saravita-anim2

2025 පෙබරවාරි මස 14 වන සිකුරාදා

2025 පෙබරවාරි මස 14 වන සිකුරාදා

විශේෂාංග - timelapse 5945 hours ago

LATEST

සජබ රැසක් ස්වයං නිරෝධායනයට?

calendar_today 2021 මැයි 23 - 13:52 remove_red_eye - 2751  

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති හෙයින් ඔහුගේ ආශ්‍රිතයින්ට ස්වයං නිරෝධායනය වන ලෙස සෞඛ්‍ය අංශ දන්වා ඇති බව වාර්තා වෙයි.

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා හා ඔහුගේ බිරිඳට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබේ. සජිත් ප්‍රේමදාස මහතා සිය ට්විටර් ගිණුමෙන් මේ බව නිවේදනය කරයි.

Read More

ඊයේ වාර්තා වු කොවිඩ් ආසාදිතයින් අතරින් වැඩිම පිරි වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙනි.

Read More

(UPDATE) ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු චමින්ද වාස් හා ක්‍රීඩකයන් වන ඉසුරු උදාන හා ශිරාන් ප්‍රනාන්දු කොවිඩ් 19 වෙනුවෙන් කරනු ලැබූ දෙවැනි පී.සී.ආර්. පරීක්ෂණයෙන් වාස් හා ඉසුරු සෘණාත්මක වී තිබේ.

Read More

යුද හමුදාව කොවිඩ්-19 වෛරසය ආසාදිත පුද්ගලයින් සඳහා දිවයින පුරා ඇඳන් 20,000 ක් සමගින් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන 112 කට වැඩි ප්‍රමාණයක් ඉතා කෙටි කාලයක් තුළ ස්ථාපිත කිරීමට සමත්වී ඇති බව යුද හමුදාව නිවේදනය කරයි.

Read More

කොවිඩ් ආසාදිත මරණ 46ක් තහවුරු කිරීමත් සමඟ මෙරට සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 1,178ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

කටුනායක ප්‍රදේශයේ 05/22 දින කොරෝනා ආසාදිතයන් 68 දෙනෙකු වාර්තා වී සිටින බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය .

Read More

තවත් කොවිඩ් ආසාදිතයින් 2145 දෙනෙකු හදුනාගෙන තිබේ.

Read More

අද (22) දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි ආසාදිතයින් 1,635දෙනෙක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

ඊයේ දිනයේදී පුද්ගලයන් 44කගේ මරණ තහවුරු කර තිබුණි. මේ අතර ගර්භනී කාන්තාවක්, අවුරුදු 22ක කාන්තාවක්ද වෙයි.

Read More

තවත් කොවිඩ් මරණ 44ක් වාර්තා වි තිබේ.

Read More

මෙරටට අනවසරයෙන් ගෙන්වා රාජසන්තක කර ඇති අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ සතොසට ලබාදීමට තීරණය කර තිබේ.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 647 දෙනෙකු අද (21) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

අද (21) දිනය තුළ තවත් කොවිඩ් -19 ආසාදිතයින් 2,891ක් වාර්තා වී ඇතැයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

අද (21) දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයින් 1,828ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

මහ බැංකු අධිපතිතුමා ඇතුළු මහ බැංකුවේ උසස් නිලධාරි පිරිසක් පැමිණ මෙම හමුවේ දී රටේ වත්මන් ආර්ථිකය සහ ඒ සම්බන්ධයෙන් වූ විශ්ලේශනයන් පැහැදිලි කළේය.

Read More

අප විශ්වාස කරන්නේ අප ලබාදෙන පුර්ණ දායකත්වයත් එක්ක කොව්ඩ් රෝගය මර්දන කිරීමට අධිෂ්ඨාන කරගෙන යන මේ වැඩපිළිවෙල ඉතා සාර්ථකව ඉවර කරන්න පුළුවන් වෙයි කියලා.

Read More

අද ඔත්තේ දිනයක් හෙයින් තම නිවසින් එළියට පිවිසිය හැක්කේ හැඳුනුම්පතේ ඔත්තේ අංක අවසානයට ඇති පුද්ගලයන්ට පමණි. කෙසේ වෙතත් මේ පිළිබඳව ගණන් නොගෙන ජනතාව විශාල වශයෙන් නගර වෙත ඇදී එමින් සිටියි.

Read More

අන්තර් පළාත් සිමා ඇතුළු ,සිමා කිරිම් කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරිමට ප්‍රමාණවත් නොවන නිසා රටටම දින 14ක සංචරණ සිමා පනවන්නැයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය පැවසීය.

Read More

දින 14ක කාලයක් රටවසා දමන බවට වාර්තා වන තොරතුරු අසත්‍ය බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

Read More

මෙම මරණ අතරින් 24ක්ම අවුරුදු 70 ඉක්මවූවන් වන බවද එම දෙපාර්තමේන්තුව පවසයි. මියගිය පිරිසෙන් 19ක් කාන්තාවන් වන අතර ඉතිරි 19 දෙනා පිරිමි පුද්ගලයන් වෙයි.

Read More

දිස්ත්‍රික්ක 3ක ග්‍රාම නිලධාරි වසම් 9ක් හුදෙකලා කර ඇති බව යුද හමුදාපතිවරයා පැවසීය.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 661 දෙනෙකු අද (20) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

රට වැසියන් කෝටි පහකට එන්නත දීමෙන් පසු විලියම්ගේ වාරය පැමිණෙයි

Read More

අද (20) දිනය තුළ තවත් කොවිඩ් -19 ආසාදිතයින් 2,780ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

අද (20) දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයින් 1,165ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

ගම්පහ දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 15 ආශ්‍රිතව අද (20) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුළ කොවිඩ් ආසාදිතයින් 1065 දෙනෙකු හමුව ඇති බවත් මින් 118 දෙනෙකු වන වැඩිම පිරිසක් ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් හමුව ඇති බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සඳහන් කරයි.

Read More

රටේ ජනතාව දැඩි සළකිල්ලෙන් කටයුතු කළ යුතුයි. අපි නිර්දේශ කරන්නේ සති දෙකකටවත් ජනතාව ගෙදරට වෙලා තියන්න. එහෙම වුණොත් මේ රෝගය අපිට පාලනය කර ගන්න පුළුවන්. විශේෂයෙන්ම ප්‍රජා වෛද්‍ය විශේෂඥවරියක් ලෙස මම නිර්දේශ කරනවා.

Read More

චීනයෙන් ශ්‍රී ලංකාවට පරිත්‍යාගයක් ලෙස ලැබුණ සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 5 එළැඹෙන අඟහරුවාදා (25දා) දිවයිනට ගෙන එන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පවසයි.

Read More

ලක්ෂපාන, මහපැල්පොල ප්‍රදේශයේ එකම පවුලේ 06 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වී ඇති බවට (19) දින තහවුරු වු බව අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයෙකු පැවසිය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.