ලොව ළාබාලතම ගායිකාව ලෙස හැඳින්වෙන අරිආනා ග්‍රැන්ඩි තම නවතම පෙම්වතා බිග් ශෝන් බව පවසයි. පසුගිය කාලය තුළ ජස්ටින් බීබර් සහ ජායි බaත් සමග කිසිඳු සබඳතාවක් නොතිබූ බවද ඇය පවසන අතර, එම ප්‍රචාර අසත්‍ය බවද ඇය හෙළිකරයි.
කෙසේ නමුත් මෙම නව සම්බන්ධතාව ඇරඹීමට ප්‍රථමයෙන් බිග් ශෝන් ඔහුගේ පරණ පෙම් සබඳතාව පැවැති ජනප්‍රිය නිළි සායා රිවේරා අත්හැර ඇත්දැයි කිසිදු ආකාරයකින් පැහැදිලි වන්නේ නැත. මේ වනවිට ආරිආනා විදෙස් මාධ්‍ය වෙත පවසා ඇත්තේ ඇයගේ නව පෙම්වතා බිග් ශෝන් බව තහවුරු කිරීමට හැකියාව ඇති බවයි.