ජන ජීවිතය අඩාල නොවන අයුරින් අත්‍යාවශ්‍ය සේවා පවත්වාගෙන යාමට ආණ්ඩුකාරවරු සහ දිස්ත්‍රික් ලේකම්වරු පෞද්ගලිකවම මැදිහත්විය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
මේ දක්වා තවත් කෝවිඩ් ආසාදිතයින් 2,568 ක් හඳුනාගෙන ඇති බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය සිටියි.
Read Moreතවත් කෝවිඩ් ආසාදිතයන් 1,504 ක් පූර්ණ සුවය ලබා ඇත. ඒ අනුව කෝවිඩ් ආසාදිතව සුවය ලැබූ සංඛ්‍යාව 160,714 දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreඑළැඹෙන 07 දා තෙක් පනවා තිබූ සංචරණ සීමා එදිනට ඉවත් නොකරන බවත් එළැඹෙන 14 දා තෙක් අඛණ්ඩව ක්‍රියාතමක කරන බවත් යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාධිත මාතෘ මරණ 07ක් ශ්‍රී ලංකාව තුල මේ වනවිට වාර්තා වී ඇතැයි ශ්‍රී ලංකා පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂිකා, විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය ප්‍රකාශ කළාය.
Read Moreගැබිනි මවකගේ කුස තුළදි මියගිය සති 37ක් වයසැති බිළිදියකට කොරෝනා වෛරසය ආසාදනය වී තිබුණ බවට ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දි පැවති හදිසි මරණ පරික්ෂණයේ දී අනාවරණය වී ඇත.
Read Moreමෙම මරණ අතරින් එක් මරණයක් අද (01දා) සිදුව ඇති අතර ඉතිරි මරණ 42 මැයි 20 දා සිට 31 දා තෙක් සිදුව තිබේ.
Read Moreතවත් කොවිඩ් ආසාදිතයින් 856ක් වාර්තා වි ඇත.
Read Moreකොවිඩ් 19 වෙනුවෙන් චීනය නිපදවූ සිනෝවැක් එන්නත හදිසි භාවිතය සඳහා අවසර දීමට ලෝක සෞඛ්‍ය සංවිධානය කටයුතු කර තිබේ.
Read Moreඅද (01) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 1,989ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreකොවිඩ් ආසාදිත මරණ 43ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කිරීමත් සමඟ මෙරට සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 1,484ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreකොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 1,351 දෙනෙකු අද දිනයේ හඳුනාගෙන ඇත. අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 2,882ක් වේ. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 186,334ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreඅද (31) දිනය තුළ කොවිඩ් -19 ආසාදිතයින් 1,531ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreතවත් කෝවිඩ් ආසාදිතයන් 1,915 ක් පූර්ණ සුවය ලබා ඇත. ඒ අනුව කෝවිඩ් ආසාදිතව සුවය ලැබූ සංඛ්‍යාව 151,740 දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreසයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් අය සඳහා දෙවැනි මාත්‍රාව ජුනි 08 දා සිට ලබාදෙන බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreකෝවිඩ් 19 ආසාදිත වී බදුල්ල මහ රෝහලේ දී සිව්දෙනෙකු අද (31දා) මියගිය බව රෝහල් ආරංචි මාර්ග පැවසීය.
Read Moreවෙනදට වඩා පිරිසක් නැවතත් පාරවල්වල එකතුවෙලා තිබෙන බව දකින්න තිබෙනවා. උදාහරණයක් විදිහට සෞඛ්‍ය සේවා ලේබල් අලවාගෙන, වෛද්‍යවරුන්ගේ ලේබල් අලවාගෙන පවුල්වල අය යනවා දකින්නට තිබෙනවා. මේ නිසා සාමාන්‍ය දවසක වගේ පිරිසක් මහාමාර්ගවල දකින්න ලැබෙනවා. කෝවිඩ් පාලනයට එවැනි සිදුවීම් හොඳ නැහැ.
Read Moreමෙරට කොවිඩ් -19 ආසාදිත මරණ සංඛ්‍යාව 1,441 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreතවත් කොවිඩ් ආසාදිතයින් 663ක් වාර්තා වෙයි.
Read Moreමධ්‍යම පළාතේ මහනුවර, නුවරඑළිය හා මාතලේ දිස්ත්‍රික්කවලින් වාර්තාවන කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව දහඅට දහස ඉක්මවා ගොස් ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
Read Moreඅද (30) දිනය තුළ කොවිඩ් -19 ආසාදිතයින් 2,186ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreතවත් කොරෝනා ආසාදිතයන් 1,434 ක් පූර්ණ සුවය ලබා ඇත.
Read Moreරුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් එන්නතේ දෙවන මාත්‍රාව සම්බන්ධයෙන් තාක්ෂණීක කමිටුව මේ වන විට අධ්‍යනයක් කරමින් සිටින බවත් ප්‍රබල එන්නතක් වන එයට දෙවන මාත්‍රාවක් අවශ්‍යවන්නේ ද යන්න වෛද්‍යවරුන් විසින් සලකා බලන බවත් මහනුවර දිස්ත්‍රික්යේ කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දීමේ සමාරම්භක අවස්ථාවට අද (30දා) එක්වෙමින් ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කළේය.
Read Moreකොළඹ වරායට නුදුරෙන් ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිලීයාමේ හෝ ඉන් තෙල් කාන්දු වීමේ අවදානමක් නොමැති බව නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගෙතැන්න මහතා පැවැසීය.
Read Moreතවත් කොවිඩ් මරණ 42ක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 1,400 සීමාව ඉක්මවා ගියේය.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 788 දෙනෙකු අද (29) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreචීනයේ නිෂ්පාදිත සිනෝෆාම් එන්නත් මාත්‍රාවක් ඩොලර් 15කට ශ්‍රී ලංකාව මිලට ගැනීමට යාමේදී බංග්ලාදේශය එම එන්නත් මාත්‍රාවක් ඩොලර් 10 බැගින් මිලට ගැනීමට කටයුතු කරන බවට පුවත අසත්‍ය පුවතක් බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පවසයි.
Read Moreවර්ෂාව හේතුවෙන් කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක වහළය අතරින් ජලය කාන්දුවන වීඩියෝවක් පසුගියදා සමාජ මාධ්‍ය තුළ සංසරණය විය.
Read Moreඅද දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 2,039ක් හඳුනාගෙන ඇත.
Read Moreකොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයින් 2,029ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
Read More