ADA
www.ada.lk
2025 අප්‍රේල් මස 20 වන ඉරිදා
රාජ්‍ය ඡායාරූප සම්මාන උලෙළ 2016 විශේෂ ව්‍යාපෘති අමාත්‍ය සරත් අමුණුගම මහතාගේ ප්‍රධානත්වයෙන් අභ්‍යන්තර කටයුතු වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය එස්.බී. නාවින්න මහතාගේ සහභාගිත්වයෙන් පසුගියදා බත්තරමුල්ල 'අපේ ගම' පරිශ්‍රයේදී පැවැත්විණි. මෙහිදී ඡායාරූප තරගය අංශ 05ක් යටතේ පැවැත්වූ අතර ජයග්‍රාහකයන්ට කුසලාන හා සහතිකපත් පිරිනැමීමද සිදුකෙරිණි.
ප්‍රවීණ හා ජ්‍යෙෂ්ඨ ඡායාරූප ශිල්පී එල්.එච්.ආර්.විජේතුංග මහතා මෙහිදී ගෞරවයට පාත්‍ර විය. ජයග්‍රාහක ඡායාරූප හා තවත් තෝරාගත් ඡායාරූප කිහිපයක් දින 02 ක් පුරා අපේගම පරිශ්‍ර‘යේදී ප්‍රදර්ශනය කෙරිණි.
මෙම අවස්ථාවට ඡායාරූප විනිශ්චය මණ්ඩලයේ සහ රාජ්‍ය ඡායාරූප උපදේශක මණ්ඩලයේ සභාපති හෙන්රි රාජකරුණා මහතා ඇතුළු ඡායාරූප ශිල්පීන්, ඡායාරූප උපකරණ ගෙන්වනු ලබන ආයතන ප්‍රධානීහු ඇතුළු පිරිසක් සහභාගි වූහ.
popular news
2017න් පසුව කතරගමට ගැලූ ජන ගඟ
නුවරඑළිය සංචාරකයන්ගෙන් පිරෙයි
පාස්කු දා ප්‍රහාරයේ විමර්ශන ගැන රදගුරු සමුළුවෙන් නිවේදනයක්
පාස්කු ප්‍රහාරය විමර්ශන ගැන මහජන ආරක්ෂක ඇමතිගේ අලුත්ම හෙළිදරව්ව
පොලොන්නරුව දේවස්ථානයට එල්ල වූ වෙඩි ප්‍රහාරයේ සුල මුල හෙළිවෙයි
ලංකාවේ වයස්ගතම යෝධ ඉබ්බාට හිස තෙල් ගායි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd