මිරිස්ස මුහුදේ සැරිසරන තල්මසුන් දැක බලාගැනීම සඳහා මේ දිනවල දේශීය මෙන්ම විදේශීය සංචාරකයෝද විශාල වශයෙන් මිරිස්සට පැමිණෙති. කොග්ගල සහ දෙවිනුවර අතර සැතපුම් විසිපහක පමණ වූ සාගර කලාපයක සැරිසරන තල්මසුන් නැරඹීමට යෑම සදහා මිරිස්ස ධීවර වරායේ සිට විශේෂ බහුදින යාත්රා සේවයක්ද ක්රියාත්මක වේ.
දිනපතා උදේ හතට පිටත්වන මෙම යාත්රා පැය දෙකක් පමණ ඈත මුහුදේ යාත්රා කරමින් තල්මසුන් නැරඹීම සදහා සංචාරකයන්ට පහසුකම් සලසනු ලබයි.
ගාල්ල රවිඳු දීයගහගේ සහ ජිනේෂ් නානායක්කාර