ප්‍රවීණ රංගනශිල්පී දයා අල්විස් මහතා අභාවප්‍රාප්ත අද (27) තිබේ. ඔහු රිය අනතුරකට ලක්ව දින 10ක් පමණ තිස්සේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීය.එම රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය සුසිත සේනාරත්න මහතාපැවසුවේ මීට දින 10කට පමණ පෙර දයා අල්විස් මහතා ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කළබවයි. ත්‍රිරෝද රථයක හැපුණ ඔහු එම අනතුරනිසා මොළයේ අභ්‍යන්තර රුධිර වහනයකට ලක්ව ඇති බව පැවසේ.
ඊයේ (27) උදෑසන සිට ඔහුගේ රුධිර පීඩනය අඩු වූ බවත් ඉන් පසුව ඖෂධ මගින් රුධිරපීඩනය පවත්වාගෙන ආ බවත් එහෙත් අවාසනාවන්ත ලෙස අද අලුයම 3.50ට පමණ ඔහු මරණයටපත්වූ බවද වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසීය.