තවත් ප්‍ර දේශ කිහිපයක් හුදෙකලා කිරීමට හා හුදෙකලා කර තිබූ ප්‍ර දේශ කිහිපයක් හුදෙකලා බවින් ඉවත් කිරීමට කටයුතු කර තිබේ.
අද (12) තවත් ආසාදිතයින් 957ක් වාර්තා වූ බව සෞඛ්‍ය අංශ පවසති.
Read Moreකොවිඩ් රෝගීන් සීග්‍රයෙන් වර්ධනය වීමත් සමගින් මුල්ලේරියාව මූලික රෝහලේ ඉදිකළ තාවකාලික කොවිඩ් ප්‍රතිකාර වාට්ටුව අද විවෘත කරනු ලැබීය. මෙම වාට්ටුව ඇඳන් 100කින් සමන්විතය.
Read Moreඅද (12) දිනය තුළ කොවිඩ් -19 ආසාදිතව සිටි පුද්ගලයින් 1,016ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read Moreනැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියට කෝවිඩ් 19 රෝගය ආසාදනය වී තිබේ.
Read Moreඔක්තෝබර් 15 ගැසට් නිවේදනය හැර කොවිඩ් රෝගය මැඩ පැවැත්වීම සඳහා නිකුත් කළ සියලුම ගැසට් නිවේදන සියල්ල අවලංගු බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වලරයා නිකුත් කළ නව රෙගුලාසි 48 මින් ඉදිරියට ක්‍රියාත්මක බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.
Read Moreදුම්රිය ස්ථානාධිපතිවරයෙකු කොරෝනා ආසාධිත බවට තහවුරු වීමත් සමග වාද්දුව දුම්රිය ස්ථානයේ කාර්‍යමණ්ඩලය තාවකාලිකව එම දුම්රිය ස්ථානයෙන් ඉවත් කර ඇති බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමයේ ලේකම් කසුන් චාමර මහතා අදට පැවසුවේය.
Read Moreහෙට (13) රාත්‍රී 11 සිට සඳුදා (17) අලුයම 4 දක්වා මුළු දිවයිනට ම බලපැවැත්වෙන පරිදි සංචරණ සීමා පැනවීමට කටයුතු කර තිබේ.
Read Moreකොවිඩ් තුන්වෙනි රැල්ලත් සමඟ දරුවන් සෑහෙන සංඛ්‍යාවක් ද එම රෝගී තත්ත්වයට මුහුණ දී ඇතැයි පවුල් සෞඛ්‍ය සේවා කාර්යාංශය හා ශ්‍රී ලංකා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
Read Moreමේ අනුව ලීටර් 4 කුඩා සිලින්ඩර් 2000ක්, ලීටර් 12 විශාල සිලින්ඩර් 10000ක් හා ලීටර් 47 සිලින්ඩර 9000ක් මෙසේ අවශ්‍ය බවට පුරෝකතනය කර තිබේ.
Read Moreමැයි 31 දා දක්වා දිනපතා රාත්‍රී 11.00 සිට අලුයම 4.00 දක්වා දිවයිනපුරා සංචරණ සීමා පැනවීමට තීරණය කර ඇති බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශය කරයි.
Read Moreකොවිඩ් වසංගතය පැතිරයාම වැළැක්වීම වෙනුවෙන් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට පළාත් අතර සංචරණ සීමා පැනවීය. මේ මධ්‍යම පළාත තුළ ස්ථාන කිහිපයක ඒය ක්‍රියාත්මක වූ අයුරුයි.
Read Moreකෝවිඩ් 19 ආසාදිත විමෙන් බදුල්ල මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පස්සර පොලීසියට අනියුක්තව සේවය කල උප පොලිස් පරික්ෂකවරයකු අද (12) අලුයම මියගිය බව බදුල්ල පොලීසිය පවසයි.
Read Moreඒ අනුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි සහ සාජා ගුවන් තොටුපළ , සිංගප්පූරුව , ඉතාලිය , පිලිපීනය සහ ඕස්ට්‍රේලියාව වෙත ගුවන් මගීන් රැගෙන යෑම 05/12 අලුයම 00.00 පැයේ සිට අත්හිටුවා තිබේ.
