‘මිහිමත ජිවය රදා පවතිනුයේ මවගේ කිරිවලින් හා හිරුගේ රශ්මියෙන්‘ බව මැස් සි ම් ගෝර්කි නම් මහා ගත් කරු පැවසුයේ උතුම් වු ඒ මාතෘත්වයට සමකළ අන් කිසිවක් නොමැති නිසාය.අපද එය අවිවාදයෙන් යුතුව පිළිගනිමු.
එවන් උතුම් වු මාතෘත්වයට හිමිකම් කියන්නා වු ඇය සමාජය ද පෝෂණය කරමින් අභිමානවත් ලෙස දියණියක් ,ආදරණිය බිරිදක් ගෘහණියක් මෙන්ම මවක් ලෙසින් විටින් විට සමාජයේ උන්නතිය උදෙසා විවිධ භූමිකාවන් නිරූපණය කරනු ලබයි.
සිය වගකීම් යුතුකම් වෙනුවෙන් නිරන්තර වෙහෙසෙමින් තමන්ගේ තෘප්තිය කෙසේ වුවද අනෙකා වෙනුවෙන් සිය පවුලේ සතුට ,දියුණුව වෙනුවෙන් සමස්ථ සමාජයේම කාන්තාව එසේත් නැත්නම් මව කැප වනුයේද ඇයගේ ඒ උතුම් වු මානුෂිය ගුණාංගය නිසාම විය යුතු නොවන්නේද?
අනුන් වෙනුවෙන් තමන්ගේ ධෛර්ය කැප කරන ඇය කිසි විටෙකත් තමන්ගේ අයීතින් ඉල්ලා අරගල කළේ නැත. වත්මන් ජීවන රටාව හමුවේ පිරිමින් හා කරට කර තරග කරම්න් ජීවිතය ගැටගසන්නට යුතුකම් ඉටුකරන්නට වෙහෙසෙන අද සමාජයේ කාර්ය බහුල වු කාන්තාවද කොතරම් කාර්ය බහුල වුවත් තමන් ගෘහණියක් ,මවක්, දියණියක්(ලේලියක්), මෙන්ම බිරිදක් යන කරුණු කාරණා කිසි විටෙකත් අමතක කරමින් වැඩ කළේද නැත.මේ ලොක්යේ අමාරුම රැුකියාව කළේ තමන් බව දන්නා කාන්තාව එය තමන්ගේ යුතුකම වගකීම යනුවෙන් සිතීම විනා ඒ වෙනුවෙන් පෙරලා යමක් බලාපොරෙත්තු වුයේද නැත.
එසේනම් එවන් උතුම් වු මෙහෙයක් සිදු කරන සමස්ථ කාන්තාව ඇගයීම වෙනුවෙන් එළැඹෙන මාර්තු අට වැනිදා ඇය වෙනුවෙන්ම දිනයක් වෙන් කර ඇත්තේ ඇයට දක්වන ගෞරවය නිසාවෙනි.
නමුත් ඇය වෙනුවෙන් එක් දවසක් පමණක් වෙන් කරලීම කොතරම් දුරට නිවැරදිදැයි විටෙක ඔබට සිතෙනු නොඅනුමානය.
VIDEO
ඒ දිනයේදී ඇය වෙනුවෙන් ඇගේ උතුම් ගුණ සමරන්නට වසර ගණනාවක් ගෘහණියට සවියක් වෙමින් ඇගේ ළග සිටිිවිම්‘ එක් දවසකට පමණක් සීමා නොවී සෑම දිනයකම ඇගේ මෙහෙය අගය කරන්නට සුදානම්. ඒ අගය කිරීම් (විම්) සිදු කරන්න හිතුවේ පරම්පරා දෙකකට ආසන්න කාලයක් ලංකාවේ ගෘහණිය තමන්ගේ පවුල වෙනුවෙන් කළ මෙහෙය හොදින් දන්නා නිසයි.
නිවසක වහලක් එක්ක බිත්ති හතරක් තිබු පමණින් එය නිවසක් වෙන්නේ නැහැ ආදරය ,අවබෝධය,සෙනහස, රැුකවරණය සහ ඒ හිනාව ඔබේ මුහුණට ගේන ඇය ඒනිවසේ දිවා ? නැතුව ඒ සතුට ගේන ඇය අපේ ජීවිත වලට සැබෑ දිස්නයක් ගෙන එන්නේ .
මවක් , බිරිදක්, දියණියක් නැත්නම් ලේලියක් විදියට ඔබේ ජීවිතයට දිස්නය ගෙනා ඒ අසිරිමත් ගැහැණිය ගැන කතා කරන්න, ඔබේ අදහස් ිවිම්‘ සමග බෙදා ගන්න කැමැතිනම් 078-0222000 අපිට කතා කරන්න. අපි ලෑස්තියි ඒ කතාව මුලූ රටටම ඇහෙන්න කියන්න. මේ තරම් සේවයක් කරන ඇය වෙනුවෙන් කතා කරන්න එක් දවසක් මදි කියලා අපි දන්නවා ඒත් මේ දවසේ හරි අපි විශේෂයෙන් ඇය ගැන කතා කළොත් ඇයට ලොකු සතුටක් දැනේවි..
VIDEO