චීනයේ පරිත්‍යාගක් ලෙස ශ්‍රී ලංකාවට ලබාදුන් සිනෝෆාම් එන්නත ශ්‍රී ලංකාවේ සිටින චීන ජාතිකයන් වෙත ලබාදී අවසන් කර තිබේ. ඒ අනුව පෙරේදා (05දා) හා ඊයේ (06දා) ශ්‍රී ලංකාවේ සේවය කරන හෝ පදිංචිව සිටින චීන ජාතිකයන් 2,456 දෙනෙකුට එන්නත් ලබාදී තිබේ
කොවිඩ්-19 වෛරසය ආසාදිතව සිදුවූ තවත් මරණ 2ක් අද (06) දිනයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරුකර තිබේ.
Read Moreඅද (06) තවත් නව කොවිඩ් ආසාදිතයින් 95 හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreකොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලැබු 145 දෙනෙකු පුර්ණ සුවය ලබා පිටව ගොස් තිබේ.
Read Moreචීනය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ සිනෝෆාම් එන්නත ඊයේ දිනයේදී ශ්‍රී ලංකාවේ සිටින චීන ජාතිකයන්ට ලබාදීම ආරම්භ කෙරිණි.
Read Moreඅද දිනයේ තවත් කොවිඩ් ආසාදිතයින් 37ක් වාර්තා වි ඇත.
Read Moreකොවිඩ්-19 ආසාදිත රෝගීන් තවත් 5දෙනෙකු මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (05) තහවුරු කළේය.
Read Moreඅද (05) දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි 355දෙනෙකු සුවය ලබා පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read Moreඅද (05) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 100 දෙනෙක් අලුතින් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreපෑලියගොඩ කොවිඩ් පොකුරේ ආසාදිතයන් 18ක් හා බන්ධනාගාර කොවිඩ් පොකුරේ ආසාදිතයන් 07ක් ලෙසිත් තවත් කොවිඩ් ආසාදිතයන් 25ක් වාර්තා වීමත් සමගින් අදි දිනයේදී වාර්තා වූ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 122ක් දක්වා වර්ධනය වී තිබේ.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාරගෙන පූර්ණ සුවය ලැබූ රෝගීන් 187 දෙනෙකු අද (04) දිනයේ පිටවගොස් තිබේ.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදිතව සිදුවූ තවත් මරණ 2ක් අද (04) දිනයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරුකර තිබේ.
Read Moreඉන්දීය සුපිරි නළු ආක්ෂේ කුමාර්ට කොවිඩ් 19 ආසාදනය වී තිබේ. ඒ අනුව තමන් හා සම්බන්ධ වූ සියලු දෙනාම පරීක්ෂා කර ගන්නා ලෙස ඔහු සඳහන් කරයි.
Read Moreඅද දිනයේදී තවත් කොවිඩ් මරණ 4ක් වාර්තා වී තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවෙන් අද දිනයේදී වාර්තා වන මරණ සංඛ්‍යාව 8ක් දක්වා වර්ධනය විය. මේ අනුව සමස්ත මරණ සංඛ්‍යාව 579ක් දක්වා වර්ධනය වී තිබේ.
Read Moreශ්‍රී ලංකාවේ ජීවත්වන හා රැකියා කරන චීන ජාතිකයන් සංඛ්‍යාව 3000-4000ත් අතර ප්‍රමාණයක් බවත් ඒ අනුව ඔවුන්ට එන්නත් ලබාදීම සඳහා වැය වන්නේ ශ්‍රී ලංකාවට ලබාදුන් එන්නත් මාත්‍රා තොගයෙන් සියයට 1-2ත් අතර ප්‍රමාණයක් බවද එම ආරංචි මාර්ග පවසයි.
Read Moreපෑලියගොඩ කොවිඩ් පොකුරට සම්බන්ධව තවත් ආසාදිතයන් 98ක් වාර්තා වී තිබේ.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ 320 දෙනෙකු පූර්ණ සුවය ලබා අද (03) දිනයේ පිටව ගොස් තිබේ.
Read Moreඅද (02) දිනය තුළ කොවිඩ් -19 ආසාදිත රෝගීන් 120ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreකොවිඩ්-19 ආසාදිත රෝගීන් තිදෙනෙකු මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (01) තහවුරු කළේය.
Read Moreඅද (01) දිනය තුළ කොවිඩ්-19 ආසාදිතයින් 125 දෙනෙකු හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreසිනෝෆාම් එන්නත ලබා ගැනීම සඳහා වඩාත් සුදුසු වයස් කාණ්ඩය සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේඥ කමිටුව විසින් තීරණය කරනු ඇති බව ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදාත් සමරවීර මහතා පැවසීය.
Read Moreඅද (01) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 156 දෙනෙක් සුවය ලබා පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
Read Moreඅද (31) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 156දෙනෙක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreකොවිඩ්-19 ආසාදිතව සිටි තවත් පුද්ගලයින් 161දෙනෙකු සුවය ලබා තිබේ.
Read More[UPDATE] කොරෝනා වසංගත රෝගී තත්වය මර්දනය කිරීම සදහා චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 06 ක් එරටින් ලැබුණ ප්‍රදානයක් ලෙසින් චීනයේ බෙයිජිං සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයකින් අද (31දා) කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබේ.
Read Moreඅද (30) දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයින් 176 දෙනෙක් සුවය ලබා පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read Moreකොවිඩ්-19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන සුවය ලැබූ රෝගීන් 291 දෙනෙකු අද (29) දිනයේ පිටවගොස් තිබේ.
Read Moreඅද(29) දිනය තුළ කොවිඩ් -19 ආසාදිතයින් 95ක් වාර්තා වී ඇතැයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreමෙරටින් තවත් කොවිඩ් මරණ දෙකක් වාර්තා වි තිබේ.
Read Moreයාපනය දිස්ත්‍රික්කයේ සීඝ්‍රයෙන් වැඩිවන කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් හෙට (29දා) දින සිට සතියක කාලයක් යාපනය කලාපයේ සියලුම පාසල් වෙත නිවාඩු දීමට තීරණය කොට ඇතැයි උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් එම්.ඉලංකෝවන් මහතා පවසා සිටියේය.
Read More