ADA
www.ada.lk
2025 ජනවාරි මස 21 වන අඟහරුවාදා
රාජ්‍ය ඡායාරූප සම්මාන උලෙළ 2016 විශේෂ ව්‍යාපෘති අමාත්‍ය සරත් අමුණුගම මහතාගේ ප්‍රධානත්වයෙන් අභ්‍යන්තර කටයුතු වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය එස්.බී. නාවින්න මහතාගේ සහභාගිත්වයෙන් පසුගියදා බත්තරමුල්ල 'අපේ ගම' පරිශ්‍රයේදී පැවැත්විණි. මෙහිදී ඡායාරූප තරගය අංශ 05ක් යටතේ පැවැත්වූ අතර ජයග්‍රාහකයන්ට කුසලාන හා සහතිකපත් පිරිනැමීමද සිදුකෙරිණි.
ප්‍රවීණ හා ජ්‍යෙෂ්ඨ ඡායාරූප ශිල්පී එල්.එච්.ආර්.විජේතුංග මහතා මෙහිදී ගෞරවයට පාත්‍ර විය. ජයග්‍රාහක ඡායාරූප හා තවත් තෝරාගත් ඡායාරූප කිහිපයක් දින 02 ක් පුරා අපේගම පරිශ්‍ර‘යේදී ප්‍රදර්ශනය කෙරිණි.
මෙම අවස්ථාවට ඡායාරූප විනිශ්චය මණ්ඩලයේ සහ රාජ්‍ය ඡායාරූප උපදේශක මණ්ඩලයේ සභාපති හෙන්රි රාජකරුණා මහතා ඇතුළු ඡායාරූප ශිල්පීන්, ඡායාරූප උපකරණ ගෙන්වනු ලබන ආයතන ප්‍රධානීහු ඇතුළු පිරිසක් සහභාගි වූහ.
popular news
අගුළු දැමූ නිවසකින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ නරක්වු මළ සිරුර සොයා ගැනේ
සමෘද්ධි නිලධාරීන් 363 ක් ව්‍යාජ සහතිකවලින් පත්වීම් අරන්
ශකීබ් අල් හසන් අත්ඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරයි
ලොකු ලොකු මන්ත්‍රීලට ආදර්ශයක් දුන් ඇල්පිටියේ පොඩි මන්ත්‍රි
තද වැසි පිළිබඳව කාලගුණයෙන් රතු නිවේදනයක්
මධ්‍යම පළාතේ ළමුන් 30ට අඩු පාසල් 283ක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd