'I Can't Make You Love Me' නම් වූ ප්රියන්කාගේ නව ඇල්බමය පසුගිය 28 වැනිදා ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවරදී එළිදක්වන ලැබූ අතර, නැවතත් පසුගියදා (05දා) මුම්බායිහිදී ඉන්දියාවේ රසිකයන් වෙනුවෙන් එළිදක්වන ලදී.
එම උත්සවයේදී ප්රියංකා සැරසී සිටි නවතම ආකාරයේ ඇඳුම කාගේත් නෙත්වලට යොමු විය. එම ඇඳුම තුළින් ප්රියංකාගේ යට ඇඳුම පවා විනිවිදව පෙනීම උත්සවයට පැමිණි රසිකයන්ගේ පුදුමයට හේතුවක් විය. එහිදී තම නවතම ගීත ඇල්බමයේ ගීතයක්ද ගායනා කරමින් ප්රියාංකා තම රසිකයන් පිනවූවාය.
ඩිලාන් ක්රිෂාන්ත