කොවිඩ්-19 ව්‍යසනය හමුවේ පාරිභෝගිකයින්ගේ ඩේටා ගැටලුවට විසඳුමක් ලෙස, හච් වෙතින් දැන් උදේ සහ රාත්‍රී බෙදීමකින් තොරව දවසේ ඕනෑම වේලාවක භාවිතයට ගත හැකි 100 %ක් Anytime Data පිරි නැමීම ආරම්භ කළ බව දැනුම් දෙයි.
ඒ අනුව, දිවා කාලය තුළ පමණක් භාවිතයට ගත හැකි Day Time Data අවසන් වීමෙන් පසු ඉතිරි වී ඇති Night Time Data ලබාගැනීම සඳහා හච් පාරිභෝගිකයින්ට තවදුරටත් මධ්‍යම රාත්‍රිය තෙක් බලා සිටීමට සිදු නොවන බව ඔවුන් වැඩිදුරටත් දැනුම් දෙයි.