේ හඳුනාගෙන තිබේ.
Read Moreඒ අනුව වැලිගම ජගාබේ රිසෝර්ට්, පැරඩයිස් බීච් සහ නෙප්චූන් රිසෝර්ට්, හික්කඩුව හික්කා එෆ්.එන්.ආර් සහ කොරල් රීෆ් ගෙස්ට්,වාද්දුව බ්ලූ ස්ප්‍රින්ග්, දික්වැල්ල විලා ජයනන්ද,මීගමුව කැටමරාන්,අහංගම ජයන්ති සර්ෆ් සහ තංගල්ල සැන්ටන් රිසෝර්ටි යන හෝටල් සහ නිවාඩු නිකේතන මේ විගමනික ශ්‍රමික නිරෝධායන මධ්‍යස්ථාන සඳහා තෝරාගෙන ඇත.
Read Moreඅද (24) දිනයේ තවත් කොවිඩ් -19 ආසාදිතයින් 106 දෙනෙක් වාර්තා වී ඇතැයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read More