ADA
www.ada.lk
2025 අප්‍රේල් මස 02 වන බදාදා
ජාතික තරුණ සේවා සභාව සහ ස්වාධීන රූපවාහිනී සේවය එක්ව සංවිධානය කළ Youth with Talent අවසන් මහ තරගය පසුගියදා මහරගම තරුණ සේවා සභා පරිශ්‍ර‘යේදී නිමාවට පත්විය. එහි ප්‍රථම ස්ථානය දිනාගැනීමට ජනක කාංචන,සමත්වූ අතර දෙවැනි ස්ථානය මොහොමඩ් නිෂ්ෆහන් හා තෙවැනි ස්ථානය නිමේෂ් මධුසංඛටත් හිමිවූහ. මෙම අවස්ථාවට තරුණ කටයුතු අමාත්‍ය සාගල රත්නායක, මුදල් හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය සාලින්ද දිසානායක, ජාතික තරුණ සේවා සභාවේ සභාපති එරන්ද වැලිඅංග මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.
popular news
ආණ්ඩුව පාසල් 1557ක් වසා දැමීමේ සූදානමක්
ලොව පළමුවරට ඌරෙකුගේ අක්මාවක් මිනිසෙකුට බද්ද කරයි
සුදු ගලකට පණ දුන් අපේ කාලයේ ගල් වඩුවා
කිරි තේ, චීස් කොත්තු මිල ඉහළට
ජපානය මහා භූකම්පනයක් ගැන අනතුරු අඟවයි
ඉතිහාසයේ ප්‍රථමවරට ලංකාවේ සැමන් රට යවයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd