ශ්‍රී ලංකාවේ කොවිඩ් ප්‍රතිශක්තීකරණ වැඩසටහනට අනුව මාත්‍රා තුනම ලබාගත් පිරිස ලක්ෂ 28 ඉක්මවා තිබේ.
ශ්‍රී ලංකවෙන් ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිතයන් 713ක් වාර්තා වී තිබේ. මේ අතර විදෙස්ගතව සිට මෙරටට පැමිණි අයෙකුද වෙයි. ශ්‍රී ලංකාවෙන් මේ වන විට වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 580922ක් වෙයි
Read Moreශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 24ක් වාර්තා වී තිබේ. මෙම මරණ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (20දා) සිදුවූ බවට තහවුරු කර තිබේ.
Read Moreකොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත්කරණ වැඩසටහන අනුව අද පෙරවරුව වන විට ශ්‍රී ලංකාවේ පුද්ගලයන් 2 659 638ක් වෙත තෙවැනි මාත්‍රාව ලබාදී අවසන් කර තිබේ.
Read Moreකෝවිඩ් මරණ 19ක් සිදුව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.
Read Moreජනවාරි මස 01 වෙනිදා සිට පොදු ස්ථාන වලට ඇතුළුවීමේ දි කොවිඩ් එන්නත් කාඩිපත් අනිවාර්යය කිරිමට රජය තීරණය කර ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය ඒ සදහා ඉදිරි පියවර ගනිමින් සිටින බවයි.
Read Moreශ්‍රී ලංකාවේ කොවිඩ් ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ අද (19දා) පෙරවරුව වන විට පුද්ගලයන් 2 430 484ක් වෙත තෙවැනි මාත්‍රාව ලබාදී අවසන් කර තිබේ.
Read Moreශ්‍රී ලංකාවෙන් කොවිඩ් ආසාදිතයන් 697ක් ඊයේ දිනයේදී වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. මේ අනුව ශ්‍රී ලංකාවෙන් සොයාගෙන ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 579134ක් වෙයි.
Read Moreශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් ආසාදිතයන් 508ක් වාර්තා වී තිබේ. මේ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 578947 ක් වෙයි.
Read Moreශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 14ක් වාර්තා වී තිබේ. මෙම මරණ 14 සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (17දා) සිදුව ඇති බවට තහවුරු කර තිබේ.
Read Moreඅද (15) දිනයේ පළමු වටයේ කොරෝනා ආසාදිතයන් 588 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි.
Read Moreඊයේ (14) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ 16 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර සිටියි.
Read Moreතවත් කොරෝනා ආසාදිතයන් 335 ක් පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර සිටියි.
Read Moreඅද (14) තවත් කොරෝනා ආසාදිතයන් 582 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි.
Read Moreඊයේ (13) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ 20 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර සිටියි.
Read Moreතවත් කොරෝනා ආසාදිතයන් 335 ක් පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර සිටියි.
Read Moreඔමික්‍රොන් ප්‍ර භේදය ආසාදනය වූ පළමු චීන ජාතිකයා චීනයේ ප්‍රධාන භූමියෙන් වාර්තා වී තිබේ. විදෙස්ගතව සිටි පැමිණි පුද්ගලයෙක්ට මෙසේ ඔමික්‍රොන් ප්‍රභේදය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත්තේ රෝහල්ගතව සිටින විටය.
Read Moreශ්‍රී ලංකාවෙන් අද (13දා) තහවුරු කරගෙන ඇති කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 747ක් දක්වා ඉහළ ගියේය. ඒ දෙවැනි වටයේදී තවත් ආසාදිතයන් 193ක් වාර්තාවීමත් සමගිනි. ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 573649ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreඅද (13) තවත් කොරෝනා ආසාදිතයන් 552 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි.
Read Moreශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 27ක් වාර්තා වී තිබේ. මෙම මරණ 27 ඊයේ දිනයේදී වාර්තා වි ඇති අතර ඒවා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. අවුරුදු 30ට අඩු මරණ 01ක් හා අවුරුදු 30 හා 59 අතර මණ 13ක්, අවුරුදු 60ට වැඩි මරණ 13ක් ලෙස මෙම මරණ වාර්තා වී තිබේ. පිරිමි පුද්ගලයන් 14ක් හා කාන්තාවන් 13ක් කොවිඩ් හේතුවෙන් සිය ජීවිතයෙන් සමුගෙන තිබුණි.
Read Moreතවත් කොරෝනා ආසාදිතයන් 382 ක් පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර සිටියි.
Read Moreඅද (12) තවත් කොරෝනා ආසාදිතයන් 538 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි.
Read Moreශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 19ක් වාර්තා වී තිබේ. මෙම මරණ ඊයේ (11) දා සිදුව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.
Read Moreතවත් කොරෝනා ආසාදිතයන් 425 ක් පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර සිටියි.
Read Moreශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 22ක් වාර්තා වී තිබේ. මෙම මරණ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (10දා) තහවුරු කළ මරණ වෙයි.
Read Moreශ්‍රී ලංකාවෙන් අද දිනයේ පළමු වටයේදී ආසාදිතයන් 577ක් වාර්තා වී තිබේ. මේ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 572003ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreතවත් කොරෝනා ආසාදිතයන් 426 ක් පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර සිටියි.
Read Moreඅද (10දා) ශ්‍රී ලංකාවෙන් සමස්ත කොවිඩ් ආසාදිතයන් 754ක් වාර්තා වී තිබේ. ඒ දෙවැනි වටයේදී තවත් ආසාදිතයන් 175ක් වාර්තා වීමත් සමගිනි. ශ්‍රී ලංකාවේ මේ වන විට හඳුනාගෙන ඇති කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 571426 කි්
Read Moreශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 18ක් වාර්තා වී තිබේ. මෙම මරණ 185 සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (09දා) තහවුරු කළ මරණ වෙයි.
Read Moreශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් ආසාදිතයන් 567ක් වාර්තා වී තිබේ. මෙම ආසාදිතය්න අද දිනයේදී වාර්තා කළ පළමු වටයේ ආසාදිතයන් සංඛ්‍යාව වෙයි.
Read More