ශ්‍රී ලංකාවෙන් අද දිනයේ පළමු වටයේදී ආසාදිතයන් 577ක් වාර්තා වී තිබේ. මේ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 572003ක් දක්වා ඉහළ ගොස් තිබේ.
තවත් කොරෝනා ආසාදිතයන් 426 ක් පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර සිටියි.
Read Moreඅද (10දා) ශ්‍රී ලංකාවෙන් සමස්ත කොවිඩ් ආසාදිතයන් 754ක් වාර්තා වී තිබේ. ඒ දෙවැනි වටයේදී තවත් ආසාදිතයන් 175ක් වාර්තා වීමත් සමගිනි. ශ්‍රී ලංකාවේ මේ වන විට හඳුනාගෙන ඇති කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 571426 කි්
Read Moreශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 18ක් වාර්තා වී තිබේ. මෙම මරණ 185 සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (09දා) තහවුරු කළ මරණ වෙයි.
Read Moreශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් ආසාදිතයන් 567ක් වාර්තා වී තිබේ. මෙම ආසාදිතය්න අද දිනයේදී වාර්තා කළ පළමු වටයේ ආසාදිතයන් සංඛ්‍යාව වෙයි.
Read Moreඔමික්‍රෝන් කොවිඩ් වෛරස ප්‍ර භේදය පැතිර යාමේ අවදානමක් හේතුවෙන් අප්‍රිකානු රටවල් හයකින් ශ්‍රී ලංකාවට පැමිණීම තහනම් කර තිබූ නියෝගය ඉවත් කර තිබේ.
Read Moreතවත් කොරෝනා ආසාදිතයන් 377 ක් පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර සිටියි.
Read Moreඅද (09) දිනයේ තවත් කොරෝනා ආසාදිතයන් 236 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි.
Read Moreඅද (09) තවත් කොරෝනා ආසාදිතයන් 508 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි.
Read Moreඊයේ (08) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ 22 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර සිටියි.
Read Moreතවත් කොරෝනා ආසාදිතයන් 356 ක් පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර සිටියි.
Read Moreඅද (08) තවත් කොරෝනා ආසාදිතයන් 185 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි.
Read Moreඊයේ (07) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ 28 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර සිටියි.
Read Moreඅද (08) තවත් කොරෝනා ආසාදිතයන් 572 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි.
Read Moreතවත් කොරෝනා ආසාදිතයන් 356 ක් පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර සිටියි.
Read Moreඅද (07) තවත් කොරෝනා ආසාදිතයන් 526 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි.
Read Moreඊයේ (06) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ 21 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර සිටියි.
Read Moreතවත් කොරෝනා ආසාදිතයන් 423 ක් පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර සිටියි.
Read Moreඅද (06) තවත් කොරෝනා ආසාදිතයන් 568 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි.
Read Moreඊයේ (05) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ 23 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර සිටියි.
Read Moreතවත් කොරෝනා ආසාදිතයන් 362 ක් පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර සිටියි.
Read Moreශ්‍රී ලංකාවෙන් අද (05දා) කොවිඩ් ආසාදිතයන් 746ක් වාර්තා වී තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තාවන සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 567682ක් දක්වා වර්ධනය වී ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කිය
Read Moreඅද (05) තවත් කොරෝනා ආසාදිතයන් 586 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි.
Read Moreඊයේ (04) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ 21 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර සිටියි.
Read Moreතවත් කොරෝනා ආසාදිතයන් 316 ක් පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර සිටියි.
Read Moreහලාවත මූලස්ථාන පොලීසියේ නිළධාරීන් 15 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාධනය වීඇති බව හලාවත සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය තහවුරු කරයි.
Read Moreශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 21ක් වාර්තා වී තිබේ. මෙම මරණ 21 සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂජනරාල්වරයා විසින් ඊයේ (03දා) තහවුරු කළ මරණ වෙයි. මේ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 14440ක් දක්වා වර්ධනය විය.
Read Moreමේ දක්වා මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 566,196 ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියි.
Read Moreඅද (03) දිනයේ තවත් කොරෝනා ආසාදිතයන් 215 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි.
Read Moreඅද (03) දිනයේ පළමු වටයේ කොරෝනා ආසාදිතයන් 508 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි.
Read More