කුරුණෑගල,ගනේවත්ත තිත්තවැල්ගල ග්‍රාම නිලධාරී වසම වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කර ඇති බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කරයි.
කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බලප්‍රදේශය තුළ ස්ථාන හතරකින් කොරෝනා ආසාදිතයින් විසි දෙදෙනෙකු (21) දා වාර්තා වූ බව කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.
Read Moreදිවුලපිටිය සහ රාගම බටුවත්ත ප්‍රදේශයේ පැවති අවුරුදු උත්සව දෙකකින් කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 38 දෙනෙකු අද (21දා) සොයාගෙන ඇති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය.
Read Moreඅද දින මේ දක්වා කොවිඩ් ආසාදිතයින් 361 දෙනෙක් හඳුනාගෙන ඇති බව හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreරට තුළ නව කොවිඩ් වෛරසයක් පැතිරෙන බවත්, එම වෛරසය තරුණයන් අතර විශාල ලෙස පැතිරෙන බවත්, ඒ පිළිබඳව සුවිශේෂී පර්යේෂණයක් සිදු කෙරෙන බවත්, සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රකාශයක් මූලික කරගනිමින් විශාල ආන්දෝලනයක් ඇතිව තිබෙන බවත් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි
Read Moreතවත් කොවිඩ් ආසාදිතයින් 121 දෙනෙකු පුර්ණ සුවය ලබා ඇති බව ෙ සෟඛ්‍ය අංශ පෙන්වා දෙයි.
Read Moreහැටන් දික්ඔය මුලික රෝහලේ හෙදියකට සහ ඇයගේ අවු 12 වයසැති පුතාට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට සිදු කල ඇන්ටිජන් පරික්ෂාවක් අනුව තහවුරු වු බව හැටන් දික්ඔය නගර සභාවේ සෞඛ්‍යය අංශ පැවසිය.
Read Moreශ්‍රී ලංකාව තුළ කොරෝනා රෝගය බෝ වීමේ ප්‍රවනතාවය වැඩිවීමක් සමග, දැඩි සත්කාර ඒකකවලට රෝගීන් ඇතුළත් වීමේ සීඝ්‍ර වැඩිවීමක් නිරීක්ෂණය වී ඇති බවත් මීට අමතරව ලංකාව තුළ කොරෝනා වෛරසයේ ලංකාව තුළ මීට පෙර හමු නොවූ ප්‍රභේදයක්ද පසුගිය දවස් කිහිපය තුළ දී වාර්තා වී ඇති බවත් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.
Read Moreමට්ටක්කුලිය පදිංචි අවුරුදු 85ක කාන්තාවක්, පාන්දුර පදිංචි අවුුරුදු 67ක කාන්තාවක්, රත්නපුර පදිංචි අවුරුදු 56ක පිරිමි පුද්ගලයෙක්, හොරණ පදිංචි අවුරුදු 90ක කාන්තාවක් මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreඅද (20) දිනය තුළ තවත් කොවිඩ් ආසාදිතයින් 85 දෙනෙක් හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසති.
Read Moreතවත් කොවිඩ් ආසාදිතයින් 260ක් වාර්තා විමත් සමඟ මෙ වන විට වාර්තා වන මුළු ආසාදිතයින් ගණන 97,365ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreතවත් කොවිඩ් ආසාදිතයින් 173 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර සුවය ලැබු මුළු ආසාදිතයින් ගණන 93,547ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreමැයි දින රැලි නොපවත් වන ලෙස ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂක සංගමයේ සභාපති උපුල් රෝහන මහතා සියලු දේශපාලන පක්ෂ වලින් ඉල්ලිමක් කරයි.
Read Moreසිංහල - හිංදු අලුත් අවුරුදු උත්සව නිමාවත් සමඟ මැදවච්චිය නගරයේ පිහිටි රාජ්‍ය බැංකුවක සේවකයින් 04 දෙනෙකුට සහ එම ආයතනයේ ප්‍රධාන කළමනාකරුටත්, මැදවච්චිය මාර්ග සංවර්ධන අධිකාරියට අයත් නේවාසිකාගාරයක සිටි දෙදෙනෙකුටත් අද (20) දා වන විට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව මැදවච්චිය මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය කියයි.
Read Moreපිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බලප්‍රදේශයේ ප්‍රදේශ කිහිපයක අහඹු ලෙස සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණ 130කින් පුද්ගලයන් 31 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදිත වී ඇති බවට අනාවරණය වූ බව එම කාර්යාලයේ ප්‍රකාශකයෙක් පැවසීය.
Read Moreඅද (19) දිනය තුළ තවත් කොවිඩ් ආසාදිතයින් 87 දෙනෙක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයින් 02ක් මියගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය අද (19) තහවුරු කළේය.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහලගතව ප්‍රතිකාරගෙන පූර්ණ සුවය ලැබූ 261 දෙනෙකු අද (18) දිනයේ පිටව ගොස් තිබේ.
Read Moreඅද (19) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 204 දෙනෙක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreමෙරට 618වන කොවිඩ් මරණය වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති 260 දෙනෙකු අද (18) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහලගතව ප්‍රතිකාරගෙන පූර්ණ සුවය ලැබූ 281 දෙනෙකු අද (18) දිනයේ පිටවගොස් තිබේ.
Read Moreකොවිඩ් වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයින් 02ක් මියගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය අද (17) තහවුරු කළේය.
Read Moreකොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලැබූ තවත් ආසාදිතයන් 221ක් සුවය ලබා තිබේ. මේ අනුව ශ්‍රී ලංකාවේ සුවය ලැබූ සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 92832ක් දක්වා වර්ධනය වී තිබේ.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වී පුද්ගයින් 07 දෙනෙකු මියගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය අද (16) තහවුරු කළේය.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති 129 දෙනෙකු අද (16) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreකොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයින් 303 දෙනෙක් සුවය ලබා පිටව ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
Read Moreතවත් කොවිඩ් ආසාදිතයින් 40 දෙනෙකු හදුනාගෙන තිබේ.
Read Moreපන්නිපිටිය පදිංචි 62 හැවැරිදි පිරිමි පුද්ගලයෙක්, එල්ලක්කල පදිංචි අවුරුදු 72 හැවැරිදි කාන්තාවක්, කපුලියද්ද පදිංචි අවුරුදු 78ක පිරිමි පුද්ගලයෙක්, දෙනියාය පදිංචි අවුරුදු 34ක පිරිමි පුද්ගලයෙක් මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreකොවිඩ්-19 වෛරස ආසාදිතයින් 127 දෙනෙකු අද (15) දිනයේදී හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read More