Read Moreසබරගමු පළාතේ ෆාමසි හැර සියලුම වෙළඳසැල් රාත්‍රි 7න් පසු වසා දැමීමට කටයුතු කරන ලෙස සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා පළාත් බලධාරීන් වෙත ඊයේ (11) දා දන්වනු ලැබීය
Read Moreකොවිඩ් රෝගින් වාර්තාවීම අනුව අද (12) උදෑසන සිට ක්‍රියාත්මක වන පරිදි දිස්ත්‍රික්ක 6ක ප්‍රදේශ කිහිපයක් හුදකලා කිරීමට කටයුතු කර තිබේ.
Read Moreඅලුත් අවුරුදු කොවිඩ් පොකුරට සම්බන්ධව තවත් ආසාදිතයන් 1305ක් හඳුනාගෙන තිබේ. ඒ අනුව අද දිනයේදී වාර්තා වී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 2530ක් දක්වා වර්ධනය වී තිබේ.
Read Moreශ්‍රී ලංකාවේ තවත් කොවිඩ් මරණ 23ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. මේ අනුව ශ්‍රී ලංකාවේ තහවුරු කරන ලද කොවිඩ් මරණ සංඛ්‍යාව 850ක් දක්වා වර්ධනය වී තිබේ.
Read Moreඅද (11) දිනය තුළ කොවිඩ් -19 වෛරස ආසාදිතයින් 1,225ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreඅද (11) දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයින් 1,030ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read Moreකොවිඩි 19 ව්‍යාප්තියේ අවධානම මැඩ පැවැත්විම සදහා රජයේ එන්නත්කරන වැඩ සටහන වේගවත් කිරීමට සහාය වෙමින් ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව අද දින සිට කොවිඩි 19 එන්නත්කරන වැඩ සටහනට එක්විය.
Read Moreසෞඛ්‍ය අමාත්‍යංශය සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) සමඟ කළ සාකච්ඡාවක ප්‍රතිඵල අනුව කොවිඩ් එන්නත්කරණය වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා ඉදිරි දින කිහිපය තුළ නව තාක්ෂණයෙන් යුතු ඩිජිටල් හැඳුනුම්පතක් මහජනතාව වෙනුවෙන් නිකුත් කරන බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
Read Moreගැබිනි කාන්තාවන් සඳහා කොවිඩ් එන්නත් ලබාදීමට ද මෙහිදී සාකච්ඡා කරන ලද අතර එහිදී ඔවුන්ට එන්නත් ලබාදීම සුදුසු බව ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ නියෝජිතයන් එහිදී පෙන්වා දී තිබේ.
Read Moreශ්‍රී ලංකාව තුළ වේගයෙන් පැතිර යන කොවිඩ් වසංගතය පාලනය කිරීම සඳහා පළාත් අතර සංචරණ සීමා පැනවීමට රජය ගත් තීරණයට සමගාවීම දුම්රිය ධාවනයද පළාත් අතර පමණක් සිදුකිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
Read Moreනිදි යහනේ දී මියගිය තිදරු පියාගේ මරණයට හේතුව කොවිඩ් නිව්මෝනියාවෙන් ඇතිවු සංකුලතාබව පශ්චාත් මරණ පරික්ෂණයේ දි අනාවරණය වී ඇති බව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අතිරේක හදිසි මරණ පරික්ෂක චන්ද්‍රසේන ලොකුගේ මහතා පවසයි.
Read Moreඅවශ්‍යවුවහොත් ඉදිරියේදී දිස්ත්‍රික්ක අතර සංචරණ සීමා පැනවිමට කටයුතු කරන බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය.
Read Moreචීනයෙන් ශ්‍රී ලංකාවට ප්‍රදානයක් ලෙස ලැබුණ සයිනෝෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 6න් පළමු මාත්‍රාව මේ වන විට 23575කට ලබාදී ඇති බව වසංගත රෝග විද්‍යා ඒ්කකය පවසයි.
Read Moreකොවිඩ් රෝගීන් වාර්තාවීම මත අද (11) උදෑසන සිට ක්‍රියාත්මක වන පරිදි තවත් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් හුදකලා කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreශ්‍රී ලංකාවේ තවත් කොවිඩ් මරණ 26ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. මේ අනුව ශ්‍රී ලංකාවේ තහවුරු කරන ලද කොවිඩ් මරණ සංඛ්‍යාව 827ක් දක්වා වර්ධනය වී තිබේ.
Read Moreඒ අනුව දින දෙකක් තුළ ශ්‍රී ලංකාවෙන් කොවිඩ් ආසාදිතයන් 5000කට වැඩි ප්‍රමාණයක් වාර්තා වී තිබේ.
Read More