‘චිත්රපට ප්රදර්ශනය කඩිනමින් ඩිජිටල්කරණය කර දේශීය සිනමා කර්මාන්තය රැකදෙනු’ යනුවෙන් ජනාධිපතිවරයාට සංදේශයක් ඉදිරිපත් කිරීමේ පා ගමනක් අද (16දා) උදෑසන නාරාහේන්පිටදී පැවැත්විණි. ශ්රී ලංකා සිනමා අධ්යක්ෂවරුන්ගේ සංසදය හා දේශීය සිනමා ශිල්පීන්ගේ සන්ධානය මෙය සංවිධාන කර තිබූ අතර, ඒ සඳහා විශාල පිරිසක් සහභාගී වූහ.