ADA
www.ada.lk
2025 අප්‍රේල් මස 19 වන සෙනසුරාදා
(VIDEO) ඉරාජ් වීරරත්න යනු සමාජ මාධ්‍ය තුළ තරමක් ආන්දෝලාත්මක චරිතයක්. ඒ ඔහු සංගීත ක්ෂේත්‍රෙය් සිදුකරන ඇතැම් දෑ හේතුවෙන්. විවිධ පුද්ගලයන්ට ඉරාජ් පිළිබඳව විවිධ විවේචන තිබිය හැකියි. නමුත් මේ ඉරාජ් සිදුකළ වෙනස් වැඩකි.
ඒ ගව ඝාතකාගාරයන්හි මස් පිණිස අලෙවි කර ඇති ගවයින් බේරා ගැනීමට ඔහු කරන වෑයමකි. මෙහි ආරම්භයක් ලෙස දෙමටගොඩ ප්‍රදේශයේ පවතින ගව ඝාතකාගාරයක එළදෙනක හා පැටියක මරණයෙන් බේරාගැනීමට ඉරාජ් ඇතුළු පිරිසක් කටයුතු කර තිබේ.
ජාති භේදයකින් තොරව ඒ සඳහා එක්වැන්නැයි ඉරාජ් ආරාධනාවක් කර තිබේ.
popular news
2017න් පසුව කතරගමට ගැලූ ජන ගඟ
නුවරඑළිය සංචාරකයන්ගෙන් පිරෙයි
පාස්කු දා ප්‍රහාරයේ විමර්ශන ගැන රදගුරු සමුළුවෙන් නිවේදනයක්
පාස්කු ප්‍රහාරය විමර්ශන ගැන මහජන ආරක්ෂක ඇමතිගේ අලුත්ම හෙළිදරව්ව
පොලොන්නරුව දේවස්ථානයට එල්ල වූ වෙඩි ප්‍රහාරයේ සුල මුල හෙළිවෙයි
ලංකාවේ වයස්ගතම යෝධ ඉබ්බාට හිස තෙල් ගායි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd