ලිතුවේනියාවේ පැවැති ලෝක විවාහක රූ රැජිණ තරගාවලියේදී (Mrs Top of the World) ජනතාවගේ කුමරිය ලෙස ශ්රී ලංකාවේ ඕෂධී හේවාමද්දුම කිරුළු පැළඳ තිබේ.
එම අංශයේ වැඩිම මනාප ප්රමාණයක් ඕෂධීට හිමිව තිබේ. ලංකාවට ජයග්රහණක් ගෙන ඒමට ලැබීම සතුටට කරුණක් බව ඇය සඳහන් කළේය. තමන්ට කතා කළ හා චෝදනා එල්ල කළ සියල්ලන්ටම ස්තූතිය ප්රකාශ කරන බවද ඇය සඳහන් කළේය.