ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 8ක් වාර්තා වී තිබේ. මේ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 655ක් දක්වා වර්ධනය වී තිබේ.
දිනක් තුළ ශ්‍රී ලංකාවෙන් වාර්තාවන වැඩම කොවිඩ් ආසාදිතයන් ප්‍රමාණය අද (27දා) වාර්තා වෙයි. ඒ අනුව අද දිනයේදී ශ්‍රී ලංකාවෙන් කොවිඩ් ආසාදිතයන් 1096ක් වාර්තා වන අතර එක් දිනකදි කොවිඩ් ආාදිතයන් 1000 සීමාව ඉක්වමා වාර්තා වූ පළමු අවස්ථාවද මෙය වෙයි.
Read Moreදිනක් තුල මෙරට වාර්තා වූ වැඩිම ආසාදිතයින් ගණන වාර්තා කරමින් අද දිනයේදී කොවිඩ් ආසාදිතයින් 1096 දෙනෙකු වාර්තා වී ඇත. මෙරටින් දෛනික ආසාදිතයින් ගණන1000 ඉක්මවා වාර්තා වු පළමු අවස්ථාව මෙය වේ.
Read Moreචීනය, ඇෆ්ගනිස්ථානය, බංග්ලාදේශය, නේපාලය සහ පාකිස්තානය යන රටවල විදේශ අමාත්‍යවරුන් සම්බන්ධ කර ගනිමින් අද (27දා) පැවැති කොවිඩ්-19 ප්‍රතිචාර දැක්විම පිළිබඳ ඒකාබද්ධ වීඩියෝ සම්මන්ත්‍රණයකට විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා එක්වෙමින් මේ බව පැවැසීය.
Read Moreසෞඛ්‍ය අමාත්‍යාංශය වශයෙන් අපගේ රෝහල්වල, දැඩිසත්කාර ඒකකවල, අතරමැදි ප්‍රතිකාර ඒකක වල තිබෙන ධාරිතාවය සීමා සහිත බව ඔබ තේරුම් ගත යුතුයි.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 674 දෙනෙකු අද (27) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 279 දෙනෙකු අද (27) දිනයේ පිටවගොස් තිබේ.
Read Moreශ්‍රී ලංකාවට පැමිණීම සඳහා කුවෙට්යේදී ලියාපදිංචි වී සිටි ලාංකිකයන් ගණන 9000ක් බවද තානාපති කාර්යාලය පැවැසීය.
Read Moreමාතලේ අධ්‍යාපන කලාපයේ පාසල් පහකින් කොවිඩ් 19 ආසාදිත පාසල් සිසුන් 13 දෙනෙකු අද (27) දහවල් වන විට වාර්තා වි ඇති බව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා විජයන්ති ජයසුරිය මහත්මිය පැවසුවාය.
Read Moreපවත්නා කොවිඩ් වසංගත තත්ත්වය යටතේ අනුරාධපුර අධ්‍යාපන කලාපයේ පාසල් 13ක් එළැඹෙන 30 දා තෙක් වසා දැමීමට උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවකදී තීරණය වී තිබේ.
Read Moreනව ඔක්සිජන් සිලින්ඩර් 400 අද ලැබීමට නීයමිත බවත් ඉන්දියාවේ මෙන් ඔක්සිජන් හිඟයක් ලංකාවේ ඇති නොවන බවත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා (27දා) පැවසීය.
Read Moreකෑගල්ල දිස්ත්‍රික්කයේ සියලුම පාසල් එළැඹෙන 30 දා තෙක් වසා තැබීමට පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවකදී තීරණය කළේය.
Read Moreගාල්ල දිස්ත්‍රික්කයේ කටුදම්පේ හා ඉඹුලගොඩ ග්‍රාම සේවා දෙක වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කළ බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreරත්ගම දේවපතිරාජ විද්‍යාලය දින නියමයක් නොමැතිව අද (27දා) සිට වසා දැමීමට පියවර ගත් බව අම්බලන්ගොඩ අධ්‍යාපන කලාප කාර්යාලය කියයි.
Read Moreකොවිඩ් 19 පැතිර යාම හේතුවෙන් මාතලේ, උකුවෙල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ පල්ලේකුඹුර ග්‍රාම නිලධාරි වසම අද (27දා) පෙරවරුවේ සිට වහාම ක්‍රියාත්මකවන පරිදි හුදෙකලා කිරීමට තීරණය කර ඇති බව උකුවෙල ප්‍රාදේශිය ලේකම් එන්.කේ. සේරසිංහ මහත්මිය පැවසුවාය.
Read Moreශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ තුනක් වාර්තා වී තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 647ක් දක්වා වර්ධනය වී තිබේ.
Read Moreකොවිඩ් - 19 වෛරසය ආසාදනය වූ තවත් 60 දෙනෙක් අද (26) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreඅප්‍රෙල් 30 සිකුරාදා දක්වා බස්නාහිර හා වයඹ පළාත්වල සියලුම පාසල් (පෙරපාසල් හා පිරිවෙන්ද ඇතුළත්ව) වසා දමන බව අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසයි.
Read Moreකොවිඩ් - 19 වෛරසය ආසාදනය වූ 892ක් අද (26) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreකොවිඩ් වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 266 දෙනෙකු අද (26) දිනයේ පිටවගොස් තිබේ.
Read Moreගම්පහ දිස්ත්‍රික්කයට අයත් පොල්හේන, හිරළුගෙදර, කළුඅග්ගල සහ අස්වැන්නවත්ත නැගෙනහිර යන ග්‍රාම නිලධාරි වසම් අද රාත්‍රී 8.00 සිට හුදෙකලා කර ඇත.
Read Moreපවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ ඒ ඒ රජයේ ආයතනවල සේවයට කැඳවා ගන්නා සේවකයන් ප්‍රමාණය තීරණය කිරීමේ වගකීම ඒ ඒ ආයතන ප්‍රධානීන් වෙත පැවැරීමට රජය තීරණය කර තිබේ.
Read Moreඒ අනුව ඊයේ දිනයේදී එවැනි පුද්ගලයින් 177 ක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ අතරින් පුද්ගලයින් 134ක්ම බස්නාහිර පළාතෙන් වාර්තා වන බව මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති රෝගීන් 650 දෙනෙකු අද දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreකොවිඩ් -19 වෛසරය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 156 දෙනෙකු අද දිනයේ පිටවගොස් තිබේ.
Read Moreඅද (25) සිට ඉදිරි දෙසතිය ඇතුළත පැවැත්වීමට සංවිධාන කර තිබූ සියලු රාජ්‍ය උත්සව නතර කිරීමට රජය තීරණය කරයි.
Read Moreඒ අතර එකම පවුලේ සහෝදර සහෝදරියන් දාහතර දෙනකු ද වන බව පැවසේ.
Read Moreකොවිඩ් 19 වසංගත උවදුරට අවසන් විසඳුම එන්නත්කරණය පමණි. ජනතාවට එන්නත ලබාදීම සඳහා සැකසූ විධිමත් වැඩපිළිවෙළක් රජය සතුව තිබේ. අභියෝගය සාර්ථකව ජය ගැනීමට නම් කොවිඩ් වසංගතය පැතිර ගිය පළමු වටයේ දී කලාක් මෙන්, සෞඛ්‍ය බලධාරීන් නිර්දේශ කර ඇති සියලු නීති රීති හා උපදෙස් ජනතාව අකුරටම පිළිපැදිය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි.
Read Moreඅලුත් අවුරුදු සමයේ දී, කහතුඩුව සුමන මාවත ප්‍රදේශයේ අවමංගල්‍ය උත්සවයක් පැවැති නිවෙසකින් කොරෝනා ආසාදිතයකු වාර්තා වීම නිසා සිදුකළ පී.සී.ආර් පරීක්ෂණයේදී , එම නිවෙසට ආ ගිය බව කියන ආසාදිතයාගේ මිතුරන් දොළොස් දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබූ බව කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ධනුක පත්මරාජ මහතා පැවසීය.
Read Moreශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 4ක් වාර්තා වී තිබේ. ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 642ක් දක්වා වර්ධනය වී තිබේ. මෙසේ ජීවිතක්ෂට පත්වූවන් අතර විදේශීය ජාතිකයන් දෙදෙනෙකුද වෙයි.
Read More